MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [S02 : E15 – “Fresh Bones”] with Sinhala Subtitles| “හදි හූනියම්” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 10 votes.
Please wait...

The X-Files S2P1

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 15 වෙනි කොටස. මාතෘකාව හැටියට කතාව ගැන හිතාගන්න පුළුවන් වෙයිනෙ. හයිටි සරණාගතයන් කට්ටියක්ව හමුදා කඳවුරක හිර කරගෙන ඉන්නවා. මේ අතරෙ මේ හමුදා කඳවුරේ සෙබලෙක් වන මැකැල්පින් සියදිවි නහගන්නවා. ඒ තමන්ගේම වාහනය ගහක හප්පගෙන. නමුත් මේ ගැන විමර්ශනය කරන එක හමුදාව ප්‍රතික්ෂේප කරනවා. මේක සියදිවි නහගැනීමක් කියල කියන්නෙ හමුදාව. නමුත් මැකැල්පින්ගෙ බිරිඳ ඒක ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නෙ මේක වෙන කවුරුහරි කෙනෙක් කළා කියල. මෙතනදී තමයි අපේ නියෝජිත මොල්ඩර් සහ ස්කලී සම්බන්ධ වෙන්නෙ. එයාල මේක විමර්ශනය කරන්න බාර ගන්නෙ බිරිඳ විසින් කාර්යංශයට කරන දැනුම්දීමක් නිසා. මැකැල්පින්ගෙ මරණය අභිරහසක් නම් ඒ මොකක්ද? බිරිඳට සාධාරණය ඉටු වේවිද? හදි හූනියම් කරන්නෙ හයිටි කට්ටිය කියල තමයි කියන්නෙ. මොනවද මේ හදි හූනියම්? ඒවගෙන් මොනවද කරන්න පුළුවන්? කාටද මේවගෙන් බලපෑම එල්ල වෙන්නෙ? ඇත්තටම සෝම්බි ගැනත් පොඩි කතාවක් යනවා. එහෙනම් ඔයාලම බලන්නකො. ඊළඟ කොටසින් හම්බෙමු. ජය වේවා!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E15.Fresh.Bones.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5091 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episode                All Episodes                    Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

9 thoughts on “The X Files [S02 : E15 – “Fresh Bones”] with Sinhala Subtitles| “හදි හූනියම්” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • praneeth madu

    බොහොම සතූතියි සහෝ

    Reply
  • bohoma sthuthii sub ekata

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *