Watch Trailer

Thegidi (2014) | මුදලට මෙවන් කෑදර කමක්…..![සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේම දෙමල ෆිල්ම් එකක් බලන්න ලැබුනේ නැනේ ඔන්න ගෙනාවා එකක්. හැබැයි ඉතින් මේක දෙමල කීවට පටන් ගත්ත වෙලේ ඉදන් ගහ මරාගන්න එකක් නෙමේ. ටිකක් අමුතු කතාවක්. පොඩි ආදර කතාවකුත් තියනවා පුරුදු පරිදි මේක ගැන මට කීවෙත් අපේ විකි සහෝ තමා . මෙහෙමයි කතාව වේට්‍රි කියන්නේ අපරාධ විද්‍යාව හදාරපු කෙනෙක් එයාට ජොබ්…

Thegidi

මේ දවස් ටිකේම දෙමල ෆිල්ම් එකක් බලන්න ලැබුනේ නැනේ ඔන්න ගෙනාවා එකක්. හැබැයි ඉතින් මේක දෙමල කීවට පටන් ගත්ත වෙලේ ඉදන් ගහ මරාගන්න එකක් නෙමේ. ටිකක් අමුතු කතාවක්. පොඩි ආදර කතාවකුත් තියනවා පුරුදු පරිදි මේක ගැන මට කීවෙත් අපේ විකි සහෝ තමා .

මෙහෙමයි කතාව
වේට්‍රි කියන්නේ අපරාධ විද්‍යාව හදාරපු කෙනෙක් එයාට ජොබ් එකක් ලැබෙනවා “රැඩිකල් පරීක්ෂක ඒජන්සි” කියන ආයතනයේ මෙයාලගේ රාජකාරිය තමා පුද්ගලයන් පිලිබදව තොරතුරු රැස් කරන එක. එයාලට හොරෙන්, යන්නේ කොහෙද, කරන්නේ මොනවද කන්නේ මොනවද ඔය වගේ දේවල් ඉතින් මෙයා මෙයාගේ රාජකාරිය හොදට කරනවා, මෙයාලගේ තියන නිතිය තමා තමා තොරතුරු රැස් කරන කෙනා ලඟට යෑම තහනම්. ඉතින් මෙයාට මධු කියලා කෙල්ලෙක් ගැන තොරතුරු හොයන්න පැවරෙනවා. ඔන්න ඉතින් කොල්ලට මේ කෙල්ල ගැන ආදරයක් ඇති වෙනවා හැබැයි දන්නවනේ නිතිය ලගට යෑම තහනම්.කොහොම හරි දෙන්න සෙට වෙලා ආදරෙන් ඉන්නවා, ඔහොම ඉන්නකොට දවසක් මෙයා පත්තරේ දකිනවා මෙයා තොරතරු එකතු කරපු අය හදිසි අනතුරු වෙලා මැරිලා කියලා පත්තරේ දාලා තියනවා. මෙයා කොහොම හරි එයා තොරතරු එකතු කරපු අයට මේ ගැන අනතුරු අගවනවා, හැබැයි එයාට එයාලව බෙර ගන්න වෙන්නේ නෑ. වේට්‍රි ඉදිරි පිටම ඔවුන්ව මරලා දානවා  දැන් ඉතිර වෙලා ඉන්නේ මධු විතරයි. ඇතිනේ කතාව…

ඔහුට මධුව බෙර ගන්න පුළුවන් වෙයිද? කවුද මොවුන්ව මරන්නේ, මොකටද මරන්නේ? මේ මිනීමැරුම් වල වගකීම වේට්‍රි මතට පැටවෙයිද? මෙහෙම මිනි මරණ අයගේ අරමුණ මොකක්ද? වේට්‍රිට මේ මිනීමැරුම් පිලිබදව හොයා ගන්න පුළුවන් වෙයිද? ඔයාලම බලන්නකෝ කොහොමද කියලා.

ඔන්න මම ගියා ජය වේවා..!!! ලගදීම තවත් හින්දි නිර්මාණයකින් හම්බ වෙමු.

Thegidi (2014) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න

10CB31C9CFA76F6E007D29496906B5158D6EE240

700 MB කොපිය මෙතනින් බාගන්න

69DFFCC90C84072F6614C748999954A425182EC5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,163 downloadsDownload Thegidi-2014.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

6,163 downloadsDownload Subtitles76 KB

55 comments

  1. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති…….

  2. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  3. sssss

    ස්තුතියි සහො සබ් වලට...

  4. himesh

    එල සහෝ ෆට්ට කතාවක් වගේ ස්තූතී..

  5. Aditha Praween

    එළ එළ !
    නියමයි !
    බොහොම ස්තුතියි !
    දිගටම සබ් දෙන්න
    :D

  6. Malinda

    supiri bro.. thwa tamil ekak denna hode....

  7. ලක්ෂාන්

    එළ මචන්.......මේක නියම ෆිල්මක්නෙ........කාලෙකින් හොද දෙමළ චිත්‍රපටයක් බැලුවෙ නෑ........මේ තියෙන්නෙ බඩු.මෙන්න බෑවා මචන්.......

  8. lakith

    Thanks Bro.......

  9. ද රොක්

    එල නියමයි :) :) :)

  10. ishan

    ela eloooo tamil ekak enakan hitiye.thnkzzzzzzzzzzzzzzzzzzzzz

  11. akila

    THANXS MACHAN GODAK DAWASAKIN HODA TAMIL EKAK DUNNE...

  12. waru

    thanks brother

  13. Kulanjana Maduranga

    pattama patta movie ekak.Onna gaththa…..subata thanks GAYAN saho.digatama sub demu.jayen jaya…………

  14. sana

    Niyamai yaluwa thanks.

  15. දිනිඳු සම්පත්

    හොඳ කතාවක් තියෙන අමුතු තේමවත් රැගත් චිත්‍රපටියක්.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  16. Ayesh

    thank you

  17. නලින්

    ස්තුතියි රුකා...

    මැක්සා කථාවක් වගේ ! ජය වේවා කොල්ලෝ

  18. හර්ෂ ලහිරු

    එලකිරි සබට බොහොම ස්තුතියි :P ජය

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    demala නම් බලනවා හොදටම අඩුයි,,
    ඒත් කතා කෑල්ල නම් කියෙව්වම හොදා වගේ...
    බලන්න ඕනේ ඒක නිසා...
    බලනවයි කිව්වට මම මේක බාන්නේ නම් නැ හොදේ...
    යාලුවෙක්ගෙන් උස්සන් ඇවිත් බලනවා..
    එල මලයෝ..
    ජය වේවා...

  20. Hasthi

    subama suba aluth auruddak wewa...nice moveis collekction..

  21. Chathuranga

    Thanks bro.........

  22. thilanka

    thanks bro

  23. යශෝධ

    ඔන්න මාත් බාගන්නයි යන්නේ ජෝනෝ....... සුපිරිම චිත්‍රපටියක්නේ ගෙනල්ලා තියෙන්නේ.. මෙන්න බෑවා එහෙනම්.. ජයම වේවා..........! එලස්ස්ස්ස්ස

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  25. amal

    thanks

  26. “චූටී මල්ලි”

    එල කාලෙකින් නේ
    දෙමල 1ක්
    සබට තුති
    ඔබට ජය...........

  27. nishanthaks

    ala ala

  28. Nelson Rodrigo

    Good Post Friend Thanks!

  29. MAXX THARU

    apita onne vijay ge film..........................................

  30. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ඉක්මනට තවත් සබක් දෙන්‍‍න. ජය………………………………

  31. Sachin

    Aniwa baanawaaaaa...... tnxxxxxxx

  32. Anujaya

    බොහොම ස්තූතියි මච‍ං
    මට මේ Film වලත් subtitle හොයලා දෙන්න පුලුවන්ද ?

    Mayakkam Enna
    Naan

    ලොකු දෙයක් මව‍ං.............

  33. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  34. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. උණු උණුවෙම ගෙනල්ලා තියෙන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  35. Menu

    anthimata kuthuhalayak?
    Nice movie :)
    Thank you !!!

  36. asksajee

    Pls upload sinhala subtitle for following Movies.
    01) Sivangi (2012)
    02) Damarukam (2012)
    03) 18 Vayasu (2011)
    04) Renigunta (2009)
    05) Muni-1 (2007)
    06) Muni-2 Kanchana (2011)

  37. Sanjaya

    Thanks Saho.....

  38. Nishantha

    macho film ekanam ELAKIRI. Meke 2 kotasakuth thiyenawa wage. ekath hoyala Sub dala dunnoth Mare maru.... Jaya weva...............!!!!!!!!!!!!

    1. ගයාන් රූකාන්ත(ජෝනා )

      තාම නම් එහෙම එකක් ඇවිත් නැ බලමු නේ ඉදිරියේදී ආවොත්
      මොනවා හරි කරන්න බලමු සහෝ.

  39. Buddhi

    thanks machan.. Hoda film ekak.

  40. lusantha

    thanks ............

  41. Dilshan

    Thanks....

    wenas widiyaka baluwata epa nowena kathawak

  42. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.............

  43. sisiya

    අද දිනයේදී නරඹන්න ලැබුණු දමිළ චිත්‍රපටයක්... මම ප්‍රිය කරන Thriller ගණයට අයත් චිත්‍රපටයක්... නවක නළු නිළි දෙපලක්.... රංගනය ගැන විශේෂයෙන් කීමට දෙයක් නොමැති වුවත් කතා තේමාව සාර්ථකයි.... කතාව චිත්‍රපටය අවසානයේදී අවසන් නොවීමත් මගේ සිත ගත්තා... සාර්ථක චිත්‍රපටයක් බව කිව හැකියි...
    ගයාන් රූකාන්ත... ඔයාගේ සබත් මරු..

  44. දසන් බුද්ධික

    නියමයි නියමයි සහෝ.... ජයවේවා.....!!! බොහොම ස්තුතියි උපසිරසියට....!!!

  45. shashikala

    mata direct downlord karanna puluwan kramayak nedda. mata torrent downlord karanna be block karala thiyana nisa. IDM eken ganna puluwan kramayk kiyanna ko.

  46. Amila

    අනේ අපට මෙන්න මෙ film ටිකටත් subtitle දෙන්නකො,

    sylvester stallone ගේ "rocky 01, 02, 03, 04, 05"

    ලස්සන චිත්‍රපටි ටික. පුලුවන්නම් ලොකු උව්වක්.

    ස්තූතීයි.

  47. lakmal

    නියමයි … . ජයවේවා…..!!! බොහොම ස්තුතියි උපසිරසියට….!!!

  48. Rashmika

    thanks saho!!!!!!!!

  49. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  50. Ayodya

    Thanks Bro!!!

Load more comments