MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ල

The X Files [S05 : E07] Sinhala Subtitles |කෘතිම දරුවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 15 votes.
Please wait...

සුබ දවසක් වේවා හැමෝටම. අද මම The X Files පස් වන කතා මාලාවේ හත්වෙනි කතාව තමා අරන් ආවේ.සුපුරුදු ලෙසට අපි කලින් එපියේ මොකක්ද උනේ කියලා මතක් කරගෙන ඉමු..

පසුගියි කොටසින්……

කලින් කොටසේදී අපි දැක්කා ස්කලී ට සිද්ද වෙන අකරතැබ්බයක්. කරදරයක් කිව්වට ඒක කරදරයක්ම නෙමෙයි. ස්කලීට තිබුන පිලිකාව නිසා එයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න හැකියාව ලැබුනේ නෑ, ඒත් කලින් කතාවේ වයිද්‍ය වාර්තාවෙන් තහවුරු උනා එමලිගේ ඇත්තම අම්මා මෙලීසා නෙමෙයි ස්කලී කියලා. ඉතින් මේ එමලි කොහොමද ඉපදුනේ. මොකද ස්කලීට කවදවත් දරුවෙක් හම්බ උනේ නෑ. එතනින් තමා අපි අන්තිමට නැවැත්තුවේ…

අද කොටසින් …..

ඔන්න උදේ පාන්දරම මෝල්ඩර් අයියා එනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න.බැලින්නම් ස්කලී අම්මා කෙනෙක් වෙලා. මෝල්ඩර් ටත් හිතාගන්න බෑ මොකද උනේ කියලා. දරුවගේ තාත්තා කවුද කියන එක සදහන් වෙන්නේ නෑ. ඉතින් මෝල්ඩර් මේ ගැන හොයනවා. හොයලා බලනකොට මෝල්ඩර්ට අමුතුම කතාවක් දැනගන්න ලැබෙනවා. ඒක තමා එමලි කියන්නේ අනිත් හැමෝම වගේ අම්මා කෙනෙක් ප්‍රසූත කරපු දරුවෙක් නොවන වග. එමලි කියන්නේ ස්කලිගේ ජාන යොදා ගනිමින් කෘතිමව නිපදවපු දරුවෙක්.අනිත් කතා වල වගේම මේ කතාවෙදිත් මේ අසික්කිත වැඩේට පිටසක්වල ජීවින්ගෙන් නොමද සහයෝගය ලැබිලා තියෙනවා. එමලි කියන්නේ එක්තරා විදිහක පිටසක්වලයන්ගේ පරීක්ශනයක්. අපි බලමු ස්කලීට එමලිව පිටසක්වලයන්ගෙන් බේරගන්න පුලුවන් වෙයිද කියලා…

නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය😎😎

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3158 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

11 thoughts on “The X Files [S05 : E07] Sinhala Subtitles |කෘතිම දරුවා… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!
    මගේ ප්‍රියතම කතා මාලාවක්,
    ජයවේවා…!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Pramukmili

    thanxxx bro…………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *