අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles | වෙනසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 142 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ දෙවන කතාංගය. ඇත්තටම මින් පෙර සීසන් පහක ඒ කියන්නේ එපිසෝඩ් හැත්තෑ පහකට අධික කොටස් ප්‍රමාණයක් තිබුනත් ඒ එකක වත් නොතිබූ තරමේ සංවේදී බවක් තියෙන කොටස මේක කියල කිවොත් නිවැරදියි

මෙම කොටස ආරම්භ වෙන්නේ අපි පුර්ව ප්‍රචාරක පටයේ දැක්ක වගේම මැග්නිටෝ ගේ එක්ස් මෑන් ආගමනය එක්ක. හැබැයි අපි හිතුවාට වඩා එක වෙනස් විදියට තමා කතාවේ ගලායෙන යන්නේ. ඒවගේම අපි සජිවකරන චිත්‍රපට වල එහෙන් මෙහෙන් දැක්ක මැග්නිටෝ සහ රෝග් ගේ අතීත ආදර කතාවේ පොඩි ඉඟියක් දෙනවා මෙම කොටසේ. තව බොහෝ දේ සිදු උනත් ඒවා කතාව බලලම දැනගන්න කියනවා.

මෙම කාටුන් කතා මාලාවේ හතරවන සහ පස්වන කතා මාලාව ඉදිරි දිනකදී එකවර ලබාදෙනවා. එතෙක් අපි බලමු මෙම කොටස. ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles

4 thoughts on “X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles | වෙනසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

  • ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

    Reply
  • We ‘re waiting for season 4 and 5 . thanks broo

    Reply
  • ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න.

    Reply
  • Brother, sub වල පොඩි නුහුරු ගතියක් තියනෙවා. Sub ekata thanks.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *