Watch Trailer

The Witcher (2019-) [S01 : E03] Sinhala Subtitles | නවමු මුහුණුවර… [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද හැමෝටම මම තමයි මේ අලුත් කතාවේ තුන්වන කොටස එක්ක එකතු වෙන්නේ. එහෙනම් වැඩිය කට්ටිය වටේ නොයවා මම අදාළ කාරණයට බහින්නම්. පලවෙනි කොටස් දෙක බැලුවා නම් ගැරල්ට් කියන්නේ කවුද කියල යම් තරමකට දැනගන්න ඇති. ඒ වගේම චාමර සහෝ දුන්න ලිපිය කියවන්න කියලත් ඉල්ලනවා. මොකද ඒකෙන් මේ අමුතු කතාවේ හැම දෙයක්ම නිරවුල් කර…


 කොහොමද හැමෝටම මම තමයි මේ අලුත් කතාවේ තුන්වන කොටස එක්ක එකතු වෙන්නේ. එහෙනම් වැඩිය කට්ටිය වටේ නොයවා මම අදාළ කාරණයට බහින්නම්. පලවෙනි කොටස් දෙක බැලුවා නම් ගැරල්ට් කියන්නේ කවුද කියල යම් තරමකට දැනගන්න ඇති. ඒ වගේම චාමර සහෝ දුන්න ලිපිය කියවන්න කියලත් ඉල්ලනවා. මොකද ඒකෙන් මේ අමුතු කතාවේ හැම දෙයක්ම නිරවුල් කරගන්න පුළුවන්. ඒ වගේම මගේ උපසිරසේ අලුත් දෙයක් තියන හැම තැනකම පොඩි පැහැදිලි කිරීමක් දක්වලා ඇති නොතේරෙන දේවල් පැහැදිලි කරගන්න.  

කලින් කොටසේදී අපි දැක්කා ගැරල්ට් එල්ෆ්වරුන්ට අහුවෙනවා. එතනින් ගැරල්ට් බේරිලා එනවත් අපි දැක්කා. ඒ වගේම සිරි කියන ගැහැණු ළමයා තවත් පිරිමි ළමයෙක් මුණ ගැහෙනවා කැලය ඇතුලෙදි. ඉඳ පසු ඇයගේ රාජධානියේ පිරිසක් එක්ක කැලයේ තැනක නවාතැන් ගන්න ලැබුනත් පසුව එතනටත් පහරදීමක් සිද්ධ වෙලා සිරිට එතනින් පැනලා යන්න සිද්ධ වෙනවා. ආයෙත් ඇයට අර පිරිමි ළමයා උදව් වෙනවා අපිට දකින්න ලැබෙනවා. අද කොටසේදී ගැරල්ට් තමන්ගේ ගමන ඉදිරියට කරගෙන යනවා. රෙන්ෆ්‍රී කියපු විදිහට ගැරල්ට් කැලය තුල මුණ ගැහෙන ගෑනු ළමයා තවමත් සොයනවා. අද කොටස ඒ ගවේෂණය තවත් ඉදිරියට සිද්ධ වෙනවා. අද ගැරල්ට්ට ලැබෙන්නේ වෙනස්ම විදිහේ රාජකාරියක්. ඒ වගේම යෙනිෆර් ගැනත් කියන්න ඕන. විචර් කතාමාලාවේ ප්‍රධාන චරිත තුන වන ගැරල්ට්, යෙනිෆර් සහ සිරි දැනටමත් අපි දැක්කා. ඉතින් අද කොටස යෙනිෆර් වෙනුවෙන් වෙන් වෙනවා කිව්වොත් නිවැරදියි. අවසානයේ ලොකු වෙනස්කමක් ඔයාලට දකින්න ලැබෙයි. එහෙනම් මම මේ කොටස එක්ක මේ කතාවෙන් සමුගන්නවා. ඉක්මනින්ම 4 වෙනි කොටස එක්ක ලහිරු සහෝ මුණ ගැසේවි. හැමෝටම ජයෙන් ජය!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

51,330 downloadsDownload The-Witcher-S01E03.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

51,330 downloadsDownload Subtitles28 KB

78 comments

  1. ranga11112

    thank saho...bs

  2. Lahiru Shashika

    Thanks saho sabata
    Jayawewa

  3. Rajitha Shalinda

    ado niyamai bn ithuru tikath ikmanatam damu :D

  4. Sohan Cena

    What Men Want
    Film eke sub denna bada

  5. Madhawalakmina

    Thank you for the sub

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  7. Tharukan

    සබ් එකට ස්තූතී . ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න

  8. harit mewon

    බොහොම ඉස්තුති ඊළඟ ටික ඉක්මට දාමුකෝ
    බුදුසරණයි

  9. Nilupul Madukapriya Perera

    සබට තැන්කු වේවා හසී

  10. Cavil

    Sub ekata Thanks

  11. shan0817

    Thanks saho

  12. දිල්ශාන් සචින්ත

    තැන්කූ හසී

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  14. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  15. SHEHAN350

    THANKS BROOO LEEEDDD AKA ALLUVA NEEE

  16. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  17. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු.....

  18. Kanchana

    Thanx saho

  19. devil_11

    tnx bro

  20. Pasindu16022

    Thanks bro

  21. Kps

    එල එල මචං ස්තුතියි...

  22. McMillanStyles

    ස්තුතියි

  23. Sahan Sulakkhana

    sub ekata thanks saho

  24. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තුතියි හසා අයියේ ඉක්මනින්ම සබ් එක ගෙනවට ජය වේවා..!!

  25. Rumesh Asanka

    thank you

  26. Mr.pamz

    Thanks brother...Merry Christmas!!!

  27. Sandarunimsara

    Sub ekata tnx bro

  28. rockz2020

    බොහොම ස්තූතියි සහෝ!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    පුළුවන්නම් The Dark Crystal: Age of Resistance 2019 series එකත් කව්රු හරි කරන්නකෝ.✌

    1. sacheee35

      Thank you for the subtitles

  29. WM sithmaka

    S*** එකයි බයිස්කෝප් එකයි කරට කර තරගයේ .මුල් එපි 2 ක S*** එකෙන් ඉක්මනට දුන්නා.බයිස්කෝප් උබලා පරක්කු උනා.දැන් ආයේ 3,4 ඉක්මනට දුන්නා ,අරුන්ට කලින්...ජයින් ජය ,ඊලග එපි ටිකත් ඉක්මනට දෙමු

  30. kevinpetersen

    Thank you!

  31. Amila Mudalige

    Sub ekta Thanks

  32. Tharidu

    Thank you:)

  33. YasasPerera

    thanks bro

  34. Ayesh Prashan

    Thank You

  35. ප්‍රශාත් මදුෂංක

    thank you

  36. Suranjan

    Thanks jayawewa.....!

  37. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa........!!!!!!!!!!!

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  39. Thilesh De Silva

    Thank you very much

  40. Shaggie

    Thnks mchn

  41. Kavishna

    thnx bro..

  42. gayan215

    bohoma sthuthi saho..

  43. Waruna Bandara 2515

    ආදරෙයි ❤️

  44. Hemal

    Thanks mame

  45. s.s.m

    tz sub ekata.....

  46. suranuwan

    thanks bro...

  47. prasanga sanjeewa

    thanks..

  48. Rumesh dhanushka

    Bohoma sthuthy yaluwa

  49. lakshitha20

    ස්තූතියි සහෝ..

  50. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

Load more comments