එන්.විජිත අසංක වන මගේ තිස් හතර වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2009 වසරෙදි තිරගත වුනු Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කර…
එන්.විජිත අසංක වන මගේ තිස් හතර වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2009 වසරෙදි තිරගත වුනු Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Christopher Smith නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Melissa George නම් ඕස්ට්‍රේලියානු නිළියක්. ඊට අමතරව සුප්‍රකට The Hunger Games චිත්‍රපටි මාලාව, Empire State, Paranoia වැනි චිත්‍රපට රැසක රඟපාන Liam Hemsworth නම් නළුවත්, Sleeping Beauty, Killer Elite වැනි චිත්‍රපට රැසක රඟපාන Michael Dorman නම් නළුවත් මෙහි රඟපානවා.
මේක අමුතුම තාලෙ චිත්‍රපටියක්. කථාව ගැන මං කියන්න යන්නෙ නැහැ මොකද මේ චිත්‍රපටිය ගැන බයිස්කෝප් එකේ කළින් පළකරලා තියෙන ලිපියේ ඒ ගැන සඳහන් වෙන නිසා. කොහොම වුණත් කථාව ආරම්භ වෙන්නෙ කොතනින්ද අවසාන වෙන්නෙ කොතනින්ද කියලා හිතාගන්නත් අමාරුයි. ඒක අවබෝධ කරගන්න නම් ඉතාම හොඳ අවධානයෙන් නරඹන්න වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
කලින් පලවූ ලිපිය…
අද මම දෙන්නේ අමුතුම විදිහේ කතාවක්. මේකෙ ඉන්න නලු නිලියන් නම් එච්චර ප්‍රසිද්ධ අය නෙවෙයි. නමුත් නියම චිත්‍රපටයක්. IMDb Ratings වල 6.8/10 ක අගයක් ලබාගෙන තියෙනවා.
මේක තිරගත වුනේ 2009 දි. Christopher Smith ගේ අධ්‍යක්ෂනයෙන් හා රචනයෙන් ගෙතුන මෙම film එකේ සම්පූර්ණ ධාවන කාලය විනාඩි 99 යි. කතාව කියනවානම් මට හිතාගන්න බෑ කොහෙන් පටන්ගන්නද කියලා. මොකද කොහෙන් පටන්ගත්තත් වැටෙන්නේ එකම තැනට. හරියට ත්‍රිකෝණයක් වගේ. ඔයාලට මේ film එක තේරැම් ගන්න නම් මේ විනාඩි 99 ම වැදගත් වෙනවා.
6 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායමක් රැවල් බෝට්ටුවකින් විනෝද චාරිකාවක් සඳහා මුහුදට යනවා. මේ අතර මොවුන්ට විශාල කණාටුවකට මුහුන දෙනවා ඉන්පසු කාත් කවුරැවත් නැති නැවක් මේගොල්ලන්ට හම්බ වෙනවා. මේ නැවේ සිටින අභිරහස් පුද්ගලයෙක් මේ සියල්ලන්මව මරන්න හදනවා. නමුත් මේ කවුද. ඇයි මරන්නෙ, කීදෙනෙක් මැරැවද, කීදෙනෙක් බේරෙයිද, කවදා ඉඳන්ද මරන්නේ, මේ සියල්ලට උත්තර සොයන්නට ඔබට සිදුවේ. නමුත් පිලිතුරැ නැත.
කමක්නෑ බාලම බලන්නකෝ චිත්‍රපටිය කොහොමද කියලා හැබැයි ඒ ගැන වැඩිය හිතන්න එපා!!! 😛
ලිපිය දුලාජ් මදුසංඛ විසිනි…
24,126 downloadsDownload Triangle-2009-1.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
113 comments
max
CoolGuy
Hey! Me film eka niyama film ekak. baluwama oluwa owl wenawa!!!
deepal
come on bro .nice movie
chinthaka
meka nam elama film ekak kattiyama balanna
Anonymous
thanks
chamila
thanks bami...
ruwan
ela ela onna ehenam apith banawa
Ruwan
ela ela maka mama baluwa meka patta film ekak kattyama balanna
gayya
mama hituva baiskop pennala ivarai kiyala.baamu baamu.....
raween shamal
onna ohoma thama inna one. hamadama film ekak dekak danna one. bohomathma pin ithin.
sunanda
අම්මො මෙන්න බයිස්කොප් එක අප්ඩෙට් වෙලා.මොකද රොයිලියො උනේ පහුගිය දවස් ටිකේ?
බොහොම ස්තුති දුලාජ් සහො..මෙක බැලුවා වගෙ මතකයි.කමක් නැ බාලම බලමු.handa
banawa.
mtc
meka mama balapu supirima film akak. oyalath meka dl karagena balanna.
madusanka
onna gaththoooooooooooooooooooo
කැනී
මං හිතුවෙ film බලල ඉවරයි කියල,මොකද වුණේ හැබෑට?යකෙක්වත් ගැහුවද?කාරි නෑ ආයෙත් එහෙම වෙන එකක් නෑ නේද?බාලම කමෙන්ට් කරන්නම්.කෑන්ක් යූ..........
Anonymous
ela ela math bami bohoma pin.......
jayen jayama wewaNalina de silva
thanX matchan...mama hama daama awith baluwa aluth movie1k dala da kyla...onna udee pandara MaXa movie1k dunnata pin
Udaya සාලින්ද
ස්තුතිවේවා සහෝ. බයිස්කොප් වැඩ නැතුව මාර දුකින් හිටියේ......
වා.මු. නිලන්ත පියසිරි
බයිස්කෝප් එක ගැන තොරතුරු දැන්වූවාට බොහොම පිං. මේකත් එහෙනම් බාන්න දාන්නම්. Our office got SLT lease line and site cannot be accessed through that. Hence I came through a proxy. Anyway at home I got SLT ADSL and site is loading perfectly. රොයිලි could you please look in to this please.
Anonymous
ela ela,,,,downloading,,,,,,,,,,,,,
laksirigun
Thanks Macho
sameera
ate yantan aith kollo teka weda patan aragena full apsat ake heteye onn bagatha thank....
Rukshan
Mare maru... ayeth wada patan aran...
Viraj
It is happy to hear from baiscope. Thank you for giving this film
Hemal
THANK YOU !!! DOWNLOADING . . . .
$uvin
meka nam maath balala thiyenawa!!! balala iwara unaata passe nikan pissu wage.....
kalana
මෙක නම් මරු මම බැලුවා. තෙරුෙන් නෑ.
shehan
appa athi yanthun 1ka damma
sandaru
thanks sahooooooooo
Anonymous
Horrour ekak
banawa banawa............වා.මු. නිලන්ත පියසිරි
ඔන්න ඒ පාර නම් site එක හරි ගියාද කොහෙද?
9_dimuthu
thanks machan.
619
meke adult content thiyanawda
ampushpika
thank you........
Pasindu
අමුතුයි
Ramraj
ජපන්වලද සර්වර් එක තිබුනේ. දැන් නම් හරි වගේ.
Nishantha
thankyou
radi
mama meka kalin balala thiyenawa. ela film eka. balala iwara unama karakawala athariya wage.
AJMILA
mare maru, Thank you
kasun
hoda film ekak wage...balame bagena...thnx
AL1717
Mokada Appa une. dawas Ganakin Kewe Ne Wage... :( :( :(
Hari Hari Henam Onna Apith Banawo. Meka Apu Kale nam Echara Allala Giye Nethi Nisa Banna Unandu Une ne.
Jaya Wewa.....
San J
Appe mokada me baiscope ekata wela thibune pahugiya dawas tike. Den nam ayeth hodata weda.Dulaj sahodarayatath thanks karala mamath meka banawa
හසිතා
film eka balalama comment ekak dannam....thanks
චින්තක
fillm eka nam hoda onna math banna damma.
Anonymous
ela ela...........
Dhana
Thank god ! baiscope z bck. moko saho wela thibune. anywy hoda film ekak wage. math bano.
Thara
ammao athi yanthan . me tikema site eka load wenna dala duken balan unna .asawen films balanna ena thana kohe giyada kiyala .amma aye awa dakkahama mara sathutui ...ela ela jaya wewa Baiscopelk.com :)
sameera rajapaksha
welcome back Baiscopelk...!! :)
thanks saho....සමන් කළුබෝවිල
math banna demma..... ayeth goda dawasakin me peththe enna wenne nee.... vacation yanna thiyenawa.... gihin ewith ennam banna beri una okkoma bannaaaa.... thankx.... bye....
Akalanka Yapa
ela ela
thanxx
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Triangle (2009) with Sinhala Subtitles | අද්භූත ත්‍රිකෝණය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Triangle-2009.jpg)

ammo ati yantam, baiscope aith wada....!!! thanks sahoo....