The X Files [S01 : E17 – “E.B.E.”] with Sinhala Subtitles| “පිටසක්වළ ජීවියා” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 24 වගේම The X Files කතා මාලාවටත් මගේ දායකත්වය දෙන්නයි මේ යන්නෙ. දෙන්න හිතාගෙන නෙවේ හිටියෙ, ඒත් සමීර චතුරංග අයියගේ ඉල්ලීමට මට මේක කරන වුණා. අද එහෙනම් මම අරගෙන ආවෙ මුල් කාර්තුවේ 17 වෙනි කතාව. නමින් E.B.E.(Extraterrestrial Biological Entity ). සරලවම පිටසක්වළ ජීවීයෙක් කියන එක. අද කතාවෙදි වෙන්නෙ අතර මගදි පිටසක්වළ ජීවීන්ගෙ ප්‍රහාරයකට ලක්වුණා කියන ට්‍රක් රථ රියදුරෙක් වටා තමා කතාව ගෙතෙන්නෙ.
මේකෙදි ස්කලී හොයාගන්න විස්තර නිසා ට්‍රක් එක ඇතුලේ තියෙන දේ ගැන මෝල්ඩර්ට සහ ස්කලීට සැක හිතෙනවා. ඉතිං ඒ නිසා මේ දෙන්නා මේ ට්‍රක් එක පස්සෙ පන්නනවා. එහෙනම් තවත් කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7006 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episodes All Episodes Next Episode >>
බොහෝම ස්තූතියි…
Thank you very much for the sub saho..
thanks brooooooo
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho…..
Digatama karagena yanna
ela thanks
Tnx
Elama thama..
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks lot for sub