MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑන්.විජිත අසංකඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසි

Tracers (2015) | ලුහුබඳින්නෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

Tracers 2014

මගේ දහසය වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 මාර්තු 20 දින ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Daniel Benmayor නම් අධ්‍යක්ෂවරයා.

සුප්‍රසිද්ධ Twilight චිත්‍රපටි මාලාවෙ රඟපාන Taylor Lautner තමයි මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ.

බයික් එකකින් පණිවුඩ රැගෙන යන පණිවුඩකරුවෙක් වන කැම්ට (Taylor Lautner) හදිසි අනතුරක් නිසා ලස්සන කෙල්ලෙක් මුණ ගැහෙනවා. අනතුරෙන් හානියට පත් වෙච්චි ඔහුගෙ බයික් එක වෙනුවට අර කෙල්ල කැම්ට අළුත් බයික් එකක් අරන් දෙනවා. ඒ ආකාරයට සිදුවුණු හමුවීමත් එක්ක කැම්ගෙ දෛවය වෙනස්ම පැත්තකට යොමු වෙනවා. ඒ කොහොමද කියන එක දැගන්න ඕන අය සබ් එකත් එක්කම ෆිල්ම් එක බලන්න කියන ගමන් ඔයාලගෙ Comment එකකුත් දාන්න අමතක කරන්න එපා කියල මතක් කරනවා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Tracers (2015) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1938 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

64 thoughts on “Tracers (2015) | ලුහුබඳින්නෝ [සිංහල උපසිරැසි සමඟ]

    • Ravindu Heshan - Admin

      dAN wADA

      Reply
  • අසිත

    බොහොම පින්.ජය වේවා!!

    Reply
  • thanks machan……..nice work……….

    Reply
  • melan sriwantha

    Thanks mchn.niyama film1k.

    Reply
  • Buddhi J Amarakoon

    Bro…
    Meke blu ray copy aka awa…
    Sub aka update karanna..

    Reply
  • link eka wada nae…………………….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

    Reply
  • vikum hansaka

    සබ් එක super…KOSUNOM…..

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

    Reply
  • patta film ekak. thnx

    Reply
  • එනකම් බලන් හිටපු ෆිලුම් එකක්
    සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • amila dulanjaya

    niyamai.. elazzz…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • thanks machan sub ekata …
    meka patta film ekak wage…. (man TRAILER eka baeluwa..)
    ayeth upasirasak aran enna yaluwa………..

    Reply
  • සබට තුති සහෝ මේ සැරේ අපිට අවුරුදු වලට බයිස්කෝප් පිරී ඉතිරී යන පාටයි. කොහොම උනත් බීරිප් වලින්ම තම බලන්න ඕන

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි ………………….

    Reply
  • බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Woooohhh… පට්ට film එක free running වලට ආස අයට නියම film එක..sub එකට ස්තූති…

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Thanks Machan Sub 1ta 😀

    Reply
  • niyamai saho..puluwan nam smallvile tv show eke sub dennako……….

    Reply
  • කැලුම් ගුණසේකර

    බැලිලලක් තමයි ඉතින්. ස්තුතියි උපසිරැසියට.

    Reply
  • Macho sub 1ta thanks. torrent 1 download karanne be. rar file 1 awlak thiyenawa. wena direct link 1k thiyanawanam diyanko.

    Reply
  • එනකම් බලන් හිටපු ෆිලුම් එකක් සහෝ..
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
    ජය වේවා.. 🙂 🙂
    එලස්ස්ස්… 🙂

    Reply
  • පට්ටයි සහො.
    බොහොම ස්තුතියි සබ් එකට.

    Reply
  • thanks macho……….

    Reply
  • thanx mchn. niyama film ekak

    Reply
  • පට්ටයි මචෝ.
    මේකට සබ් දෙනකම්මයි උන්නේ.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි..
    බලන්න හිතං උන්නු ෆිල්ම් එකක්..
    මේ කොපිය එලටම තියේද?
    ජය වේවා!!

    Reply
    • එන්.විජිත අසංක

      කොපිය සුපිරි 720p BRrip එකක් වගේමයි. Size එකත් හෙන අඩුයි.

      Reply
  • මේක එන්න ඉස්සර සබ් කරන්න ඕනෙ කියලා හිතං ඉල්ලලා තිබ්බත්, පස්සෙ වැඩ එක්ක අමතකම වෙලා ගියා
    ආවාද කියලා හොයා බලන්නවත්…
    අනේ ගොඩක් ස්තූතියි… මේ වගේ හොයා බලා කරන සේවයට…

    Reply
  • ruwan kasun

    thanks machoo sub akata…

    Reply
  • Jayz වනිගනෙත්ති

    Niyamai film eka. Meetakalin baluwa. But aye balanawa sub ekka. Supiri filuma. Thanx saho subata… digatama ikmantama sub denna labewa kiyala prarthna karanawa. Jayawewa…. Budusaranai…!!

    Reply
  • නියම ෆිල්ම් එක සහෝ,,,සබට ගොඩක් ස්තුතියි..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • supiri filumak wage.sub ekata thanks!

    Reply
  • එක අරන් ගොඩක් දවසක් හිටියෙ සබ් එකක් දෙනකන් හිටියේ ස්තුති සබ් එකට

    Reply
  • මේක ඩවුන්ලෝඩ් කරන්න බැ ටොරන්ට් ලින්ක් එකක් දෙන්න

    Reply
    • එන්.විජිත අසංක

      ටොරන්ට් ලින්ක් එක තමයි ඔය දීලා තියෙන්නෙ..

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නලින්

    ස්තුතියි විජිත සහෝ…

    අනිවා බැලිල්ලක් තමයි ආ…

    ජය වේවා!

    Reply
  • ela ela machan……….

    Reply
  • happa ay dan hamoma rar denne..

    Reply
    • එන්.විජිත අසංක

      rar වල තියෙන අවුල මොකක්ද? Virus නෑ Size එකත් ගොඩක් අඩුයි මේකෙ.

      Reply

Leave a Reply to imasha Cancel reply

Your email address will not be published. Required fields are marked *