MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Witcher (2019-) [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිකාරයක් සොයා… [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.2/10. From 75 votes.
Please wait...

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ “The Witcher” කතාමලාවේ පස්වන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සීරිගෙ ළඟින්ම හිටපු කෙනෙක් අහුවෙනවා. ඔහු මායාකාරයෙක් ඉතිං මොහුට විශේෂ හිර කුටියක දාලා තමයි රැගෙන එන්නෙ. පස්සෙ වේෂ මාරු කරන සත්වයෙක් මගින් මොහුගෙ ස්වරූපය අරගන්නවා. ඒ සීරිව අරගන්න. ඔන්න ඔය අතරෙ ගැරල්ට් ජීනි කෙනෙක් හොයනවා පාර්ථනාවක් කිරීමට. ඔහු තටාකයෙ හැම අස්සක් නෑරම හොයනවා. අන්තිමෙදී ඔහුගෙ පැතුම ඉටු වෙනවා. හැබැයි තමන්ගෙ රාජකරියට හරියටම කරගන්න බැරිවෙනවා. එතනදි සිදුවෙන බහිංබස් වීමකදී ජීනී එහෙම නැත්තම් භූතය හිරවී සිටින බඳුන කැඩෙනවා. ඒකෙන් භූතය නිදහස් වෙනවා. ඒකෙන් මොවුන්ට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදුවෙනවා. පස්සෙ මොහු ඒ මායා බන්ධනය කැඩීම සඳහා මායාකාරියක් සොයාගෙන යනවා. හැබැයි මේ කෙනා හුගක් කපටි කෙනෙක්. තමන්ගෙ වැඩේ ගැන විතරයි සිතන්නෙ. එහෙනම් මම තවත් කියන්න යන්නෙ නැහැ. කතාව බලලාම දැනගන්නකො.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 46649 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

77 thoughts on “The Witcher (2019-) [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිකාරයක් සොයා… [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Thank you very much❤️❤️❤️
    Good luck❤️❤️❤️ Baiscopelk & Ravindu bro

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • මොළ කකුලුස්

    Thanks For Subtitle.jaya wewa yaluwa….

    Reply
  • thanks ………………….

    Reply
  • Pramukmili

    thanxxx bro………….

    Reply
  • මෙච්චර ගේමක් දීල ටයිප්කරල අපිට කතාව ගැන ලොකුඅදහසක් දීල තියන එකේ කමෙන්ට් එකක් නොදා නිකම්ම බාගෙන ගියොත් ඒක අපේ අඩුවක්…. කියන්න වචන බ්‍රෝ…සීසන් එක දිගටම කරමු අපි වචනෙකින් හරි සපෝර්ට් එක දෙන්න උබ එක්ක. ජයවේවා

    Reply
  • chinthaka_priyadrshana

    Thanks….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sandeepmadushan

    Thanx for sub.. good luck

    Reply
  • ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • lakshitha20

    ස්තූතියි සහෝ..

    Reply
  • Rumesh dhanushka

    Thanks ravidu

    Reply
  • prasanga sanjeewa

    thanks…..

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රවිඳු අයියේ සබ් එකට. ජය වේවා..!!

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ!✌ 😉
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌

    Reply
    • The Dark Crystal: Age of Resistance 2019
      8.6/10 Rating _ 88% R Tomatoes
      No. of S01_No. of E10
      පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤

      Reply
  • Srilal Ranasinghe

    එලම!

    Reply
  • Asitha.pramoth

    ස්තූතියි

    Reply
  • Thilesh De Silva

    Thank you very much

    Reply
  • බොහොම ස්තුති

    Reply
  • Lasa_Sadaru

    Thanks………….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • me subtitles tika webripx264 ION 1O EKTA SUPPORT KRNWD

    Reply
  • McMillanStyles

    ස්තුතියි

    Reply
  • Thanks jayawewa……!

    Reply
  • Thanks brother….Merry Christmas!!!!

    Reply
  • thankq subtle ekata… oya wge kattiya ekathuwela, #shadowhunters# etath sub dila iwarakrnnakoo

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    thank you

    Reply
  • Gathsara Umesh

    4 බලල නිකමෙට ආවේ..මෙන්න බොලේ මේකත් දීලා..
    නියමායි…….
    බොහෝම ස්තූතියි මලයෝ…
    ඊලග එකත් ඉක්මනටම දෙමු..
    හෙට ඉවරයක්ම කරම්මූ…..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • isharaGazpe

    sub enawa eka digata aadarei broo

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් එකට 🙂

    Reply
  • nikowthisara

    pata pata gala sub denwa. thnx machn ekata <3

    Reply
  • thx bro imant denna ithuru tikath

    Reply
  • Saritha diwankara

    thakz bn sub ekata

    Reply
  • බොහොම ස්තූතියි..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Amila Sadagalathanna

    thanks machan

    Reply
  • Thank machoo sub ekt…..

    Reply
  • Pasindu16022

    Thanks for the sub bro..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *