Tom Clancy’s Jack Ryan [S02 : E06] Sinhala Subtitles | කරාකස් අර්බුදය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ජැක් රයන් දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන ආවා, කලින් කොටස ගැන නම් මොකුත් කියන්න හැකියාවක් නැහැ මමත් තාම නොබලපු හන්දා. ඒ හන්දා මේ කොටසෙ සිද්දවෙන දේවල් ටිකක් කෙටියෙන් කියලා ඉවර කරන්නම්.
මේ වෙනකොටත් ජැක් වෙනිසියුලාවෙ කරාකස් වලට ඇවිත් ඉන්නෙ. කලින් කොටස් බැලුවනම් දන්නවනෙ ජැක්ට මෙහෙට එන්න එපා කියලා යැව්ව බව. හැබැයි ඉතිං මිනිහා ඒවා කනකට නොගෙන මේ එන්නෙ මොනිකා හෙරේරා කියලා ගැහැනු කෙනෙක් ගැන හොයාගෙන. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ. මොකද හෙරේරා පේන විදියට ටිකක් හම්බවෙන්න අමාරු කෙනෙක් වගේ.
ඒ වගේම තමයි ඔය අතරෙ මහ කැලේ වෙනම මෙහෙයුමක් සිද්දවෙනවා, හැබැයි එතනදිත් නොහිතපු විදිහට ප්‍රහාර එල්ලවෙන්න ගන්නවා, ඒ වගේම තමා ඇමරිකානු තානාපති කාර්යාලයද මෙයාලට කරාකස් වලින් අහක් කරන් යන්න සිද්දවෙනවා. මේ දේවල් සිද්දවෙන පිළිවෙල ඒ වගේම ජැක්ගෙ ඊලග උපාය මොකක්ද ඊලගට මොකද වෙන්නෙ වගේම තවත් ගොඩක් දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්. මේ තමා මට කියන්න පුළුවන් උපරිමේ ඉතුරු ටික ඔයාලාම බලලා දැනගන්නකො එහෙනම්. ආයෙත් උපසිරැසියකින් හම්බෙමු, ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8777 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
elwss
thanks a lot sub ekata
thanks ………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro
Thanks …………….good luck ………………….
thank you
thanks
බොහොම ස්තූතියි සහෝ
thanks
Thanx
Thank You
Thanks
ela
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
Thnks bro sub ekata
එලම..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks Saho
tnx bro
Godak sthuthi sahooo
Thank you very much LAhiru