Sell Your Haunted House [S01 : E03] Sinhala Subtitles | ඩේබක් සහ කලාකරුවා [සිංහල උපසිරසි]
Sell Your Haunted House [S01 : E03] Sinhala Subtitles
හොන්ග් ජි ආ ඩේබක් රියල් දේපළ වෙළඳාම් ආයතනයේ හිමිකාරිය වන අතර ඇයට අවතාර දැකීමේ හැකියාව ඇත. ඇයට මේ හැකියාව ඇගේ මවගෙන් උරුම වූවක් වන අතර ඇය විකිණීමට අපහසු ස්ථාන වලින් නපුරු ආත්මයන් ඉවත් කර පසුව ඒවා විකුණයි.
ඔහ් ඉන් බම් වංචාකාරයෙක් වන අතර ඔහු බොහෝ විට මුදල් උපයා ගැනීම සඳහා ස්ථාන වල ව්‍යාජව අවතාර හොල්මන් ඇති කරයි.
මේ කටයුතු වලදී නිතර නිතර හමුවෙන මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධව සිටින අතර පසුව, මීට වසර 20 කට පෙර මියගිය හොන්ග් ජි ආ ගේ මවගේ මරණය පිළිබඳ රහසක් හෙළි කිරීමට දෙන්නා එක්ව කටයුතු කරයි.
නම : Sell Your Haunted House/ 대박부동산
ප්‍රභේදය : ප්‍රහසන, මනඃකල්පිත
කතාංග : 16
විකාශන දිනය : අප්‍රියෙල් 14 – ජුනි 03
විකාශන වසර : 2021
විකාශන කාලය: බදාදා – බ්‍රහස්පතින්දා 21.30
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
205 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sell Your Haunted House [S01 : E03] Sinhala Subtitles
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Sell-Your-Haunted-House
…බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට…………..