The Witch: Part 1 – The Subversion AKA Manyeo (2018) Sinhala Subtitles | මායාකාරී [සිංහල උපසිරැසි සමඟ]
අවුරුදු 10 කට කලින්, ජා යුන් කියන ගෑණු ළමයා භයානක ඛේදවාචකයකින් බේරිලා පැනලා යනවා. ඒ දවසෙ වෙන සිද්දීන් නිසා මෙයාගෙ මතකෙ නැතිවෙලා යනවා. එදා රෑ පැනල යන මෙයා ගිහින් නතර වෙන්නෙ වයසක ජෝඩුවක් ඉන්න ගොවිපලක. මෙයාගෙ වයසවත් නමවත් දන්නෙ නැති වුණාට මේ ජෝඩුව මෙයාව බලාකියාගන්නවා. කාලයත් එක්ක මෙයා හුඟක් දක්ෂ ළමයෙක් හැටියට ලොකු මහත් වෙනවා.ඉඳල හිටලා අසනීප වෙන මෙයා ටිකක් දුර්වල කෙල්ලෙක් හැබැයි. දවසක් මෙයාගෙ යාලුවගෙ කීමට මෙයා ටීවී එකේ ගායන තරඟයකටත් යනවා. මේකට යන්නෙ ඒ වැඩසටහනෙන් ලැබෙන තෑගි මුදල අරන්, අගහිකම් වලින් පිරුණු එයාගෙ ගෙදර අයට උදව් කරන්න. ඒත් මෙයා ටීවී එකේ පෙන්නන්න පටන් ගත්තු ගමන්ම මෙයාගෙ ජීවිතේට එක එක මිනිස්සු එන්න ගන්නවා. ඒ අය එක එක දේවල් කිව්වට මෙයා හිතන්නෙ ඒ මිනිස්සු වෙන කෙනෙක් කියල හිතල රැවටිලා කියලා. ඒ අය කියන හැටියට මහාචාර්ය බෙක් සහ මිස්ට චොයිත් මෙයා අතුරුදහන් වුණු දවසෙ ඉඳන්ම හොයල තියෙනවා. ඒත් එක රැයකින් මේ ජා යුන්ගෙ සාමාන්‍ය ජීවිතේ උඩුයටිකුරු වෙලා යනවා.
Warner Bros විසින් බෙදාහරින ලද මේ කොරියානු චිත්‍රපටිය 2018 ජූනි 27 දින තිරගත වූවක්. imdb 7.1 ක් ලැබුණු මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ අභිරහස් ගණයට අයත් වන්නක්. සම්මාන 11 කට නිර්දේශ වෙලා තියෙන මේ චිත්‍රපටිය සම්මාන දැනට 6 ක් දිනාගෙන තියෙනවා. මම කතාවෙ සාරාංශය වැඩිය කිව්වෙ නැත්තෙ කතාවෙ රසයට බාධා කරන්න කැමති නැති නිසා. ඒත් මේ චිත්‍රපටිය බලන කෙනෙක්ට නම් මේ චිත්‍රපටිය මොන තරම් දක්ෂ විදියට නිර්මාණ කරල තියෙනවද කියල හිතෙයි. එහෙනම් අදට ගිහින් එන්නම්. බලල අදහසක් කමෙන්ට් කරන් යන්න.
බුදුසරණයි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13958 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
meke part 2ka awith ekatath sub eka dennako
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
කොටස් 2ත් සබ් දෙන්න
Thank you ️
Sub ekata thanx
මේකේ patr 2 ආවනේ සින්හල සබ් දෙන්නකෝ ❤️❤️❤️
Machn uba film eka download karada link ekak nadda
Yts torrent eka thiyenne
Thank for the sub!!!!!
supiri…thank you su ekata
thanks machan
උපසිරිසියට බොහොම ස්තුති
Vanished (2018) korean movie ekata sub dennako
Thank uthank u..Mokakdame “AKA” kiyala Koren films wala tiyenne
Thanks ✨
thanks
Baiscopedowload site eke me film eka hoyaganna banekata hari puluwannam link,eka ewanawada
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Ela ela
Thanks for Sub!
thanks meke part 2 eka tiyada
ස්තූතියි.
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා…..
thanks bro…
ela saho thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thank u bro..
thanks bro
ස්තුති යාලුවා
තෙරැවන්සරණයි
ජයවේවා
thanks
Dragged Across Concrete (2018) meketh sinhala sub eka denna..plz.. best wishers
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
thank you and good worked.
thanks
තෑන්ක් යූ බ්රෝ සබ් එකට..
ජය වේවා!
ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….නියමයි….ජය වෙිවා….
බොහොම ස්තුතියි මම මේක බලලා තියෙනවා සුපිරිම කොරියන් ෆිල්ම් එකක් .
THANKS…………..
Thank u
බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි මචෝ
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
Godak sthuthi broo aub ekata..