MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

True Detective [S03 : E04] Sinhala Subtitle | පැය සහ දින [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

ඔන්න එහෙනම් 04 වෙනි කොටසත් සිංහලෙන් උපසිරුසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඉතිං ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වුඩාඩ් හාදයට ගමේ කට්ටිය එකතුවෙලා පහරදීලා තර්ජනය කරනවා ළමයි ලඟටවත් එන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ පැත්ත පලාතේ ඉන්නෙ නැතුව වෙන කොහේට හරි යන්න කියලත්. මොකද ළමයින්ගෙ අතුරුදහන් වීම ගැන වුඩාඩ් හාදයා ගමේ කට්ටියගෙ පූර්ණ සැකයට භාජනය වෙලයි ඉන්නෙ. ඒ වගේම වේන් දකිනවා සත්ප්‍රසාදය ලබාගන්නා අවස්ථාවක අරගත්ත විල්ගේ පින්තූරයක්. ඒ පින්තූරයේ අවධානය යොමු වුන ප්‍රධාන කරුණ වුනේ විල් මියගිහින් ඉද්දි හොයාගත්තෙත් ඒ ඉරියව්වෙන්ම වීමයි. ඉතින් වේන් හේස් සහ රෝලන්ඩ් වෙස්ට් පල්ලියේ පූජකතුමාව මුණගැහිල ඔහුගෙනුත් ප්‍රශ්න කිරීම් සිදුකරනවා. ඒ අතරම අර හොයාගත්ත අමුතු බෝනික්කා නිර්මාණය කරන කෙනා මුණගැහිලා ඒ ඇසුරෙන් පරීක්ෂණය ඉදිරියට ගෙනියන්න හොඳ තොරතුරු ටිකක් දැනගන්නත් වේන් සහ හේස් සමත් වෙනවා.

මෙවර කොටසෙදි සාක්ෂි විමසගෙන යන මේ දෙන්නට සැකකටයුතු කෙනෙක් ගැන කිහිප වතාවත් අහන්න ලැබෙනවා. ඉතින් දැන් මේ පරීක්ෂකවරු දෙන්නා උත්සාහ කරන්නේ අර සැකකටයුතු පුද්ගලයා ඔහුගෙ හැඩහුරුකමින් හොයාගන්න . ඉතිං යාළුවනේ. කවුද මේ සැකකටයුතු පුද්ගලයා? මොකක්ද ඔහුගෙ සුවිශේෂි කම? කියලා මේ කොටස බලලම දැනගන්න. ඊලග කොටසින් හමුවෙමු! ජයවේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2330 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

9 thoughts on “True Detective [S03 : E04] Sinhala Subtitle | පැය සහ දින [සිංහල උපසිරැසි සමඟ]

  • McMillanStyles

    ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks sub ekata
    The man in the high castle TV series eke season 3,4 sub one

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Supun harshika

    Thanx bn sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට 🙂

    Reply
  • kasun@rko

    Elama sahoo ithuru tikath karamu

    Reply
  • Chandima Prasad

    thankz..jayawewa.

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *