අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වරුණ විනෝද්සිංහල උපසිරැසි

The X Files [S04 : E20] Sinhala Subtitles | පොඩි අලගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 15 votes.
Please wait...

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 20 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 20 දිනය.මේ කොටසට imdb අගය 9.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.

කතාව පටන්ගන්නකොටම ගර්භනී අම්මා කෙනෙක්ට අමුතු විදිහේ බබෙක් ලැබෙනවා. අමුතුයි කිව්වට මේ ළදරුවාට අමුතු විදිහේ නැට්ටක් පිහිටලා. ඒ නිසා මේ ගැන හොයන්න මෝල්ඩර් සහ ස්කලී යනවා. ඒ යනකොට මෙයාලා දැනගන්නවා මේවගේ ළදරු උපතක් සිද්දවෙලා තියෙන පස්වෙනි වතාව කියලා.ඒත් ස්කලී කියනවා එකේ කිසි අමුත්තක් නෑ කියලා.මේ අතරේදී මේක ගැන හොයන්න යන මෙයාලට දැනගන්න ලැබෙනවා.මේ ඔක්කොටම හේතුව වැන් බ්ලන්ඩට් කියන කෙනෙක් කියලා. තව කියන්න දෙයක් තියෙනවා යාලුවනේ මේ වැන් බ්ලන්ඩට් කියන කෙනාට අමුතු විදිහේ හැකියාවක් පිහිටලා තියෙනවා..

ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

19 thoughts on “The X Files [S04 : E20] Sinhala Subtitles | පොඩි අලගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

  • thank you very much brother………………………………..

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි..

    Reply
  • Tnx macho digatama sub denna

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • srilankanlines

    meke video download karana link hoyanne kohenda

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…
    මගේ ප්‍රියතම කතා මාලාවක්…
    ජයවේවා…

    Reply
  • Diyath119

    thank you saho,balapu hodama x fils kotasa

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    තව එපි 4යි…

    Reply
  • Pramukmili

    thanxx bro………..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො.ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • ravin rishmantha

    elmaaaa bokkaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *