අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)ගයේෂා සත්සරණිබලන්නසිංහල උපසිරැසි

Vikings [S03: E10] | මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 22 votes.
Please wait...

Vikingse3E1

හරි එහෙමනම් ඔන්න වයිකින්ග්ලා ගැන ගෙතුණු රසවත් කතා මාලාවක තෙවන කතා සමයේ අවසානය තමයි අද සටහන් වෙන්නේ.

රැග්නර් ප්‍රමුඛ වයිකින්ග්ලගේ බල පරාක්‍රමය යුරෝපය පුරා විසිරෙන විදිය ගැන තමයි තුන්වෙනි කතා සමයේදී කියවුනේ. ඇද වැටීම්, පවුල් සබඳතා, බල කාමය, ආදී මෙකී නොකී හැමදෙයක් ගැනම කතා කෙරුණු මේ කතා සමය අද නිමා වෙන්නේ කොහොමද කියලත්, ඊළඟ කතා සමයේදී මොනවා වෙයිද කියලත් බලාගෙන යමු එහෙනම්, ජය! 🙂

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Season>>

42 thoughts on “Vikings [S03: E10] | මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ……………………….

    Reply
  • Thank you.. Keep it up good work.. 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

    Reply
  • Milindapriyalal

    Thanks bro sub එකට

    Reply
    • ඉන්දික

      Download link nedda saho

      Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Achintha Sameera

    මේකට සබ් එක කරපු හැමෝටම බොහොම ස්තුතියි

    Reply
  • sub 1ta thanks !!!!
    season 4 ekath apu gaman ekmanatama sub karanna labewa!!!
    kata set 1 superb

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • Torrent file not working. can you add new one.

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරී.
    පුලුවන්නම් තව සීරියස් එකක් කරමු නේද ?

    Reply
  • shan vimukthi

    වැඩේ ඉවරකරල දුන්නට බොහොම ස්තුතියි ගයේෂා
    තව සීරියස් එකක් කරමු නේද එහෙනම් 😀

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • නියමෙට වැඩේ ඉවර කලා. නරකද තව කතාවක් පටන් ගත්තොත්. 🙂
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරී. 😀
    ජය වේවා. !

    Reply
  • බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුදිධික

    එහෙනම් එකත් ඉවරයි ඈ…
    බොහෝම ස්තූතියි සබ් එකට..
    පුලුවන්නම් නතර කරලා Elementary තියෙන එකටත් සබ් දෙන්න..

    ජය වේවා !!!

    Reply
  • Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!

    Reply
  • නලින්

    එලස්ස් ගයේෂා..

    ජය වේවා!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    අයියො….ඒ කතාවත් ඉවර වුනා එහෙනම් ..
    දැන් ඉතින් තව අවුරුද්දක් ඉන්න එපැයි …
    සබ් දුන්නට බොහොම තුති සිස් ..
    ඊලග සීසන් එකටත් සබ් දෙමු ඈ …
    ජයවේවා

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි !! 🙂

    Reply
  • thank you akkiiiiiiiiii

    Reply
  • Sub 1kata dunnata wada oyage muuuna dakkama hitha piruna

    Reply
  • ගොඩක් ස්තුතී……….
    ඉ ලග සිසන් එකත් දානකල් අපි බලාන ඉන්නේ……….

    Reply
  • Thanks. Please continue upload Ancient Aliens Subtitles.

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි.තව සීරීස් එකක් කරමු නේද………..

    Reply
  • දුලාජ් මංජුල

    thanxxxxxx ikmanatama dunnata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *