MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්එළක්‍රියාදාමකොරියානුචාමල් කැලුම් අතපත්තුචිත්‍රපටිසිංහල උපසිරැසි

The Witch: Part 1 – The Subversion AKA Manyeo (2018) Sinhala Subtitles | මායාකාරී [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 48 votes.
Please wait...

අවුරුදු 10 කට කලින්, ජා යුන් කියන ගෑණු ළමයා භයානක ඛේදවාචකයකින් බේරිලා පැනලා යනවා. ඒ දවසෙ වෙන සිද්දීන් නිසා මෙයාගෙ මතකෙ නැතිවෙලා යනවා. එදා රෑ පැනල යන මෙයා ගිහින් නතර වෙන්නෙ වයසක ජෝඩුවක් ඉන්න ගොවිපලක. මෙයාගෙ වයසවත් නමවත් දන්නෙ නැති වුණාට මේ ජෝඩුව මෙයාව බලාකියාගන්නවා. කාලයත් එක්ක මෙයා හුඟක් දක්ෂ ළමයෙක් හැටියට ලොකු මහත් වෙනවා.ඉඳල හිටලා අසනීප වෙන මෙයා ටිකක් දුර්වල කෙල්ලෙක් හැබැයි. දවසක් මෙයාගෙ යාලුවගෙ කීමට මෙයා ටීවී එකේ ගායන තරඟයකටත් යනවා. මේකට යන්නෙ ඒ වැඩසටහනෙන් ලැබෙන තෑගි මුදල අරන්, අගහිකම් වලින් පිරුණු එයාගෙ ගෙදර අයට උදව් කරන්න. ඒත් මෙයා ටීවී එකේ පෙන්නන්න පටන් ගත්තු ගමන්ම මෙයාගෙ ජීවිතේට එක එක මිනිස්සු එන්න ගන්නවා. ඒ අය එක එක දේවල් කිව්වට මෙයා හිතන්නෙ ඒ මිනිස්සු වෙන කෙනෙක් කියල හිතල රැවටිලා කියලා. ඒ අය කියන හැටියට මහාචාර්ය බෙක් සහ මිස්ට චොයිත් මෙයා අතුරුදහන් වුණු දවසෙ ඉඳන්ම හොයල තියෙනවා. ඒත් එක රැයකින් මේ ජා යුන්ගෙ සාමාන්‍ය ජීවිතේ උඩුයටිකුරු වෙලා යනවා.

Warner Bros විසින් බෙදාහරින ලද මේ කොරියානු චිත්‍රපටිය 2018 ජූනි 27 දින තිරගත වූවක්. imdb 7.1 ක් ලැබුණු මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ අභිරහස් ගණයට අයත් වන්නක්. සම්මාන 11 කට නිර්දේශ වෙලා තියෙන මේ චිත්‍රපටිය සම්මාන දැනට 6 ක් දිනාගෙන තියෙනවා. මම කතාවෙ සාරාංශය වැඩිය කිව්වෙ නැත්තෙ කතාවෙ රසයට බාධා කරන්න කැමති නැති නිසා. ඒත් මේ චිත්‍රපටිය බලන කෙනෙක්ට නම් මේ චිත්‍රපටිය මොන තරම් දක්ෂ විදියට නිර්මාණ කරල තියෙනවද කියල හිතෙයි. එහෙනම් අදට ගිහින් එන්නම්. බලල අදහසක් කමෙන්ට් කරන් යන්න.

බුදුසරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13958 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

44 thoughts on “The Witch: Part 1 – The Subversion AKA Manyeo (2018) Sinhala Subtitles | මායාකාරී [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Anonymous

    meke part 2ka awith ekatath sub eka dennako

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    කොටස් 2ත් සබ් දෙන්න

    Reply
  • Chathura Lakshan

    මේකේ patr 2 ආවනේ සින්හල සබ් දෙන්නකෝ ❤️❤️❤️

    Reply
    • Machn uba film eka download karada link ekak nadda

      Reply
      • Yts torrent eka thiyenne

        Reply
  • ruchiralakmal

    Thank for the sub!!!!!

    Reply
  • supiri…thank you su ekata

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති
    Vanished (2018) korean movie ekata sub dennako

    Reply
  • sadun@badun

    Thank uthank u..Mokakdame “AKA” kiyala Koren films wala tiyenne

    Reply
  • Dilinipriyantha

    Baiscopedowload site eke me film eka hoyaganna banekata hari puluwannam link,eka ewanawada

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • thanks meke part 2 eka tiyada

    Reply
  • kusal lakindu

    ස්තූතියි.

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා…..

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • harshani11112

    ස්තුති යාලුවා
    තෙරැවන්සරණයි
    ජයවේවා

    Reply
  • Chamari94dinesha

    Dragged Across Concrete (2018) meketh sinhala sub eka denna..plz.. best wishers

    Reply
  • උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • chandika1975

    thank you and good worked.

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක් යූ බ්රෝ සබ් එකට..
    ජය වේවා!

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….නියමයි….ජය වෙිවා….

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මම මේක බලලා තියෙනවා සුපිරිම කොරියන් ෆිල්ම් එකක් .

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Eranda Malith 2.0

    ස්තූතියි මචෝ

    Reply

Leave a Reply to Haritha245 Cancel reply

Your email address will not be published. Required fields are marked *