Watch Trailer

The Witcher (2019-) [S01 : E06] Sinhala Subtitles | මකර දඩයම. [සිංහල උපසිරසි සමඟ] (18+)

පසුගිය කොටසින් මෑතකදී ඉදන් තමන්ට නිදියන්න බැරි අවුලක් තියෙන නිසා ඒකට ප්‍රතිකාරයක් විදිහට ජින් බෝතලයක් හොය හොයා යන අතරේ ගැරල්ට්ට වගේම යැස්කියර්ට මුහුණ දෙන්න සිද්දවුනු අකරතැබ්බයක් ගැන තමයි කලින් කොටසෙ සදහන් වෙලා තිබුනෙ. ජින් බෝතලයකින් සාමාන්‍යයෙන් ප්‍රර්ථනා තුනක් ලැබුනත් ගැරල්ට්ට ඕන වෙලා තිබුනෙ එකම එ…

පසුගිය කොටසින්

මෑතකදී ඉදන් තමන්ට නිදියන්න බැරි අවුලක් තියෙන නිසා ඒකට ප්‍රතිකාරයක් විදිහට ජින් බෝතලයක් හොය හොයා යන අතරේ ගැරල්ට්ට වගේම යැස්කියර්ට මුහුණ දෙන්න සිද්දවුනු අකරතැබ්බයක් ගැන තමයි කලින් කොටසෙ සදහන් වෙලා තිබුනෙ. ජින් බෝතලයකින් සාමාන්‍යයෙන් ප්‍රර්ථනා තුනක් ලැබුනත් ගැරල්ට්ට ඕන වෙලා තිබුනෙ එකම එකක් විතරයි. හැබැයි කතාව අවසානය වෙද්දී ඒ තුනම එයාට පාවිච්චි කරන්න සිද්දවුණා. විල ලගදි ජින් බෝතලය හොයාගත්තත් මේ දෙන්නා බෝතලයට පොර කාලා අන්තිමේදී මේකෙන් ඇතිවුන බලගතු මායා බලයෙ බලපෑම නිසාම යැස්කියර්ගෙ බෙල්ල හිරවෙලා මැරිලා යන විදිහෙ තත්වෙකට මුහුණ දෙනවා. ඉතිං මායාමය පැත්තෙන් ප්‍රතිකාර අවශ්‍ය වෙච්ච යැස්කියර්ව ගැරල්ට් මුලින්ම චිරඩන් කියලා එල්ෆ් වෛද්‍යවරයෙක් ලගට යැස්කියර්ව අරන් ගියත් එයාට සුව කරන්න බැහැ කිව්වා. මොකද යැස්කියර්ට ඇතිවෙලා තියෙන තත්වෙත් එක්ක ඒකට හුගක් බලගතු මායා බලයක් තියෙන කෙනෙක්ව අවශ්‍ය වන බව කිව්ව නිසා. ඉන් පස්සෙ එයා යැස්කියර්වත් අරන් ගියෙ නගරාධිපතිගෙ ගෙදරට. එහෙ වෙච්ච දේවල් කියන්න ඕන නැහැනේ.

ජින් කෙනෙකුගේ ස්වරුපය

නගරාධිපතිගෙ ඉදලා ඒක ඇතුලෙ හිටිය ගෑණු/පිරිමි භේදයක් නැතිව හැමෝම හිටියෙ හෙළුවෙන්. මේ ගෑණු, පිරිමි අය අතරින් යන ගැරලට්ට යෙනිෆර්ව මුණගැහෙනවා. එයා තමයි එතන හිටිය හැමෝම මනෝ පාලනයෙන් ඒ විදිහෙ අසංවර විදිහට හැසිරෙන්න සලස්වලා තිබුනෙ. ගැරල්ට් හා යෙනිෆර් හොදාකාරවම එකිනෙකාව හදුනාගත්තා. යැස්කියර්ව සුව වුනා. හැබැයි යෙනිෆර්ට ජින්ව ඕන කරලා තිබුනෙ පුද්ගලික වාසියට. යෙනිෆර්ට ජින්ව පාලනය කරගන්න බැරි අවුලක් තියෙන විත්තිය දැනගත්තයින් පස්සෙ ගැරල්ට් ඒ වෙලාවේ එයාගෙ අවසන් ප්‍රර්ථනාව පාවිච්චි කලා. කිව්වේ මොකක්ද කියලා ඇහුනේ නැති වුනාට කතාව තේරුම් ගිය අපිට නම් තේරුම් ගියෙ එයා ජින්ව නිදහස් කලා වගෙ දෙයක්. මොකද එයාගෙ ප්‍රර්ථනාවෙන් පස්සෙ එතනදී ජින් පැනගත්තා වගේම ආපහු වතාවක් හැමදේම සාමන්‍ය තත්වෙට ආවා.

අද කොටසින්

අද කොටසෙදි මකරෙක්ව හොයාගෙන යන ගමනක් තමයි දැකගන්න ලැබෙන්නෙ. මෙතනදී ආපහු වතාවක් ගැරල්ට්ට යෙනිෆර්ව මේ ගමනෙදි මුණගැහෙනවා. මීට අමතරව තවත් බොහෝ දෙනෙක් ගමනට එකතු වෙනවා. එහෙනම් ඉතිං මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො මකර දඩයම මොන විදිහෙ එකක් වෙයිද කියලා.

ගිහින් එන්නම්. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

49,160 downloadsDownload The.Witcher.US_.S01E06.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

49,160 downloadsDownload Subtitles26 KB

62 comments

  1. devil_11

    tnx brother

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Pasindu16022

    Thanks aiye..

  5. maikee

    Thanks

  6. subtitleworld

    Thanks bro

  7. Mr.pamz

    Thanks brother...Merry Christmas!!!

  8. rockz2020

    බොහොම ස්තූතියි සහෝ!✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. rockz2020

      The Dark Crystal: Age of Resistance 2019
      8.6/10 Rating ☆ 88% R Tomatoes ☆ No. of E10
      පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤

  9. Lahiru19920626

    Ninda yanna kiyala awasana prarthanawa kiyanne

  10. Shaggie

    Thnks mchn

  11. gayan215

    bohoma sthuthi saho,.

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :)
    ජය වේවා.!

  13. Dilanka Maduwantha

    thanks bro

  14. Asitha.pramoth

    ස්තූතියි සහෝ

  15. harinuofficial

    ❤️❤️❤️

  16. Bandarata

    Yako uba fatta wegen sub denawane me tv series ekata..thanks macho...elama..niyamai...digatama diyan..hodatama karala thiyenawa....puluwannam (Raising dion ) series ekata sub dennako.netflix eke fatta kathawak...aye parak kiyanawa thanks sub ekata..

  17. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  18. ප්‍රශාත් මදුෂංක

    Thanks

  19. Sandarunimsara

    Sub ekata tnx bro

  20. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූති රොයිලි අයියේ ඉක්මනට සබ් ගෙනාවට. ජය වේවා..!!

  21. Ayesh Prashan

    Thank You

  22. Hemal

    Thanks ayye

  23. Suranjan

    Thanks aiye...... Jayawewa......!

  24. Nilupul Madukapriya Perera

    ස්තුතියි රොයිලි අයියේ

  25. Kavishna

    thnx bro...

  26. Thilesh De Silva

    Thank you very much

  27. dil_shan

    thanks sub eka dunnata

  28. McMillanStyles

    ස්තුති

  29. ranga11112

    thanks royli saho

  30. s.s.m

    tz sub ekata.....

  31. shinejay

    thank you

  32. suranuwan

    thanks bro..

  33. haritha sandamal

    Thanks
    Good luck ayye

  34. Jayasanka

    Thanks subata. Supiri suba nam

  35. Rumesh dhanushka

    Thanks brother

  36. Lasa_Sadaru

    Thanks...

  37. lakshitha20

    ස්තූතියි සහෝ..

  38. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  39. Rumesh Asanka

    thank you

  40. Hiran Eranda

    thanks for the sub

  41. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  42. Sandeepmadushan

    Thanx for sub.. good luck

  43. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  44. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa..........!!!!!!!!!!!

  45. chinthaka.max4

    thankx machan

  46. gayanmagee

    thanks

  47. Shehan putha

    Thanks bro

  48. sahancharuka

    thank you!!!

  49. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  50. Thanujaya Bandara

    මෙච්චර ගේමක් දීල ටයිප්කරල අපිට කතාව ගැන ලොකුඅදහසක් දීල තියන එකේ කමෙන්ට් එකක් නොදා නිකම්ම බාගෙන ගියොත් ඒක අපේ අඩුවක්…. කියන්න වචන බ්‍රෝ…සීසන් එක දිගටම කරමු අපි වචනෙකින් හරි සපෝර්ට් එක දෙන්න උබ එක්ක. ජයවේවා

Load more comments