Trimurti (1995) Sinhala Subtitles | මව් සෙනෙහසේ ත්‍රීමූර්තිය… [සිංහල උපසිරසි සමඟ]
1995 අවුරුද්දෙ තිරගත වූ චිත්‍රපටියක් තමයි මම අද ගෙනාවෙ. Mukul Anand ගේ අවසාන චිත්‍රපටිය වෙනවා.මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්නෙ Subhash Ghai. රංගනයෙන් දායක වෙන්නෙ Anil Kapoor, Jackie Shroff සහ Shah Rukh Khan. සංගීත අධ්‍යක්ශනය Laxmikant-Pyarelal.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කූකා සිං කියන්නෙ ගමේ ඉන්න ලොකුම මැරයා. එයා ගමේ තියෙන දේවාලෙ අයිති කරන් ඉන්නෙ එයාගෙ පූජා කටයුතු කරන්න. ගමෙ කිසිම කෙනෙකුට මේ දේවාලෙට ඇතුල් වෙන්නවත් දෙන්නෙ නෑ. මේ මනුස්සයගෙ කේන්දරේ බලන පූජකතුමෙක් කියනවා කූකගෙ මරනය සිද්ද වෙන්නේ ත්‍රිමූර්තියක් විසින් කියලා. මේ ත්‍රීමූර්තිය බිහි වෙන්නෙ සත්‍යාදේවි කියන පොලිස් නිලදාරිනියගෙ කුසින් කියලත් කියනවා. සත්‍යාදේවි කියන්නෙ අවංක පොලිස් නිලදාරිනියක් වගේම කූකාගේ වැඩ වලට බය නැති එකම කෙනාද වෙනවා. ඉතින් කූකා බොරු මිනී මැරුමකට වරද පටවලා හිරේට යවනවා වසර 20කට.
ඉතින් එතනින් පස්සෙ මෙ ත්‍රීමූර්තිය එකතුවෙලා කූකාගෙන් පලිගන්නා ආකාරය තමයි කතාවෙ දිගටම යන්නේ. ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.
තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2277 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
srk ge old film 1kata sub dammata thnks
Thanks a lot for the subtitle. Keep up the good work. Cheers!
බොහොම ස්තුතියි උපසිරැසියට ..! Judwaa 1997 . Baabul 2006. චිත්‍රපටි සදහාත් උපසිරැසි ලබාදෙන්න
thanks
Ela saho man me film eka balala tibbe na
sub ekata thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
how to download torrent Fille
Thank u Sis……..
thank you brother…
thank you bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පරණ ෆිල්ම් වලට සබ් දෙනටට.
ජයෙන් ජය.
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ela bro
දවස් තුනයි. සබ් හතරයි.
නියමයි ආ… 😛
දිගටම සබ් දෙමු.
ඔබට ජය!
thanks a lot more dear
ඔන්න එහෙනම් තැන්කු වේවා “දහරා මුතු අමා” නංගියෝ
උපරැසිය නම් බාගත්තා, හැබැයි හරියන ටොරන්ට් එක තමයි අවුල
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.