MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Triple 9 (2016) with Sinhala Subtitles | ට්‍රිපල් 9 මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 10 votes.
Please wait...


ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි මේකත් එක්කම එක ළඟම වෙන ෆිලුමකුයි ටීවී එකකුයි සෙට් වුණා කියල හැමෝම දන්නවනේ. මේකත් නිදි මරාගෙන කොටලා තමයි ඉවර කරගත්තෙ. මේ චිත්‍රපටියට IMDB අගය 6.3ක් ලැබිල තියනවා. Chiwetel Ejiofor(මයිකල්), Casey Affleck(ක්‍රිස්), Anthony Mackie(මාකස්), Anthony Mackie(ජෙෆ්), Kate Winslet(අයිරීනා) විදිහටත් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. සුපිරිම නළුවො සෙට් එකක්. ඒ ගැන කියන්න ඕන නෑනෙ. පරක්කු වෙලා තියන එකේ වැඩි විස්තර නොකිය කතාව පොඩ්ඩක් කියන්නම්.

මුලින්ම බලමු මොකක්ද මේ ට්‍රිපල් 9 කියන්නෙ කියල. මොකද ඒක ගැන නොකිව්වොත් කතාවෙ තේරුමක් නැති වෙනවා. චිත්‍රපටිය පටන්ගන්නකොටත් ඒකෙ තේරුම මම දැම්ම. ඒ නිසා එච්චර අවුලක් වෙන් නැති වෙයි. ට්‍රිපල් 9 නැත්තම් 999 කියන්නෙ ආරක්ෂක අංශ වල කෝඩ් එකක්. මේකෙන් දැනුම් දෙන්නෙ නිලධාරියෙක්ට වෙඩි වැදිලා කියල වගේම හැකි ඉක්මනින් සියලුම ඒකකයන් එම ස්ථානය වෙත යන්න කියල.

මයිකල්, මාකස්, ගේබ්, ෆ්‍රෑන්ක්කෝ සහ රසල් කියන්නෙ පස් දෙනෙක්ගෙන් සමන්විත අපරාධ කණ්ඩායමක්. මෙයාලගෙන් කිහිප දෙනෙක් පොලිසියේ සේවය කරනවා වගේම කිහිප දෙනෙක් පෙර හමුදාවේ සේවය කරපු අය. මෙයාලට මේ වැඩ බාර දෙන්නෙ අයිරීනා කියල කෙනෙක්. මෙයා ඉහල පෙලේ අපරාධ කල්ලියක නායිකාවක්. ඇත්තටම කිව්වොත් නායකයෙක්ගෙ බිරිඳක්. මෙයාගෙ මහත්තය හිර කරලා තියෙන්නෙ. එයාව බේරගන්න අවශ්‍ය කරන දේවල් සපයාගන්න තමයි මෙයා මයිකල් ඇතුළු කණ්ඩායම පාවිච්චි කරන්නෙ. මයිකල්ගෙ බිරිඳගෙ අක්ක තමයි අයිරීනා කියන්නෙ. මයිකල්ගෙ බිරිඳවයි දරුවවයි එයාගෙන් වෙන් කරල ඒ දෙන්නව ඕන නම් අයිරීනා කියන දේ කරන්න කියනවා. ඒක කරන්න විදිහක් හොයද්දි තමයි මෙයාලට හිතෙන්නෙ ට්‍රිපල් 9 සිදුවීමක් කරමු කියල. මේ අතරේ මෙයාලට විවිධ බාධා එනවා. ඒ මොනවද? ජෙෆ් කියන්නෙ කවුද? ක්‍රිස් කියන්නෙ කවුද? මෙයාලගෙ වැඩේ සාර්ථක වෙයිද? මයිකල්ට සහ කණ්ඩායමට මොකක් වෙයිද? මයිකල්ගෙ පවුලට මොකක් වෙයිද? ගොඩක් ප්‍රශ්න තියනවා. එහෙනම් ඔයාලම බලන්න මේ ට්‍රිපල් 9 එක කොහොමද වෙන්නෙ කියල. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජය වේවා!!!

Triple 9 (2016) on IMDb

 

 

සියලුම BR පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22193 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

71 thoughts on “Triple 9 (2016) with Sinhala Subtitles | ට්‍රිපල් 9 මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • එන්.විජිත අසංක

    මේකට සබ් එක දුන්නට බොහොම ස්තූතියි. හොඳ ෆිල්ම් එකක් වගේ. බලමුකො නේ?

    Reply
  • chanuka gunawardena

    link nathuwa aul sho…. deela tiya eka hash ekak wath wada naha ne…

    Reply
  • වරුණ නිරෝෂණ

    උපසිරැසියට තුති සහෝ…..

    Reply
  • මචන් සමහර සබ් zift file එකක් විඩිහට පෙන්නන්නේ නෙත්තේ එයි? එවා කොහොමද හරි ගස්සගන්නේ.

    Reply
  • Thanks bn link ekata & sub ekata…

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • yasas sri bandara

    thank you very much for you

    Reply
  • බොහොම ස්තූතියි.,

    Reply
  • Thnks saho sub ekata move on

    Reply
  • 7540E2726720A3F1656304A886BD96D9B841B32A

    Reply
  • hash kiyanne mokadda yalu. man dan na eka karanne kohomdada kiyala. danna kenek kiyala denawada

    Reply
  • Madushan Mihiranga Weerasinghe

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    බුදු සරණයි.. !

    Reply
  • Meka denakan balan hitiye…..Thank you saho………jayawewa…..!

    Reply
  • Thanks for the sub…..
    Jaya wewa…!

    Reply
  • තරහ වෙන්ඩ එපා බ්‍රෝ…
    ෆිල්ම් ලින්ක් එක නැතුව සබ් එක මොකටද බං….
    මම දැන් ටික දවසක් ඉඳන් බැලුවේ මේ ලින්ක් දෙන්නේ නැත්තේ ඇයි කියල…
    අපි බාන හැම සබ් එකකටම අපි නම් කමෙන්ට් එකක් දාලයි යන්නේ
    මෙහෙම උනහම අපිටත් හිතට හරි නැහැ…මොකද වෙන ලින්ක් වලින් බාන ෆිල්ම් වලට
    සමහර වෙලාවට සබ් එක සෙට් වෙන්නේ නැහැ..ෆිල්ම් එක පුරාවටම [ ] න් සබ් එක හද හද බලන්නේ
    එහෙම බලල වැඩකුත් නැහැ..අනේ මන්ද කමෙන්ට් එකක් වත් දාන්න එපා වෙනවා……..

    Reply
  • පට්ටයි මචෝ.
    මේකට සබ් එක දෙනකම් හිටියේ බලන්න.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය..

    Reply
    • Meke subtitle download karata open wenahneee

      Reply
  • චාරු

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබට

    Reply
  • Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • : A529BE731E83B7961282A7050171F24AF49D2220

    Reply
  • dulaj hasaranga

    Ai yako ubla link eka denne nattte.apita hari link ekak dan hoya gnna baa sub galapena.poddk ubla hitpn eka

    Reply
    • මධුකප්‍රිය පෙරේරා

      ලබාදී ඇති උපසිරසි සියලුම බ්ලුරේ පිටපත්වලට ගැලපෙනවා.

      Reply
    • චාරු

      යකෝ BluRay වලට සබ් එක ගැලපෙනව කියල කියපුවහම හැම BluRay එකකටම සබ් එක ගැලපෙනව කියල දන්නෙ නැද්ද. BluRay කියපුහාම කොපි දහයක් දොලහක් එන්නෙ නෑ. සබ් එක දීලා ඒ මදිවට සබ් එක දුන්න කෙනා මුන්ගෙන් බැනුම් අහන්නත් ඕන.

      Reply
  • Sajith Anthony

    සුපිරි ෆිල්ම් එකක්නෙ,
    සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • D Chamara

    niyamai sahooniyamai thanks

    Reply
  • උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහො..
    මම මෙක ඩව්න්ලොර්ඩින් කරල ගොඩ දවසක් වෙනව
    අරන්චි උනා ෆිලුම බාර අරන් තියෙන්නෙ කියල .
    බොහොම සතුටුයි . Thx . අයේමත් ඉක්මනින්ම දෙමු හොදම එකක් සහො.. ඔයගෙ තෙරිම් මරු.. ජය

    Reply
  • ai dan link 1 denne natthe

    Reply
  • Chamalka Madushan

    Hash : A529BE731E83B7961282A7050171F24AF49D2220

    Reply
    • link 1 hoyanne kohomada

      Reply

Leave a Reply to D Chamara Cancel reply

Your email address will not be published. Required fields are marked *