MENU

AllBANDULA KFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයමලයාලම්සිංහල උපසිරැසි

Thundu (2024) Sinhala Subtitles | නල්ල මලේ තාත්තයි පුතයි [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 16 votes.
Please wait...
Thundu (2024) Sinhala SubtitlesThundu (2024) Sinhala Subtitles

ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල කොමඩියක්.

Thundu (2024) Sinhala Subtitles

මේකත් පොලිස් කතාවක්. බිජු මෙනන් කියන දක්ෂ නළුවට කොහොමත් පොලිස් නිළ ඇඳුම හුරු පුරුදුයිනේ. අයියප්පනුම් කෝෂියුම් එකේ ඉන්න යකඩ පොලිස් නිලධාරියා වෙනුවට මේකෙ එයා ඉතාම අහිංසක පොලිස් කොස්තාපල් වරයෙක් වශයෙන් සුපිරි රඟපෑමක් දෙනවා. එයාගෙ තරහ කාරයත් පොලිස් නිලඇඳුමට හුරු පුරුදු ශයින් ටොම් චාකෝ. මේ දෙන්නයි උන්නිමායා ප්‍රසාද්, ගෝකුලන් මෙන්ම ගොඩක් පොලිස් ඇඳුමට හුරු පුරුදු නළුවො ‍රැසක්ම මේ පොලිස් කතාවෙ ඉන්නවා.

Thundu (2024) Sinhala Subtitles

රියාස් ශෙරීෆ්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙම කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, අවුරුදු 21ක සේවයක් තිබිලත් විභාග භීතිකාව නිසා කිසිම උසස් වීමකට ලක් උන බේබි නැමැති අහිංසක පොලිස් කොස්තාපල් වරයා නිතරම විවිධ අහිංසක ගැටළු වලට මැදි වෙනවා.ඒ වගේම තමයි ලොකු අවුලකුත් නැතිව ගැලවෙනවා.ඒ අස්සෙ එයාට තරහකාරයොත් නැතුව නොවෙයි. ඉහලට ගිහිල්ල ඉන්න තමන්ට වඩා අඩු සේවාවක් තියෙන පොලිස් කාරයින්ට පීචං වෙලා ඇති වෙලා එයත් යනව විභාගෙ ලියන්න.එහෙනම් එයා විභාගෙ ලිව්ව හැටි බලන්න.

නැවත හමු වෙමු.

Thundu (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7888 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thundu (2024) Sinhala Subtitles

11 thoughts on “Thundu (2024) Sinhala Subtitles | නල්ල මලේ තාත්තයි පුතයි [සිංහල උපසිරැසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  • Buddhika Roshan

    mewa kohenda dan download karaganna puluwan

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • මේ පාර නම් මලයාලම් සබ් එක පරක්කුයි බ්‍රෝ… මම බැලුවා කලින්ම මේක… සබ් නැතුවම.. කොහෙමෙන් හරි අනික් කට්ටිය වෙනුවෙන් තැන්ක්ස් සබ් එකට. තවත් මාලයලමක් ඉක්මනින් ඕන. අලුත් හෝ පරන එකක් සබ් කරලා නැති එකකට.

    Reply
    • මේ ටිකේ මලයාලි 5ක් දුන්නා මේ පස් වෙනි එක.එක දිගට කරන්න අමාරුයිනේ.සබ් නැති හොඳ පරණ ඒව කියන්න.
      ස්තූතියි

      Reply
  • Netflix පිස්සා

    ඉල්ලපු මලයාලම් තුනෙන් එකක් ගෙනත් තියෙනවා අපේ බන්දුල සහෝදරයා… කියන්න වචන නෑ සහෝ ගොඩාක්ම ගොඩාක් සතුටුයි, දෙනකන් බලන් හිටපු එකක්, මලයාලම් නම් ඉතින් බන්දුල සහෝදරයා තමයි එකෙන්ම ගොඩක් පින් අපේ හිත් සතුටු කරන්න ඔබ කරන සේවයට Djinn 2023 මලයාලම් එකටත් ඉක්මනින් සිංහල සබ් දෙන්න සහෝ

    Reply
  • Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

    Reply

Leave a Reply to sanjaya Cancel reply

Your email address will not be published. Required fields are marked *