The X Files [S04 : E19] Sinhala Subtitles | කාලතරණය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files ” හතරවන කතාමාලාවේ 19 වන කොටස.මේ කොටසට imdb අගය 7.9 ක් ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 13.” යාලුවනේ ඔයාලා කාලතරණය අහලා තියෙනවද ? , මම නම් හිතන්නේ ගොඩක් අය මේ ගැන අහලා ඇති.
අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්.”යාලුවනේ ඔයාලට එක පාරටම කවුරුහරි ඇවිත් කිව්වොත් ඔයාගේ යාලුවා තව මිනිත්තු කිහිපයකින් මැරෙන්න යනවා කියලා,ඔයාලා මොකද කරන්නේ? ඔයාලා ඒක ගණන් ගන්නෙවත් නෑනේ.” හැබැයි මේ කතාවේදී යාළුවො දෙන්නෙක්ට එහෙම වෙනවා.මේකෙදි ඒ යාලුවෝ දෙන්නා පාරේ කතා කරමින් යනකොට එක පාරට වයසක මිනිහෙක් ඇවිත් කියනවා , ඔයාගේ යාලුවා හරියටම වෙලාවකට බස් එකක හැප්පිලා මැරෙන්න යන්නේ කියලා,හැබැයි මේ ගණන් ගන්නේ නැති මේ අය දෙන්නා පාරේ යනවා බැනගනිමින්. ජේසන් කියන කෙනාගේ ලුකස් කියන යාලුවා අනිත් පාර පැත්තට හැරෙනවා,ඒ හැරෙද්දීම මෙයාගේ යාලුවා ජේසන්ට තේරෙනවා එයා යන පාරෙන් බස් එකකුත් එනවා කියලා, එතකොට හිතෙනවා අර වයසක කෙනා කියපු දේ හරි නේද කියලා,එයා ලුකස්ට යන්න එපා කියන්න දුවගෙන යනවා,හැබැයි මෙයාව බේරගන්න හම්බවෙන්නේ නෑ. මේ ගැන විමර්ශනයට වෙනදා වගේම ස්කලීයි මොල්ඩරුයි යනවා මේ සිද්දිය ගැන හොයන්න.
මේ ගැන සාක්ෂි එකතු කරද්දී මෙයාලට දැනගන්න හම්බවෙනවා මේ වයසක හාදයා තව මිනිස්සු කිහිප දෙනෙක්වත් මරලා කියලා. ඒ ගැනත් හොයද්දි මෙයාලා දැනගන්නවා මේ වයසක කෙනා ජේසන් කියලා.” ඒ කියන්නේ යාලුවනේ අනාගතයෙන් ඇවිල්ලා කියන එකනේ. මේ කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඔයාලට ඉතුරු ටික දැනගන්න ඕනේ නම් කතාව බලන්න.”😆😀😀.
ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
ජෝශප් ෆුකුආ – ජේසන් නිකලස්
සුසන් ලී – ලීසා ලැනේලි
ජේඩ් රීස් – ලුකස් මෙනන්ඩ්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2418 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks brother…………………………..
Supiri ජයවේවා..
buhaaaaaaaa
subata thanks
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…
මම කැමතිම කතා මාලාවක්…
ජයවේවා…
thank you
බොහොම ස්තූතියි සහෝ
elzz ithuru tikath ikmanata denna broo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks eturu tikath ekmanata demu
thanks…
thanxx bro….
ammo athi yanthn hri mn hthuwe blnn bri wei kiyl tnz sub ekt
දිගටම me series ekata sub daana..
ගොඩාක් isthutiy
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය