Titans (2018-) [S02 : E08] Sinhala Subtitles | ජෙරිකෝ.. [සිංහල උපසිරැසි සමඟ]
පොඩ්ඩක් විතර ප්‍රමාද උනා මේ කොටස ගෙන්න. එහෙනම් වැඩි කතාබහක් නැතුව අපි වැඩේට බහිමු. කලින් කොටස ගැන කිව්වොත් කලින් කොටස තනිකර ඉදිරිපත් උනේ ඩික් ග්‍රේසන් කලින් ටයිටන්ලා එක්ක ඉන්නකොට සිද්ධ කල දෙයක් ගැන ඉඟි දුන්න එක ගැන. ඒ වගේම රෝස් සහ ජේසන් දෙදෙනා අතරත් යම් සම්බන්ධයක් ගොඩ නැගුනත් ඒක ක්‍ෂණයකින් නැතිවෙලා ගියා ජෙරිකොට අයිති සංගීත තැටියක් එතන තිබිලා රෝස්ට ලැබීම නිසා. අවසානයේදී අපි දැක්කා හැම දෙයක් ගැනම කලකිරුන ජේසන් එයාගේ ජිවිතේ නැති කරගන්න උත්සහ කරන්න යනවා. එතැනදී තමයි අපි දැනගත්තේ ජෙරිකෝ හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ පුතාව මැරුවේ ඩික් ග්‍රේසන් කියල එයාම ඒක ජේසන්ට කියනවා. එත් ඒක උනේ කොහොමද කියල දැනගන්න නම් අද කොටස අවසානය වෙනකන් බලන්න වෙනවා.
ඒ වගේම අද කොටසේදී ඔයාලට දැනගන්න ලැබේවි කලින් ටයිටන්ලා කොහොමද විසිරිලා ගියේ කියලත්. ඒ වගේම කියන්න ඕන මේතාක් කල් මේ කතා මාලාව තුල ගිය හොඳම පසුබිම් කතාව මේ කොටස කියල. ඔයාලට ඒක අන්තිමේදී දැනගන්න ලැබේවි. ඒ වගේම ස්ලෙඩ් විල්සන් කියන කෙනා කොයි තරම් දරුණු සහ දක්ෂ සටන් කරුවෙක්ද කියන එකත් ඔයාලට දැනගන්න ලැබෙනවා. ඊට අමතරව ජෙරිකෝට තියන හැකියාවන් සහ මම හතරවෙනි කොටසේදී ජෙරිකෝ සම්බන්ධව කියපු දේවල් ඔයාලට මේ කොටසේදී දකින්න ලැබේවි. එහෙනම් ඊළඟ සතියේදී නිලුපුල් නැවත හමුවේවි. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7631 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ………………………
Thanks ………………good luck ………………………
බොහොම ස්තූතියි සහෝ✌
❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
♥️
Thanks mcn
උපසිරැසියට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සබ් එකට………
Thanks for Subtitle………….
Jayawewa………..!!!!!!!!!!!!!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතාවක්….
batwoman supergirl sub denna..
thanks for the sub
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thanx
Thanks for the sub…
Thank You
Thnks bro
තැන්කු වේවා හසී
එලම.. බොහොම ස්තූතියි සහෝ..
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂
Tnx bro subt. Kathawanum ft a
උපසිරැසි වලට ස්තූතියි…..සුපිරිම
supiri .. meka danakam balan hitiye
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ස්තූතියි සබ් එකට
Thx bro
Thanks bro
sub ekata thanks a
Jaya wewa!
Thanx saho
Thanx ❤️❤️
Thanks
Sub ekata thanks
ela.