“පරණ කියමනක් තිබෙනවා, කන්මොරු දුවන්නට පටන් ගත් විට, සතුරන්ගේ සියලුම අශ්වයින් ඌව අනුගමනය කරන බවට.” වහාන් ගෝත්‍රික ජනතාව සමඟ ඉයාර්ක්හි හැදී වැඩෙන ඉයුන්සම්ගේ අදහස් වහාන් ජනතාවට වඩා වෙනස්. ඔහුට හීන පෙනෙනා බව දැනගන්නා එහි ජනයා ඔහුට පිටුවහල් වීමට නියෝග කළත් ඔහු තමන්ගේ මිතුරිය සහ වහාන්වල ප්‍රධාන මාතාවගේ උ…

“පරණ කියමනක් තිබෙනවා,
කන්මොරු දුවන්නට පටන් ගත් විට,
සතුරන්ගේ සියලුම අශ්වයින් ඌව අනුගමනය කරන බවට.”
වහාන් ගෝත්‍රික ජනතාව සමඟ ඉයාර්ක්හි හැදී වැඩෙන ඉයුන්සම්ගේ අදහස් වහාන් ජනතාවට වඩා වෙනස්. ඔහුට හීන පෙනෙනා බව දැනගන්නා එහි ජනයා ඔහුට පිටුවහල් වීමට නියෝග කළත් ඔහු තමන්ගේ මිතුරිය සහ වහාන්වල ප්‍රධාන මාතාවගේ උරුමක්කාරිය වන ටාන්‍යාගේ උපකාර ඇතිව තවත් මද කලක් රැදී සිටීමට අවසර ලබා ගන්නවා. මේ අතර ටාගොන් තම පියාගේ නියෝගයන්ට අනුව ඉයාර්ක් වෙත පැමිණෙන්නේ ඉයාර්හි භූමිය තමා යටතට ගෙන වහලුන් ලෙස මිනිසුන් සොයා ගැනීමේ වුවමනාවෙන්. ඔහුගේ ඩේකන් හමුදා සේනාවෝ කැලයට වැදී කැලයේ සිටින සියලුම ගෝත්‍රක ජනයා වහළුන් ලෙස ගෙන යාම හෝ මරා දැමීම කරන මුත් එවේලෙහි තම පිරිස සමඟ නොසිට තමා අළුත සොයාගත් අශ්වයා වන දූරි සමඟ සිටීම නිසා ඉයුන්සම් හසු වන්නේ නැහැ.
තමා පුහුණු කිරීමට සිතූ අසු සමඟ තම ජනයා ගළවාගැනීමට යන ඉයුන්සම්ට ඔවුන් ගළවාගැනීමට නොලැබුණත් ටාන්‍යා විසින් කුම් හෙවත් වහාන්හි සිහිනය ලෙස නම් කරන ලද නමත් රැගෙන ඉයුන්සම් පිටවයන්නේ කෙදිනක හෝ ඔවුන්ව ගළවාගැනීමේ අදිටනින් යුතුවයි. ඔහුට ඔහුගේ අසු සමඟ පැන යාමට ඉඩ ලැබේවිද? කන්මොරු යනු කවරෙක්ද? එසේනම් කන්මොරු සමඟ සිටින්නා අරාමුන් හේසුල්ලාද? ඔහුගේ ජනයා ගළවා ගැනීමට නම් ඉයුන්සම් කුමක් කළ යුතුද? ගෝත්‍රිකයින්ගේ පැල්පත් ඇති ස්ථානයේ සිට ඔහුට මුණ ගැසෙන්නෙ කවුරුන්ද? මේ අතර නැවත ආර්ත්දල් වෙත කැඳවීමක් ලැබෙන ටාගොන් එහි යාවිද? යාමට පෙර ඔහු සිදු කිරීමට උත්සාහ දරන්නේ කුමක්ද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,190 downloadsDownload Arthdal.Chronicles.S01E03.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
8 comments
sachintha
Buddhi
Thank you
Ishan Madusha
බොහොම ස්තූතියි
banuka
good job akki.. okkoma denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
meka download karanna link ekak danna
PramothC
Yemin (2019) කට්ටියම එකතු වෙලා පුලුවන්නම් මේකට සබ් කරන්නකො
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ