MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදිල්ෂාන් සචින්තසිංහල උපසිරැසි

Truth or Dare (2018) Sinhala Subtitles | මාරයාගේ ක්‍රිඩාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 46 votes.
Please wait...

ඔන්න යාළුවනේ අධ්‍යාපන කටයුතු හින්දා දැන් ඉතින් උපසිරසියක් කරන්න වෙලාවක් නැති තරම් එත් කොහොම හරි සෑහෙන කාලෙකට නිවාඩුවක් ලැබුන ගමන්ම පස්සේ තවත් පට්ට පදිරි සුපිරිම ගණයේ හොරර් සිනමාපටයක් අරන් තමයි මේ ඇවිත් තියෙන්නේ ඉතින් ඔයාලා බලලා තිනවනම් Wish Upon 2017, Nerve 2016 සිනමා පට දෙක මේකත් ඒ ටයිප් එකේම චිත්‍රපටියක් එහෙම කිවවට කතාව ඒවට වඩා හාත් පසින්ම වෙනස් එත් ඒ ආකාරයට තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේක ගැන සැකයක් තියන කෙනෙක් ඉන්නවනම් මුලින්ම මෙතනින් ගිහින් සිංහල උපසිරැසිත් එක්කම බයිස්කෝප් මන්සලේ තියන මේකේ පූර්ව ප්‍රචාරක පටිය බලලා එන්න, ඒ වගේම හොලිවුඩයේ ඊතාමත් ජනප්‍රිය සුපිරිම නළු නිලි පිරිසක් තමයි මේකට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. Lucy Hale, Tyler Posey, Violett Beane, Hayden Szeto, Sophia Ali, Nolan Gerard Funk, Landon Liboiron, Sam Lerner.

හරි එහෙනම් කතාව පැත්තට යන්න කලින් මුලින්ම කතා කරමු මේ Truth Or Dare කියන්නේ මොකක්ද කියලා, ඇත්තටම මේක සෙල්ලමක් හරියට අතුරු මිතුරු වගේ, මෙකෙදි සාමාජිකයින් දෙන්නෙක් හෝ වැඩි පිරිසක් ඉන්න ඕනී මුලින්ම වෙන්නේ කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ට Truth Or Dare කියලා කියනවා, ඉතින් ඊට පස්සේ ඒ අහන් ඉන්න කෙනා, Truth හරි Dare හරි තෝරගන්න ඕනි චිත්‍රපටියෙදි මම මේ වචන දෙක වෙනුවට දැම්මේ ඇත්ත කියනවද අභියෝගය බාරගන්නවද කියලා ඒ ඇයි කියලා ඔයාලට චිත්‍රපටිය බලනකොට තේරෙයි. ඉතින් මෙතනදි Truth එහෙම නැත්තම් ඇත්ත කියන්න තේරුවොත් ප්‍රෂ්නේ අහපු කෙනා කියන ඕනම ප්‍රෂ්ණෙකට අහන් හිටිය කෙනා ඇත්තම අත්තරේ දෙන්න ඕනි, Dare කිව්වොත් එහෙම නැත්තම් අභියෝගය බාරගත්තොත් ප්‍රෂ්නේ අහනකෙනා දෙන ඕනම අභියෝගයක් අහන් ඉන්න කෙනාට ඉටුකන්න වෙනවා.

හරි එහෙනම් Truth Or Dare කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇතිනේ දැන් චිත්‍රපටියේ කතාව පැත්තට යමු, හැම දෙයක්ම පටන් ගන්නේ උසස් පාසලක යාළුවෝ පිරිසක් මෙක්සිකෝවේ සතියක වසන්ත නිවාඩුවක් ගතකරන්න යන චාරිකාවකින්, එයාලා කනවා බොනවා විනෝද වෙනවා ගොඩක් සතුටින් කාලය ගතකරනවා, ඉතින් ඔහොම මෙක්සිකෝවේ ඉන්න අන්තිම දවසේ රූ එයාලා ගොඩාක් රු වෙනකල් සමාජ ශාලාවක විනෝද වෙනවා, එතනදි එයාලාට හම්බවෙනවා අමුත්තෙක්, එයාගේ නම කාටර්, කාටර් එයාලාව මුහුදු වෙරලේ තුඩුවක් උඩ තියන පරණ ගරාවැටුන පල්ලියකට එක්කන් යනවා, තින් ඊට පස්සේ එයාලා එතනත් බිලා ටිකක් විනෝද වෙනවා පස්සේ තාටර් කියනවා Truth Or Dare සෙල්ලම කරමු කියලා, ඉතින් කට්ටියම කැමති වෙනවා මුලදි නම් පට්ට විනෝදයි කට්ටිය සෙල්ලමෙන් උපරිම ආතල් එක ගන්නවා,

ඉතින් පුහුවද අදේම මෙයාලා මෙක්සිකෝවෙන් එනවා, ඉතින් මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන ඔලිවියාට ගෙදර ඇවිලත් බලන බලන තැන Truth Or Dare කියලා පේන්න ගන්නවා, ඉතින් කොහොමින් කොහොමින් හරි අන්තිමේ බලනකොට මෙයාලා පැටලිලා තියෙන්නේ ලේසි පහසු සෙල්ලමක නෙමෙයි, කවුරුහරි ඇත්ත කියන්න තෝරගෙන ඇත්ත කියන්න බැරිවුනොත් එයාට මැරන්න වෙනවා, අභියෝගයක් බර අරගෙන ඉටුකරන්න බැරිවුනොත් එත් එයාට මැරෙන්න වෙනවා, කවුරු හරි කෙනෙක් සෙල්ලම ප්‍රතික්හේප කලොත් එයාටත් මැරෙන්න වෙනවා. ඒ වගේම ඇත්ත කියන්න තෝරන්න පුළුවන් එක වතාවකට දෙපාරයි, ඒකියන්නේ දෙන්නෙක් ඇත්ත කියන්න තේරුවොත් අනිත් කෙනාට අහියෝගය බාරගන්නම වෙනවා, ඉතින් මුලදි වගේ සිනිබෝල අබියෝග නෙමෙයි පස්සට හම්බවෙන්නේ ගොඩක් බයානක ඒවා හරියට නේව් චිත්‍රපටියේ වගේ, කොහොම හරි මේ කට්ටිය ඒවට මුහුණ දීලා අවුරුදු ගානක් ආපස්සට යනවා මේකේ සුල මුල හොයන්න ඉතින් එයාලට දැනගන්න පුළුවන් වෙනවා මොකක්ද මේ සෙල්ලම කොහොමද මේක පටන්ගත්තේ කියලා, ඒත් ඔක්කෝටම ජිවත් වෙන්නම් ලැබෙන්නේ නැහැ,

එහෙනම් මෙයාලට මොනවා වෙයිද, මොකක්ද ඇත්තටම මේ සෙල්ලම, කවුද මේවා කරන්නේ, මොකක්ද මේ පල්ලියේ සැගවුන රහස, කුතුහලය උපරිමයි පටන් ගත්ත වෙලාවේ ඉදන් අවසන් වෙනකන් එක හුස්මට බලන්න පුළුවන්, එහෙනම් ඔයාලම බලාගන්න මේකේ මොනවා වෙයිද කියලා, තවත් මේ වගේ නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා බුදු සරණයි හැමෝටම.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR  පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14766 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

56 thoughts on “Truth or Dare (2018) Sinhala Subtitles | මාරයාගේ ක්‍රිඩාව [සිංහල උපසිරසි සමඟ]

  • Arawinda Sunimal

    thanks sub ekata jayawewa…………..

    Reply
  • Asitha.pramoth

    Thanks Brother

    Reply
  • ThankS MachO sUb 1ktA……

    Reply
  • Lakshansilva18

    Sub ekata බොහොම ස්තුති

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වේවා!!!!!

    Reply
  • LakshanSilva

    Pls bro Truth or dare part 1,2 walath sub eka gennako..
    Sundar panbian tamil film eke sub ekath genna..

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • nadeekaslv

    thanks brother..Good Job

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
  • Sub ek download krnna be ne bro..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ටේලරේ බැලුවා, ෆට්ට ෆිලුමක්, ගොඩක් ස්තූතියි සචී සහෝ…………..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Nimesh sasanka

    patta saho..mekata sub denkala blan hitiye..thanx saho…

    Reply
  • praveen ranasinghe

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි උපසිරසියට….

    Reply
  • gihan perera

    Good job bro….well done….keep continue it….god bless you and good luck….

    Reply
  • harshani11112

    ස්තුති සචි සහො ….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Trueth or dare චිත්‍රපටයේ IMDB අගය සඳහන් කරන්න කෝ. කාරුණික ඉල්ලීමක්.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • Ashanherath

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Tharindu Rashan

    supirima fulumak saho.thanks sub ekata mevage eva digatama denna

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු දවස් වලම බැලුවා..

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • McMillanStyles

    බොහොම ස්තූතියි

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • athilabuddhika

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Bandaramudiyansi

    දවසට වේලාවක් ලැබුන විගස, බයිස්කෝප් එකට කී වාරගානක් නම් එනවද.. එවගේ බලන්නෙ දන්නව මේවගේ අලුත්ම දේවල් බයිස්කෝප් එකෙන් ඉක්මනින් ලැබෙනව කියල … thanks

    Reply

Leave a Reply to neo513 Cancel reply

Your email address will not be published. Required fields are marked *