Tubelight (2017) With Sinhala Subtitles | පමා නොවී දැල්වුනු ටියුබ් ලයිට් එක [සිංහල උපසිරසි සමඟ]
මම තමයි ලක්ශ්මන්. ලක්ශ්මන් සිං බිශ්ත්. ඒත් හැමෝම මට කියන්නෙ ටියුබ් ලයිට් කියල. ඒ ඇයි දන්නවද? මං පොඩි කාලෙ ඕං ඔය කොහෙදෝ මන්දා තියෙනවයි කියන ලන්ඩන් කියන නගරෙන් හෙනම දිග බල්බ් එකක් ගෙනාවා අපේ ඉස්කෝලෙට. හැම උදේම ඒක පත්තු වෙන්න හෙනම වෙලාවක් ගියා. මේ ටියුබ් ලයිට් එක එක පාරින් පත්තු උනෙත් නෑ. මගෙන් ප්‍රශ්නයක් ඇහුවම එක පාර උත්තරේ ඔලුවට ආවෙත් නෑ. මගෙ අම්ම නම් කිව්වෙ ඉංග්‍රීසි ටියුබ් ලයිට් එක වගේම මගෙ මොලෙත් හෙන පරක්කුයි කියල. හෙමින් හෙමින් පත්තු වෙන්නෙ.හැබැයි අනිවාර්යෙන් පත්තු වෙනවා.
රාම් ලීලාවෙ දවසෙ මම දෙවියන්ගෙන් දෙයක් ඉල්ලුවා. වැඩේ කියන්නෙ දෙවියො මන් කියපු දේ ඇහුවනෙ. ඊටත් මාස නවයකට පස්සෙ මගෙ ඇත්ත කතාව පටන් ගත්තෙ. ඊට පස්සෙ තමයි මගෙ ළඟට ආවෙ මේ පුංචි මල්ලි. භරත්. මට එකම යාලුවයි හිටියෙ. මගෙ සහෝදරයා. එයා මන් කියන හැම දෙයක්ම ඇහුවා. හැමෝටම මම ටියුබ්ලයිට් එකක් උනා. ඒත් මගෙ මල්ලිට මම එයාගෙ කපිතාන් උනා.
එක දවසක් බොහොම ලොකු මනුස්සයෙක් අපේ ඉස්කෝලෙට ආවා. එයා තමයි මට කිව්වෙ මට විශ්වාසය තියෙනව නම් ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියල. එදා ඉඳන්ම ඒ කියමන අපේ ආදර්ශ පාඨය වුනා. ඊට පස්සෙ ලෝකෙ කොච්චර නම් වෙනස් උනාද ඒත් අපි, සහෝදරයො දෙන්නා හැමදාම එකටම හිටියා. මේ අස්සෙ ඉන්දියාව චීනෙත් එක්ක යුද්දෙ පටන් ගත්තා. හැම ගමකම ඉන්න තරුණ අය හමුදාවට බඳව ගත්තා. මගෙ මල්ලිත් යුද්දෙට ගියා. මම ගමට වෙලා ගම ආරක්ශා කලා. මොකද චීන්නු දේශ සීමාවෙන් පැනල ඇවිත් අපේ ගමට ආවොත් එහෙම.
හැමෝම කිව්වා මගෙ මල්ලි ආපහු එන එකක් නෑ කියල. ඒත් මං මගෙ මල්ලිව ආපහු ගෙන්න ගන්න පුලුවන් හැම දෙයක්ම කලා. චීන්නුත් එක්ක යාලු වුනා. ගල් පාරවල් කෑවා. ඉස්සර කරපු නරක වැඩ වලට සමාව ගත්තා. කඳු හෙල්ලුවා. ඉතින් මම මගෙ විශ්වාසයෙන් මල්ලිව ආපහු ගෙන්න ගත්තු කතාව තමයි ඕගොල්ලො මේ බලන්න යන්නෙ.
2017 ජූනි මාසෙ 23 වෙනිදා ලොව පුරා තිර ගත වීම ආරම්බ කල අයිය මලෝ දෙන්නගෙ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ Kabir Khan. Salman Khan,Sohail Khan, Matin Rey Tangu,Zhu Zhu, Isha Talwar,Mohammed Zeeshan Ayyub, Om Puri, Yashpal Sharma වගේම Shah Rukh Khan ත් මේ චිත්‍රපටියෙ රඟපානවා. දැනට 2017 වසරේ තිරගත වූ චිත්‍රපටි අතරින් කෝටි 22ක ආදායමකින් හය වන ස්ථානයේ රැඳී තියෙනවා.
ඉතින් මේකෙ හොඳ කොපියක් ආවත් සබ් එකක් ඇවිල්ල තිබුනෙ නෑ. තරිඳු රුක්ශාන් අයිය තමයි ලයින් ටිකත් හදල දීල බාගයක් ටයිප් කරල දුන්නෙත්. අසා ලිවීමක් නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති. ඉතින් එව්වටත් සමාවෙලා කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
23735 downloads
උපසිරැසියට බොහෝම ස්තුති
තරිඳු ඔයාටත්!
ස්තුතියි දහරා!
ස්තුතියි දෙන්නටම සහෝලා…ජයවේවා “!
thanx
sub ekata thanks…good luck…
thank u very much
thanks….
thanklZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!!!
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
Thanks for the sub. Good Luck…
සබට තුති , ෆිල්ම් එක නම් රේටින්ග් වගේම අජූතයි
thanks sub ekata.good luck bro
thanxxxx…
hd rip එකට උපසිරස අප්ඩේට් කරලා දාන්නකෝ…
now updated.
ගොඩාක් ස්තුතියි
Eloo
tubelight movie eka download karanna link ekak nadda
Tubelight nam melo rahak ne gootha film ekak
Thanks !!!!!!!!!!!!!!!!!!
thank you!
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanx brooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx sis…
දෙන්නටම බොහොම ස්තූතියි උපසිරැසිය ඉක්මනටම අරගෙන ආවට…
මෙව්වනම් අම්මපා එච් ඩී කොපියවත් ආපුවම බලන්න ඕන ඒවා 😛
එච් ඩී එකක් ආවම බලනවා.
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
Copy ekek awa kiyala dakke wele idan balan hitiye sub eka ana kan thanxx bro keep it up
Great Work Guys. 🙂
Thnxxxxx
The mummy sub ona
The mummy sub ona
Hoda copy 1k enakan innawa..thanks sub ekata
Supiri saho.enakan balan hitiye..jaya wewa saho.
niayamai…enakm balan hitapu filumak..eth hoda copyak enakm innwa.thanks DAHARA sis & THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
TamilRockers – Tubelight (2017) HDRip
Me Tamil film ekatath kawuru hare pinwatek
sub denna……please……
DVD SCR කියන්නේ හොද කොපි නෙමෙයි… මේ වගේ චිත්‍රපටියක් හොද පිටපතක් සමඟින් නරඔන්න ඕනි.
ei ban copy walata sub hadanne nikan mahansiyak wenne orginal aka awama aye hadanna wenawane
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
dvdscr kiyanne hoda copy ekak nm neveyi oon.
dvdrip aawahama update ekak denna.
mahansi wela aran aawata tnx
ගොඩාක් ස්තුතියි
::උපසිරැසිය වෙනුවෙන් දෙදෙනාටම බොහෝම ස්තුතියි උපසිරැසට::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
::උපසිරැසිය වෙනුවෙන් දෙදෙනාටම බොහෝම ස්තුතියි::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
ගොඩාක් ස්තුතියි
Thanx dennatama sub akata