MENU

Sell Your Haunted House

Sell Your Haunted House (2021) Sinhala Subtitles

Sell Your Haunted House

 

 

Sell Your Haunted House – (හොල්මන්) නිවසක් විකිණීමට තිබේ.

හොන්ග් ජි ආ ඩේබක් රියල් දේපළ වෙළඳාම් ආයතනයේ හිමිකාරිය වන අතර ඇයට අවතාර දැකීමේ හැකියාව ඇත. ඇයට මේ හැකියාව ඇගේ මවගෙන් උරුම වූවක් වන අතර ඇය විකිණීමට අපහසු ස්ථාන වලින් නපුරු ආත්මයන් ඉවත් කර පසුව ඒවා විකුණයි.

ඔහ් ඉන් බම් වංචාකාරයෙක් වන අතර ඔහු බොහෝ විට මුදල් උපයා ගැනීම සඳහා ස්ථාන වල ව්‍යාජව අවතාර හොල්මන් ඇති කරයි.

මේ කටයුතු වලදී නිතර නිතර හමුවෙන මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධව සිටින අතර පසුවමීට වසර 20 කට පෙර මියගිය හොන්ග් ජි ආ ගේ මවගේ මරණය පිළිබඳ රහසක් හෙළි කිරීමට දෙන්නා එක්ව කටයුතු කරයි.

නම : Sell Your Haunted House/ 대박부동산

ප්‍රභේදය : ප්‍රහසන, මන:කල්පිත
කතාංග : 16
විකාශන දිනය : අප්‍රියෙල් 14 – ජුනි 03
විකාශන වසර : 2021

විකාශන කාලය: බදාදා – බ්‍රහස්පතින්දා 21.30

Action, Mystery, Thriller

Stars : Jang Na-ra, Jung Yong-hwa, Kang Mal-Geum, Kang Hong-Seok, Ahn Kil-kang, Baek Eun-hye, Heo Dong-won, Kim Dae-gon, Lee Chae-kyung, Kim Sung-bum, Baek Hyun-joo

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16