Watch Trailer

The Witcher (2019-) [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිකාරයක් සොයා… [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ “The Witcher” කතාමලාවේ පස්වන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සීරිගෙ ළඟින්ම හිටපු කෙනෙක් අහුවෙනවා. ඔහු මායාකාරයෙක් ඉතිං මොහුට විශේෂ හිර කුටියක දාලා තමයි රැගෙන එන්නෙ. පස්සෙ වේෂ මාරු කරන සත්වයෙක් මගින් මොහුගෙ ස්වරූපය…

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ “The Witcher” කතාමලාවේ පස්වන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සීරිගෙ ළඟින්ම හිටපු කෙනෙක් අහුවෙනවා. ඔහු මායාකාරයෙක් ඉතිං මොහුට විශේෂ හිර කුටියක දාලා තමයි රැගෙන එන්නෙ. පස්සෙ වේෂ මාරු කරන සත්වයෙක් මගින් මොහුගෙ ස්වරූපය අරගන්නවා. ඒ සීරිව අරගන්න. ඔන්න ඔය අතරෙ ගැරල්ට් ජීනි කෙනෙක් හොයනවා පාර්ථනාවක් කිරීමට. ඔහු තටාකයෙ හැම අස්සක් නෑරම හොයනවා. අන්තිමෙදී ඔහුගෙ පැතුම ඉටු වෙනවා. හැබැයි තමන්ගෙ රාජකරියට හරියටම කරගන්න බැරිවෙනවා. එතනදි සිදුවෙන බහිංබස් වීමකදී ජීනී එහෙම නැත්තම් භූතය හිරවී සිටින බඳුන කැඩෙනවා. ඒකෙන් භූතය නිදහස් වෙනවා. ඒකෙන් මොවුන්ට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදුවෙනවා. පස්සෙ මොහු ඒ මායා බන්ධනය කැඩීම සඳහා මායාකාරියක් සොයාගෙන යනවා. හැබැයි මේ කෙනා හුගක් කපටි කෙනෙක්. තමන්ගෙ වැඩේ ගැන විතරයි සිතන්නෙ. එහෙනම් මම තවත් කියන්න යන්නෙ නැහැ. කතාව බලලාම දැනගන්නකො.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

49,437 downloadsDownload The-Witcher-S01E05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

49,437 downloadsDownload Subtitles29 KB

77 comments

  1. Pasindu16022

    Thanks for the sub bro..

  2. Navoo

    Thank machoo sub ekt.....

  3. Amila Sadagalathanna

    thanks machan

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  6. PramothC

    බොහොම ස්තූතියි..

  7. Saritha diwankara

    thakz bn sub ekata

  8. iksh@dow

    thx bro imant denna ithuru tikath

  9. Amila Mudalige

    Sub ekta Thanks

  10. nikowthisara

    pata pata gala sub denwa. thnx machn ekata <3

  11. Tharidu

    Thank you:)

  12. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් එකට :)

  13. YasasPerera

    thanks bro...

  14. ranga11112

    thanks saho

  15. isharaGazpe

    sub enawa eka digata aadarei broo

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි

  17. Samitha.sandaruwan

  18. soory

    thanks bro

  19. harith98

    Thanksssss

  20. Gathsara Umesh

    4 බලල නිකමෙට ආවේ..මෙන්න බොලේ මේකත් දීලා..
    නියමායි.......
    බොහෝම ස්තූතියි මලයෝ...
    ඊලග එකත් ඉක්මනටම දෙමු..
    හෙට ඉවරයක්ම කරම්මූ.....

  21. Ayesh Prashan

    Thank You

  22. ප්‍රශාත් මදුෂංක

    thank you

  23. Wishwa1

    thankq subtle ekata... oya wge kattiya ekathuwela, #shadowhunters# etath sub dila iwarakrnnakoo

  24. Mr.pamz

    Thanks brother....Merry Christmas!!!!

  25. Cavil

    Thanks Saho

  26. Suranjan

    Thanks jayawewa......!

  27. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa........!!!!!!!!!!!

  28. McMillanStyles

    ස්තුතියි

  29. JanithaB

    me subtitles tika webripx264 ION 1O EKTA SUPPORT KRNWD

    1. විමා

      ow

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  31. Lasa_Sadaru

    Thanks.............

  32. MC

    බොහොම ස්තුති

  33. Thilesh De Silva

    Thank you very much

  34. kevinpetersen

    Thank you!

  35. Asitha.pramoth

    ස්තූතියි

  36. Shaggie

    Thnks mchn

  37. Srilal Ranasinghe

    එලම!

  38. devil_11

    tnx bro

  39. Sadeepa Harshana

    Thanks

  40. rockz2020

    බොහොම ස්තූතියි සහෝ!✌ ;)
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌

    1. rockz2020

      The Dark Crystal: Age of Resistance 2019
      8.6/10 Rating _ 88% R Tomatoes
      No. of S01_No. of E10
      පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤

  41. Sandarunimsara

    Sub ekata tnx bro

  42. gayan215

    bohoma sthuthi saho

  43. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රවිඳු අයියේ සබ් එකට. ජය වේවා..!!

  44. Hemal

    Thank you

  45. Kavishna

    thnx bro...

  46. Nilupul Madukapriya Perera

    ස්තුතියි රවී

  47. s.s.m

    tz sub ekata.....

  48. suranuwan

    thanks...

  49. prasanga sanjeewa

    thanks.....

  50. Rumesh dhanushka

    Thanks ravidu

Load more comments