“යුද්ධය” ශ්‍රී ලංකාවෙ අපිට නම් මේ වචනය අළුත් දෙයක් වෙලා ති‍බ්බෙ නෑ. 2009 මැයි මාසෙට කලින් මේ අකුරු හතරෙ තියෙන බිහිසුණු බව අත්විඳපු නැති ශ්‍රී ලාංකිකයෙක් නැති තරම්. ඒත් ඕස්ට්‍රේලියාව කියන්නෙ මේ වචනයට කිසිම ඉඩක් නැති බොහොම සාමකාමී රටක් නිසා එරට වැසියන්ට යුද්ධය කියන්නෙ අමුතුම අත්දැකීමක්. මේ ටික දැක්කම…

Tomorrow, When the War Began (2010)

“යුද්ධය” ශ්‍රී ලංකාවෙ අපිට නම් මේ වචනය අළුත් දෙයක් වෙලා ති‍බ්බෙ නෑ. 2009 මැයි මාසෙට කලින් මේ අකුරු හතරෙ තියෙන බිහිසුණු බව අත්විඳපු නැති ශ්‍රී ලාංකිකයෙක් නැති තරම්. ඒත් ඕස්ට්‍රේලියාව කියන්නෙ මේ වචනයට කිසිම ඉඩක් නැති බොහොම සාමකාමී රටක් නිසා එරට වැසියන්ට යුද්ධය කියන්නෙ අමුතුම අත්දැකීමක්. මේ ටික දැක්කම ඔයාල හිතයි මම මේ මොනවද කියවන්නෙ කියලා. ඒත් මගේ 15 වැනි උපසිරැසි නිර්මා‍ණය විදිහට අරගෙන ආවෙ ඕස්ට්‍රේලියාව වගේ සාමකාමී රටක යුද්ධයක් ඇති වුණොත් ඒ රටේ වැසියන් ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියන විදිහ ඇතුළත් තවත් සුපිරි ‍‍ෆිල්ම් එකකට සබ් එකයි. 2010 වසරේ තිරගත වෙච්ච Action, Adventure ෆිල්ම් එකක් වන මේකට IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලැබිල තියෙන එකෙන්ම මේක සුපිරි චිත්‍රපටයක් බව පැහැදිළි වෙනවා.

මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Stuart Beattie නම් අධ්‍යක්ෂවරයා. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නෙ John Marsden නම් ලේඛකයා විසින් රචිත Tomorrow, When the War Began කියන නවකථාව අනුසාරයෙන්.

තරුණ ඕස්ට්‍රේලියානුවන් සත් දෙනෙකු වටා ගෙතුන මේ කථාව ඇරඹෙන්නෙ ඔවුන් කැලයක කඳවුරු ගැසීමට යන විනෝද චාරිකාවකින්. එසේ විනෝද චාරිකාව නිම වෙලා ආපහු නිවෙස්වලට එන ඔවුන්ට දකින්න ලැබෙන්නෙ සිය නිවාස හිස් බවත්, තම දෙමව්පියන් අසල්වැසියන් සියළුදෙනාත් අතුරුදන් වී ඇති බවයි. එහෙම වුණේ කොහොමද? ඒක දැනගන්න නම් මේ ෆිල්ම් එක නරඹන්න. ඊට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කලින් පළවූ ලිපිය 
ඔන්න ඉතින් යාලුවනේ මේ මගේ පළවෙනි පොස්ට් එක. ඉතින් මම හිතුව මගේ පළවෙනි පොස්ට් එක ටිකක් අමුතු ආකාරෙයේ කතාවක් ඔයාලට දෙන්න. මේක war ෆිල්ම් එකක්. හැබැයි Adventure පැත්තට ටිකක්බර ෆිල්ම් එකක්. මේක IMDB එකේ 6.2 ක රෑන්ක් එකක් තියෙන එකක්. මේක Paramount සමාගමේ එළිදැක්වීමක් 2010 වසරේ. ඕස්ට්‍රේලියාවේ තමයි කතාව රුගත කරලා තියෙන්නේ.

කතාව ගැන කියනවනම් මෙන්න මෙහෙමයි. තරුණ වයසේ පසුවන යාළුවන් පිරිසක් එකතුවෙලා විනෝද චාරිකාවක් යන හැටි චිත්‍රපටියේ මුල කොටසේ අන්තර්ගතයි.මේ පිරිස චාරිකාවේ යෙදෙන්නේ කදු මුදුන් වලින් ගහන කැලෑවක. ඒහරිය හරිම ලස්සනට මේකේ රූපගත කරලා තියනවා. මෙහෙම මෙයාලා විනොදවෙන අතරතුර සතුරු හමුදාවක් මෙයාලගේ ගම්මානයම අල්ලා ගන්නවා. ගම්මානේ සේරම දෙනා ප්‍රාණ ඇපකරුවන් විදිහට රඳවගන්නවා මේ සතුරු හමුදාව. නමුත් යාලුවෝ ටික චාරිකාව නිම කරලා ගම්මානෙට එනකොට එක මිනිස් පුළුටක් නැ? පස්සේ මෙයාලා දැනගන්නවා සතුරුහමුදවක් ඇවිත් මුළු ගම්මනෙම අය අල්ලගත්තය කියල. එතැන් ඉඳන් කතාවේ තියෙන්නේ මෙයාලා ගම්මානේ බේරගන්න අර සතුරු හමුදාවත් එක්ක ගැටෙන හැටියි. හරිම ලස්සන මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවපු එකක්. මේ කතාව මිනිත්තු 104 පූරා දිවෙන ලස්සනම කතාවක්. War ෆිල්ම් එකක් වුනාට හරි ලස්සන කතාවක්. මෙහි ආදර කතාවකුත් අන්තර්ගතයි. ඉතින් ඉතිරි හරිය ඔයාලම බලලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්නෙපා හොදේ ! හ්ම්ම් ඉතින් ඔයාලම බලලා තීරණය කරන්නකෝ කොහොමද කියල මේ චිත්‍රපටිය.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රෙනෝ නුවන් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Tomorrow, When the War Began (2010) on IMDb

 

 

675 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

d75a795e91586174b30aeed412dc5d76da9faf5a

1.53 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

5fcf7c9f9af9e89802594d214f4d74cd1fc92e02 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,602 downloadsDownload Tomorrow-When-the-War-Began-2010.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,602 downloadsDownload Subtitles84 KB

77 comments

  1. koliya

    ai yakoooooo sinhala sub daanna bari......parana kehemmal

    1. Eagle

      මේ Koliya නම හොරකම් කරලා එන ඔයා කවුරු උනත් අවුලක් නැහැ කතාකරන්න ඉගෙනගන ඉස්සරලා.... මනුස්ස නමකින් ඇවිත් බුරන්න ලස්තිවෙනෙපා.. එතකොට හැදිච්ච විදිහ ලෝකෙටම පේනවා..... හරි කැතයි ඒක......... නිකන් හම්බවෙච අස්සයගේ දත් ගනින්න යන්නෙපා මනුස්සයෝ අස්සයෙක් තියා බුරුවෙක්වත් නැතිවෙච දවසට පයින් යන්න උනාම ඔහෙට විතරක් නෙමෙයි අපිටත් පයින් නේ යන්න වෙන්නේ....අඩුමගානේ ඔහේ බුරුවෙක්වත් උනානම් ඔහේගේ පිටෙවත් යන්න තිබුන... එකත් එහෙම නෙවෙයිනේ...............
      ____________________________________
      ෆිල්ම් එක දීපු සහෝදරයට මේ කියන්නේ ඔයාට සුබපතනවා එකෙන්ම ... දිගටම කරන යන්න

    2. wele

      ado koliya, tho wage ekek me wage thanaka dakkamai.....awwwaaaaakka.... ubata mewa hoda naththam thaniyama sub hadagena balapan.... uben sathayak wath aran nemene ubata sub dunne... me baiscop set eka lesi pahasu wadak neme karanne... lajjai yako kollontath...

    3. wele

      elakiri kollo...

  2. chamila

    thanks

  3. Djwathila

    අඩේ ඇත්තට සිංහල සබ් පෝලිමේ....

  4. suren

    ai sinhala sub denawa keyala dunne natte......

  5. රමේෂ් නානයක්කාර

    සිංහල සබ් පොලිමක් තියනවානේ.. Wrong Turn 4 බලලා ඉවර උනාමද සබ් එක දෙන්නේ.හම්බවෙලා තියන සබ් දැම්මනම් හොද නැත්ද?

  6. විකියා

    Thnxxx Lot

  7. Dinindu Koliya Harshanath

    පොස්ට් එකේ මුලින්ම මගේ නමින් දාලා තියෙන ප්‍රතිචාරය මම දාපු එකක් නෙවේ
    එක ඔහොම දාලා තියෙන්නේ මම එදා නිල් බලකාය ෆිල්ම් එක පොස්ට් කර දවසේ
    එකේ සිංහල සබ් නැහැ කියලා කැගහපු මහත්තුරුන්ට මම ප්‍රතිචාර දැක්වීම නිසා
    නමුත් මම කවදාවත් ඔය වගේ කොම්මේන්ටුවක් නොදාන බව බයිස්කෝප් එකේ සහෝලා දන්නවා
    මගේ නම පාවිච්චි කරලා මොන කැත වැඩේ කරත් දන්නා අය දන්නවා ඇත්තටම මේක කරේ මමද වෙන කෙනෙක්ද කියලා

    Film eka laba deepu sahota bohoma pin :) :)

  8. සමන් කලුබෝවිල

    ela... tikak amuthui wage thama.... kello set ekak gamak beeragannawa kiyanne........ kello ekathu unahama gamama gini thiyana ekanee karanneee.. kohoma hari... ela.. thankx Nuwan sahoooo....

  9. Madushanka Gamage

    මේ ෆිල්ම් එක මන් දෙපාරක් බැලුවා :P :P පට්ටයි...මේකේ අමුතු ගතියක් තියෙනවා...ඊළඟ එක එනකම් මේ එන්නේ... :D :D :) ;) @Dinindu Koliya Harshanath සමහර එවුන්ට තියෙන මානසික අසහනනේ බන්z ඕවා ඔච්චර ගනන් ගන්න එපා.... :)

  10. theekshana

    නියමයි යාලුවා.tnx

  11. Saranga

    Thankz mchn.. elaz

  12. Sha

    Ela ela Thankzzzzzzzzz film 1a dunnata :)

    560 MB copy aka down wenna damma onna ;)

    Jyawewaaaaaaaaaaaaaaaaaaaa :D

  13. පොලා

    මම ඉතින් හෑමදාම අන්තිමයා... මට ඉතින් අලි බෙටියි,ගුටි වෑන් එකයි තමයි ඉතුරු..

  14. cc

    thankzz machoo. mata miss wechcha film 1kkk

  15. kalpa

    nice ,,, sinhala sub nathath meka balanawa

    thanks yaluwa

  16. M.D.A Pradeep (අමිල මනනදේව)

    hmm ela ekak wage balama balamyko
    tnx saho..

  17. kumu

    thanks mama me film eka bala nam dan godak kal eth mata echhara balanna hitun ne oya dapu post eka baluwamanam mata dan balanna hituna............. ane machan sinhala sub dunnanam tamai niyama rasaya tiyenne

  18. ns

    Wrong Turn 4 ඉක්මනට දෙන්නකෝ.......

  19. mudiya

    එල මචං රෙනෝ නුවන් සහෝ.සිංහල සබ් නැති වුනාට ලොවෙත් දන්නෙ නැති ෆිල්මනෙ මේව.ඉතිං ඔයා හොයලා දුන්නෙ නැත්තං කවදවත් මේක බලන්ඩ වෙන්නෙ නැති වෙන්න තිබුනා.ඒ නිසා පිං අයිති‍ වෙන්ඩ ඕනි කරන්නා වූ කුසල් කර්මයන්ට.බෝහෝ.............ම ස්තූති.

  20. samera

    fillm aka end aka hoda natooo

  21. ‍ඉසුරු උදාන

    ස්තූතියි සහෝ, මේ වගේ හොද චිත්‍රපටි අපි හැමෝම එක්ක බෙදාගන්න එක ගැන. ඊලගට සිංහල සබ් එක්කම බයිස්කෝප් එකක් ලබාදෙන්න හැකිවේවා කියල ප්‍රාර්තනා කරනවා.

  22. Anonymous

    onna mamath banna demma...

  23. රාම් රාජ්

    thanks

  24. Air Bender

    ela machan,,,Thaaankzzz,,,,keep it up,,,

  25. me

    Thanks

  26. Anonymous

    onna mamath bewa ok..thanks machan

  27. Asabha

    Thankx

  28. nilanka

    machan sub file 1 witharak den neththe ai

  29. susantha

    thnxxxxx

  30. bagi

    Thanks brother...

  31. අමිල නිශාන්ත

    thanks

  32. amilaub40

    tharaha wenna epa macho..mekanam cha habai.podi lamaita hadapu film ekak wage..

    1. Eagle

      මචන් උබට ගැලපෙන කියාපු ෆිල්ම් එක...... උබත් මෙතන ළදරු කතාවක්නේ කියල තියන්නේ ඔචරටම අවුල වගේනම් "චා" නැති පට්ට ෆිල්ම් එකක් හදල ටිකක් උබ වැඩියෙන් වියදම් කරලා එහෙම එක හෝල් එකකවත් නොදා මේ site එකට මුලින්ම upload කරපංකෝ මුලින්ම අපිටත් බලන්න.
      _________________________________________________
      මේක අපිට දීපු සහෝදරයට ස්තුති ගොඩක් හොඳ වැඩක් දිගටම කරන්න

  33. mapila

    film 1k nam patta....eth itin film 1l end 1k nam chaaa

  34. Big Will

    film 1k niyamai.. end 1th honda wuna nam elama kiri :D

  35. dinnu

    BOHOMA STUTIE SAHO.JAYAWEWA!!!

  36. Isuru

    mama meka balala thiyenawa patta film 1ka...............

  37. Fah

    thank u very much

  38. chana

    පට්ට ෆිල්ම් එක

  39. Anonymous

    Thanks.....

  40. CRIP

    Thanks very much

  41. niva

    sinhala sub natahat kamak na.
    film 1 patta.
    kaurut wdita danne nathi film 1k.
    balana set karala dunnata thanks!

  42. රෙනෝ නුවන්

    අම්මට සිරි ..මගේ පොස්ට් එකක් බයිස්කෝප් එකේ දාල මට මාර හැපී ..මට මස දෙකක් විතර මේ පැත්තේ එන්න බැරිඋන දන්නේ දැක්කේ .තැන්ක්ස් සහයදුන්න හැමෝටම ..විශේෂයෙන් අපේ බයිස්කෝප් එකට ..ජය වේවා ..මගේ ඊලග ෆිල්ම් එක අනිවා සිංහල sub දෙනවා ...

  43. Anonymous

    machan me film 1ke part 21ka nadda?

  44. chinthaka

    ko macho sinhala sub

  45. thishula

    film eka nam hodai wage.sinhala sub dunnith thamai hoda....

  46. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  47. Snake Raj

    ඔන්න සහෝ.. මන් ඔයාට සුබ පතනවා... තව දෙමු අලුත් සබ් ටිකක්.. ජය වේවා.!

  48. thisal

    pasta ekak tnxx bn sub ekata

  49. Thanu

    Wow, thanx saho sub 1ta

  50. pamuditha

    මේ film 1 බලලා දැන් අවුරුදු 3ක් විතර වෙනව මේකේ part 2 එක ඒ දවස්වල නං 2015/16 release කරනව කියල තිබුන දැන්නං ඒක රුගත කරනවද කියලවත් ආරන්චියක් නෑ. මොනව උනත් සෝක් film 1'

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.