True Detective [S02 : E08] with Sinhala Subtitles| අවසානය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අවසාන කොටසත් සිංහලෙන් උප සිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මක ඇතිනේ පසුගිය කොටස අවසානෙදි වුඩ්රෆ් ව ඝාතනය කරන සිදුවීම. ගිය වතාවේ වැල්කොරෝ ට වෙඩි තිබ්බා වගේ බොරු උණ්ඩ දාපු තුවක්කුවකින් නෙවෙයි වුඩ්රෆ් ට වෙඩි තියන්නේ. ඒ නිසා වුඩ්රෆ්ට ජීවත් වීමේ අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ අතරේ ෆ්‍රෑන්ක් විසින් තමන්ට අයිති සමාජ ශාලා සියල්ලක් ම ගිනිබත් කරලා දානවා. ෆ්‍රෑන්ක් හදන්නේ තමන්ගෙ බිරිඳත් එක්ක පිටරටකට පලා යන්නයි. ඒ අතරේ නීතිපතිවරියවත් අපේ කුමන්ත්‍රණකාරී ද්‍රෝහියෝ විසින් ඝාතනය කරනවා. ඒකෙ වැරැද්ද පැටවෙන්නේ රේ වැල්කොරෝ ට. දැන් අපේ රහස්පරීක්ෂකවරු ගාව තියෙන සාක්ෂි ලබා දෙන්න කෙනෙක් නෑ. වින්චි නගරයේ ඉන්න හැම උසස් නිලධාරියෙක්ම කුමන්ත්‍රණකරුවෙක්, ද්‍රෝහියෙක් බවට පත් වෙලා ඉවරයි.
මෙවර කොටසෙදි වෙන දේ ගැන මම ඔයාලට වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. කැස්පර්ව ඝාතනය කරේ කවුද? ඒ ඇයි? රේ වැල්කොරෝ ගෙ පුතාගෙ ඇත්තම තාත්තා කවුද? අර දියමන්ති ටික තියෙන්නේ කාගෙ ලඟද? මේ සියළුම ඝාතන, වංචා, සොරකම්, කුමන්ත්‍රණ සිදු වෙන්නේ කුමක් නිසා ද? මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සෙන්ම සිටින්නේ කවුද? කියලා මෙච්චර දවස් මේ කතාව රසවිඳපු ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් යාලුවනේ…. හැමෝටම ජය වේවා!!!
SInhala Subtitles
-- Count 4700 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season>>
Godak Sthuthi..Jaya wewa!
තෑන්ක්ස් කිව්වා… ජයෙන් ජයම..!
aluth season ekath sub dennoooo
season 03ටත් සබ් දෙන්න බ්‍රෝ 🙂 🙂 🙂
season 3 ekatah sub dunnanam
Thanks bro sub ekata
Season 3 ekatath sub eka demu
Thanx sub eka dunnata
Season 3 ekath sub dendoo
Thanks ……………….good luck ……………………
s03 sub denna puluwanda?
Season 3 ekata sub denna macho
Elamaa
thanks macho…
බොහොම ස්තුතියි දිනිදු සහෝ!
ඔන්න එහෙනම් සහෝ එකත් ඉවර කරලා දුන්නා..
පරක්කු උනත් සහෝ උපසිරැසි එක්කමයි බැලුවේ..
දැන් Hannibal එකත් ඉවර කරල දේමු..
එකත් දෙනකම් බලාගෙන ඉන්නවා..
ඇත්තටම මේ වගේ හොඳ කතාවක් බලන පිරිස අඩු එකනම් අපරාදයක්..
එහෙනම් සහෝ තවත් උපසිරැසිකින් හමු වෙමු..
ජය වේවා !!!
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි අයියේ 🙂 සීසන් දෙකත් එහෙනං ඉවර කරා ..කාර්යබහුල උනත් මේක ගෙනාපු එක ගොඩක් වටිනවා. මේ දැන් අවසාන කොටස බලලා ආවේ 😀 සීසන් 3 අවොත් අයියගෙන්ම ඕනේ 🙂 ජය වේවා !!
niayamai…thanks DINIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි දිනිදු සහෝ!
එහෙනම් දෙවෙනි කතාමාලාවත් අහවරයි!
ටිකක් පරක්කු උනත් කතාමාලාවම ඉවර කරපු එක ලොකු දෙයක්.
මං නම් ඉතින් සබ් එක එනකන්ම ඉදලා තමා බලන්නේ.දැන් එහෙනම් ෆිනාලේ එක බලතහැකි!
කතාව ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සුපිරි කතාවක්.
එහෙනම් ජයවේවා කිව්වා!!!
බොහොම ස්තුතියි දිනිදු අයියෙ වෙච්ච මහන්සියට
සෙට් එකම බෑවා
තවම බලන්න ගත්තේ නෑ
මේ දවස්වල මෙන්ටලිස්ට් බලනවා
ඊලඟට මේක 😀