[box]ඔන්න යාළුවනේ මේ පාර මම ඔයාලට සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ අපි කවුරුත් හොඳින් දන්නා චරිත රැසක් තියෙන කාටුන් චිත්‍රපටියක්. මේක තමයි මම සිංහල උපසිරැසි දාන මුල්ම කාටුන් ටිත්‍රපටිය. මේකට සිංහල උපසිරැසි දාන්න කියලා තෝරගත්තේ අපි පොඩි කාලේ ඉඳලා අපිට හුඟක් සමීප ටොම් සහ ජෙරී වගේම ෂර්ලොක් හෝම්ස් සහ දො…
ඔන්න යාළුවනේ මේ පාර මම ඔයාලට සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ අපි කවුරුත් හොඳින් දන්නා චරිත රැසක් තියෙන කාටුන් චිත්‍රපටියක්. මේක තමයි මම සිංහල උපසිරැසි දාන මුල්ම කාටුන් ටිත්‍රපටිය. මේකට සිංහල උපසිරැසි දාන්න කියලා තෝරගත්තේ අපි පොඩි කාලේ ඉඳලා අපිට හුඟක් සමීප ටොම් සහ ජෙරී වගේම ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සනුත් මේ කතාවේ චරිත තුල සිටීම නිසයි. ඒ විතරක් නම් මදෑ.. මහාචාර්ය ජේම්ස් මොරියාටිත් ඉන්නවා.. IMDb රේටින් වල 6.6/10ක් අරගෙන තියෙන මේ කාටුන් නිර්මාණය හිනා වෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක් වගේම කුතුහලය පිරි ෂර්ලොක් හෝම්ස් කතාවක වගේම අභිරහසක් විසඳන එක ගැනත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් චිත්‍රපටියක්.
කතාව කෙටියෙන් මෙහෙමයි.. රෙඩ් මෙනවිය නමින් හඳුන්වන කාන්තාවක්ට අවමාන තර්ජනයක් (දන්න භාෂාවෙන් කිව්වොත් බ්ලැක් මේල් පාරක්) එල්ල වෙනවා. ඇය ඒ වෙනුවෙන් පිහිට පතන්නේ ෂර්ලොක් හෝම්ස්ගෙන්. මේ රෙඩ් මෙනවියගේ ගේ තියෙන්නේ පන්ජාබ් තානාපති කාර්යාලය පිටිපස්සේ. ඒ තානාපති කාර්යාලයේ “පන්ජාබයේ තාරකාව“ නමින් ඉතාමත් වටින දියමන්තියක් ආරක්ෂිතව තියෙනවා. කොච්චර ආරක්ෂිතව තිබ්බත් කිසියම් පිරිසක් විසින් අති දක්ෂ අන්දමින් ඒ දියමන්තිය හොරකම් කරනවා. පොලොව යටින් හාරපු උමගකින් ඇවිත් තමයි මේ හොරු ටික මේ දියමන්තිය හොරකම් කරන්නේ. ඒ උමග මතු වෙන්නේ රෙඩ් මෙනවියගෙ ගේ ඇතුලෙන්..
කතාව පුරා දිව යන්නේ ෂර්ලොක් හෝම්ස් කොහොමද මේ අභිරහස විසඳන්නේ සහ ටොම් හා ජෙරී කොහොමද අත්වැරදීම් තුලින් අපේ ෂර්ලොක්ට උදව් කරන්නේ කියලා.. කවුද මේ දියමන්තිය හොරකම් කරන හොරු පිරිස? ඔවුන් දියමන්තිය හොරකම් කරන්න මොකක්ද යොදා ගන්න දක්ෂ උපක්‍රමය? මොනවද ඔවුන් ඉතුරු කරලා යන හෝඩුවාවල්? දියමන්තිය හොරකම් කිරීමේ මූලික පරමාර්ථය මොකක්ද? රෙඩ් මෙනවියව බ්ලැක් මේල් කරන්නේ මොන හේතුවක් මතද? රෙඩ් මෙනවියගෙ ගැටළුව කොහොමද හෝම්ස් විසඳන්නේ? මහාචාර්ය මොරියාටි කොහොමද මේ සිදුවීම් වලට සම්බන්ධ වෙන්නේ? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. මේ විනෝදාත්මක කාටුන් චිත්‍රපටිය ඔයාලව ආයෙත් ළමා කාලයට අරගෙන යාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.. හැමෝටම ජයවේවා!!
195 MB කොපිය මෙතනින් බාගන්න cfcd5e12ef343b928835543d3fc082faf62926eb 500 MB කොපිය මෙතනින් බාගන්න eb0f5a49f1618dcc803059118b6692cb0fe94402 810 MB කොපිය මෙතනින් බාගන්න c17d7259503e727c297e27b719d605e8dc7e6203 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,976 downloadsDownload Tom.and_.Jerry_.Meet_.Sherlock.Holmes.2010.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
53 comments
එරංග
tharanga
ජය වේවා සහෝට නියම බලන්න පුළුවන් කතාවක් ගෙන ආවට
quik
thanks
amilatk
jayen jaya!!!!
vee
bohoma pin saho digatama mey wage awata susb denna
notisamanalaya
නියමයි සහෝ අනිවා බලනවා
shann
පට්ට හොදේ බලන්න ඕනේ අනිවා.///
ccnp
Thanks
Fernando
pattama patta saho :D
wow
wow... maru :D
chamath cafe
බාන්න දැම්ම පොඩි කොපිය ජය
upali
ela ela ela ela
rusuru | රුසිරු
මාත් ආසම කතාවක් ජය !!!!! සහෝට !!!!!!
elakiri
එළකිරි මචෝ
kalinga
බොහෝ පින්
chami
thnxxxxxxxxxxxxxxxxx
Dilan-
mamath download karanwa
roshan
ela wadak :D
hh
ela macho
Harsha Lahiru
පට්ටනෙ ජයවේවා සහෝ
zumo man
elazzz thnxzzz
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොකක්....195 කොපියකුත් තියේද...ඒක අවුලක් නැද්ද...අනික මොකද්ද මේ දිනිදු ට වෙලා තියෙන්නේ...කර්ටූන් එකක් ගෙනත්...පට්ටයි හොදේ...සර්ලොක් හෝම් නම් මොන කතාද ඉතින්, අනික ටොමයි ජෙරියත් ඉන්නවනේ...එල එලජයවේවා..
uda
අනිවා බලනවා. මෙන්න සුපිරි කාටුන් එකක් ගෙනැල්ලා දිනිදුවා... :D
මරු මරු විමා දීපු එකත් බැලුවා. මේකත් ලෙසටම ඇති. තුති සමග ජය!
සමීර කරුණාරත්න
දිනිදු අයියා කාටූන් එක්ක ගෙනල්ලා....
අගෙයි අගෙයි ෂර්ලොක් වගේම ටොම් හා ජෙරීත් ඉන්නව....
බොහොම් ස්තුතියි....“චූටී මල්ලි”
එල එල
පොඩි කොපියක් තියෙන එක හොදා...
සබට තෑන්ක්ස්
ඔබට ජය......Rohitha
thanks
Manju
තෑන්ක්ස් එළකිරි මචෝ
ඔබට ජය……!!!!!!!!!!!!
indika
thnq..!!!
දිෂාන්
ස්තූතිම වේවා... හරිම ආශ කාටුන් එකක්...අපි ඉතින් වැඩිහිටියො වුනාට මෙව්වා බලන්න පුදුම කෑදරයි.. බෝම පිං .
ජය වේවා..නලින්
නියමයි දිනිදු සහෝ
ජය වේවා!ruwan
ස්තුතියි කවුරුවත් සබ් දුන්නැති එකකට උපසිරැසි දුන්න එකට ගොඩක් ස්තුතියි මම මේක බාගෙනත් බලන්න බැරිවුනා ඒත් දැන් සිංහලත් එක්ක බලනවා
mudiya / මුදියා
අපේ දිනිඳුව එහෙනම් අපි වගේ පොඩි එවුන් ගැනත් හිතල තියෙන්නෙ.මාරයිනෙ.වීමා රොබින් හුඩ් දුන්න.දිනිඳුව ෂර්ලොක් හෝම්ස් දුන්න.තව අය තව ඒව දෙමු හොඳේ.කාටූන් නම් පට්ටම තමයි.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
හසන්ත වික්‍රමරත්න
ශා මරුනේ කාලෙකින් කාටූන් එකක් බලන්නේ. ස්තුතියි දිනිදු සහෝ !
ශාන් විමුක්ති [වීමා] 〠
සමාවෙන්න සහෝ
ප්‍රමාද දෝෂයක් වුනා :(
පුලුවන්නම් විකියෝ මගේ මේ කොමෙන්ට් දෙකම අයින් කරන්ඩෝ..
මම ආයෙ කොන්මෙන්ට් එකක දාන්නම් :(ශාන් විමුක්ති [වීමා] 〠
අනේ අප්පේ..
මම කලින් එක දුන්නට පස්සෙ ලැබුනු ප්‍රතිචාරත් එක්කම මේකටත් ඇහැ ගහගෙන උන්නෙ
කොහෙද ඉතින් දිනිදු සහෝ ඉස්සර වෙලා නොවැ.
අපායට යන්ටත් ඉස්සර වෙන්ට ඕන කියනවනෙ
එලකිරි සහෝ මම මේක කලින් බලල තියනව ඒත් ඉතින් ආයෙත් බලනව තව තුන් හතර පාරක්වත් බලනව ඒකන්ම් සිකුරුයි
උපසිරසියට ගොඩාක් ස්තුතියි මචෝ..
කාටූන් බලන්න ආස අය ගොඩාක් ඉන්න නිසා තව කාටූන් දෙක තුනක් අරගෙන එන්න සහෝ
ජයවේවාකලින් දාපු කොමෙන්ට් ඒක පිස්සු විකාරයක් උනානෙ
විකියට කරදර කරල අයින් කරවගත්තෙ ඒක :P
හා හා බයවෙන්න එපා ඔය කොමෙන්ට් එකම තමා කලිනුත් දැම්මෙ ;)රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු මාමේ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
me
Thanks
Uvindu sathsara
thanks machan
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
දිනුක මධුශාන්
එල එල මාත් බලන්න ඕන. බොහොම ස්තුතියි දිනිදු සහෝ.ජය!
yohan
machan 195mb copy ekata sub hariyta wada na
poddak balannaIsuru
thank you so much...
Isuru
thnk you
so
much
රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍thusitha
thx machan
jayanandana
mamath banawa machan
Senal
obata jayen jaya
chanaka naveen
යලුවනේ..,, මට මෙ Film එක ගෙදරට ගෙන්න ගන්න විදිහක් තියෙද???? පුලුවන්නම් මට කියන්න... ප්ල්zz
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට කාටුන් නම් අනිවා බලනවා ජය