MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළඑළ (TV)තීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)පුර්ණිමා මධුභාෂිවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The Whispers [S01:E04] | හෙන්රි කරදරයක. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Whispers TVSE1

The Whispers පළවෙනි කතා මාලාවේ 4 වෙනි කොටස කොටසයි අද ගෙනාවේ. ටිකක් පරක්කු වුණා වැඩ වැඩි වීම නිසා.

බැලුවේ නැති අයට දැනගන්න පසුගිය කොටස මතක් කරන්නම්. වෙස් ජැක්සන්ගේ පිපිරීම සම්බන්ධ වීඩියෝ එක බලනවා. එයා දැනගන්නවා ඒක ඩේවිඩ් මිලර්ව ඉලක්ක කරගෙන කරපු එකක් කියල. මේ අතරේ ෂෝන් ඩොක්ටර්ගේ උදව්වෙන් එක එක තැන වලට යනවා. ඩොක්ටර් පැනල යන්න කරපු උත්සාහයත් අසාර්ථක වුණා. ක්ලෙයාර් දැනගන්නවා ෂෝන් මුදල් මාරු කරන තැනකට ඇවිත් මුදල් මාරු කරගෙන ගිහින් තියෙනවා කියල. ඩ්‍රිල් කියන්නේ මවාගත්තු කෙනෙක් කියල මින්ක්ස්ට තේරුම් කරන්න එයාව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක යනවා. ක්ලෙයාර් මින්ක්ස් ගැන දැනගෙන ඩ්‍රිල් ගැන ප්‍රශ්න කරන්න වෙස් ගේ ගෙදර යනවා. එතැනදී එයාල දැනගන්නවා ෂෝන් හාබර් පොයින්ට් එකට යන්න හදන බව.

ඔන්න ඔහොමයි පසුගිය කොටස වුණේ. අද කොටසනම් ගොඩක් රසවත්. ගොඩක් උණුසුම් හා කුතුහලය පිරිච්ච කොටසක්. 😀 වෙස් ක්ලෙයාර් එක්ක හාබර් පොයින්ට් එකට යනවා. මේ අතරේ මින්ක්ස් ක්ලෙයාර්ගේ ගෙදර ඇවිත් හෙන්රිව ඩ්‍රිල් කිව්ව තවත් භයානක සෙල්ලමක් කරන්න යවනවා.ෂෝන් ඩොක්ටර් එක්ක හාබර් පොයින්ට් එකට එනවා. ඊට පස්සේ තමයි හොඳම හරිය වෙන්නේ. හෙන්රිට මොකද වෙන්නේ? ෂෝන්ව අහුවෙයිද? ඔයාලම බලන්නකෝ…

ඊළග කොටසින් ආයේ හම්බෙමු. සුබ දවසක්! 🙂

 The Whispers (2015– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/Oz8T” type=”icon” “center” newwindow=”yes”] 288 MB කොපිය මෙතනින් බාගන්න[/button]

39665707c8525f24d313a9bfb7373e72a63ac6b6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1533 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/08/PoornimaM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                         All Episodes                        Next Episode >>

12 thoughts on “The Whispers [S01:E04] | හෙන්රි කරදරයක. [සිංහල උපසිරැසි සමඟ]

  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම පින් සහෝදරී !!

    Reply
  • thnx sis sub 1te 😀

    Reply
  • katawanam maru sub eka ganna be kohethma down lord wenne nhe ne

    Reply
    • Ayeth try karala balanna. Anith ayatanam download wenavalu. Mtath down karanna puluvan

      Reply
  • බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි පුර්ණා

    ජය වෙවා!

    Reply
  • tnxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • නියමයි පූර්ණිමා! මම ආසම කතාවක් මේක. 5 කොටසත් මම ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නේ. ඒකටත් ඉක්මනට සබ් දෙන්න. ස්තූතියි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *