Titans (2018-) [S02 : E07] Sinhala Subtitles | වැළලී ගිය රහස් [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේදී දකින්න ඇති සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ ගැන. සුපර්බෝයි කියන්නේ කවුද කොහොම කෙනෙක්ද එයාගේ උපත උනේ කොහොමද කියන එක ඔයාලට කලින් කොටස හරහා දැකගන්න ලැබුනා. සුපර්බෝයි කියන්නේ ලුතෝර් සහ සුපර්මෑන් දෙදෙනාගේ DNA යොදාගෙන නිර්මාණය කල ක්ලෝනයක්. මේ චරිතයට සුපර්මෑන්ගේ ශක්තිය ඔහුට තිබෙන බලය සහ ලුතෝර්ට තියෙන බුද්ධිය පිහිටලා තියෙනවා. ඒ ගැන ඔයාලට කලින් කොටසේදී දැකගන්න ලැබෙන්න ඇති. ඒ වගේම සුපර්මෑන්ට නොදෙවෙනි සටන් ජවනිකාවක් කලින් කොටසේදී අපි දැක්කා සුපර්බෝයිගෙනුත්. විශේෂයෙන් කියන්න ඕන කලින් කොටස හරහා වර්ථමාන කතාවට අතීත කතාවක් ඉතාමත් හොඳින් සම්බන්ධ කරනවා අපි දැක්කා. සුපර්බෝයි කතාංගයට කලින් අපි දැක්කේ ජේසන් ටොඩ් ඩෙත්ස්ට්‍රෝක් විසින් ගොඩනැගිල්ලක ඉහල මහලක ඉඳන් බිමට වැටෙන්න සලස්වනවා. හැමෝම හිතුවේ ජේසන් එතනින් ඉවරයක් වේවි කියල. එත් ජේසන් උඩින් වැටෙන ඒ අවස්ථාවට සුපර්බෝයි කතාංගයේ අවසානය ලස්සනට සම්බන්ධ කරලා ජේසන්ව බේරගන්න සුපර්බෝයි එතනට පැමිණියා. ඒ වගේම අපි දැක්කා ලුතෝර් සහ එයාගේ පිරිස සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ දෙදෙනා පස්සෙන් එලවනවත්. අවසානයේ අපි දැක්කේ සුපර්බෝයිටත් වෙඩි වදිනවා. ඒ වගේම අපි දැක්කා සුපර්බෝයි මෙල්ල කරන්න ක්‍රිප්ටනයිට් උණ්ඩ පාවිච්චි කරනවත්.
එහෙනම් අද කොටස පටන් ගන්නේ මෙතනින්. අද කොටස වෙන් වෙලා තියෙන්නේ බෘස් වෙයින් නමින්. බෘස් වෙයින් නමින් මේ කොටස නම් කලත් ඔයාලට දකින්න ලැබේවි බෘස් කියන චරිතය මේ කොටස පුරාවටම ඩික් ග්‍රේසන්ගේ මතකයක් වගේ එකක් කියල. අද කොටස පරණ මතකයන් එක්ක යන එකක් නම් නෙමේ. සුපර්බෝයිට වෙඩි වැදුන තැන ඉඳන් සහ ඉන් පසුව සිද්ධ වෙන දේවල් මේ කොටස පුරා දිවෙනවා. අවසානයේ ඩික් ග්‍රේසන් එයාගේ ජිවිතේ තියෙන ලොකු රහසක් එලි කරනවා. එහෙනම් ඊළඟ කොටසින් මුණ ගැහෙමු ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB / HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7904 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you
Thanks ………………….good luck …………………………..
thanks …………….
තැන්කු රොයිලි අයියේ
Thanks bro !
E8 එකෙ සබ් එකත්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Batwoman ekatat sub dennakoo..
thanks
බොහොම ස්තූතියි සහෝ..
Thanks for Subtitle……………
Jayawewa…………..!!!!!!!!!!!!!!!
Sub ekata thx mcn. Thawa podi help ekakuth ona the vampire dairy ekata sub denna puluwanda.
Thank You
උපසිරසියට ස්තුතියි රොයිලි අයියා
Tnx bn subt. Meka enkn bln hitiye
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකම් බලන් හිටියේ….
thank u very much ayya. sub eka enakan hitiye. well done.
thanks saho sub ekata
jaya wewa!
Thanks for the sub
Thanks for the sub!!
Thank you bro sub ekata.. 🙂
Jaya wewa.!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
thakq sub ekta puluwanmn supergirl batwoman sub denna
උපසිරැසි වලට ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි
Movie 43 “‘ ෆිල්ම් එකේ සබ් දෙන්නකො
thanks for the sub
බොහොම ස්තූතියි සහෝ
Thanks bro