අරාමුන් හේසුල්ලා පැවසුවා ඔහු ලෝකය අවසන් කිරීමට සිතූ විට… දෙව්ලොව භාණ්ඩ තුන මෙලොවට එවන බවට. ලොව නැසීමට කඩුවත්, ලොව පුරා රැව් පිළිරැව් දීමට සීනුවත්, ලොව දීප්තිමත් කිරීමට කැඩපතත්. මේ තුන ලෝකය අවසන් කරාවි. ශත වර්ශ දෙකකට පමණ පෙර, දෙව්ලොව භාණ්ඩ තුන මෙලොවෙහි එක්ව පෙනී සිටියා. එමෙන්ම අවසන් රාත්‍රියේ, අහසේ…

අරාමුන් හේසුල්ලා පැවසුවා ඔහු ලෝකය අවසන් කිරීමට සිතූ විට…
දෙව්ලොව භාණ්ඩ තුන මෙලොවට එවන බවට.
ලොව නැසීමට කඩුවත්,
ලොව පුරා රැව් පිළිරැව් දීමට සීනුවත්,
ලොව දීප්තිමත් කිරීමට කැඩපතත්.
මේ තුන ලෝකය අවසන් කරාවි.
ශත වර්ශ දෙකකට පමණ පෙර,
දෙව්ලොව භාණ්ඩ තුන මෙලොවෙහි එක්ව පෙනී සිටියා.
එමෙන්ම අවසන් රාත්‍රියේ,
අහසේ තාරකා පහක් පෙළගැසී…
ධූමකේතුවක් පැමිණ…
විශාල තාරකාවකට කැඩී වෙන්වී ගියා.

ආර්ත්දල් වෙත පැමිණි ඉයුන්සම් ආර්ත්දල්හි නායකයාව පැහැරගෙන තමන්ගේ මිනිසුන් බේරාගැනීමට හැකි යැයි සිතනවා. නමුත් ඔහු එහි ඇති සංකීර්ණත්වය පිළිබඳ දන්නේ නැහැ. මේ අතරම ඩේකන් හමුදාවන්හි සෙබළුන් විසින් වහාන් ජනයා අතර අසනීපව සිටි ඩොල්ඩොල්ව මරා දමනවා. මෙවිට මරණාසන්නව සිටින චෝසෙයොල් මෑණියන්වත් මරා දැමීමට ඔවුන් උත්සාහ කළත් එහිදී නැගී සිටින ටාන්‍යාගේ ශාපයන්ට බියෙන් ඔවුන් ඇයව අත්හැර දැමූ විට ටාන්‍යා ඇගේ අවසන් කටයුතු කිරීමට ටාගොන්ගේ අවසරය ලැබ ගන්නවා. මේ අතර ටාගොන්ගේ සැලැස්මට අනුව වැඩ කරන ටියාල්හා නිසා සන්උන්ග් නිරූහා ටාගොන්ගේ සැලැස්මට අසුවී ටාගොන්ව විනාශ කිරීමට සිතුවත් අවසානයේ සියල්ලම ටාගොන්ට අවැසි ලෙසින් සිදුවී සන්උන්ග් නිරූහාව පැහැරගැනීමට ඉයුන්සම්ට ඉඩා සැලසෙනවා.

ඉයුන්සම්ගේ ඉල්ලීම පරිදි ටාගොන් තම පියාණන්ව බේරාගැනීම පිළිබඳ කතා කිරීමට ඉයුන්සම් විසින් නිරූහාව රඳවාගෙන සිටින මහල් තලයට තනිවම නැගෙනවා. නමුත් ටාගොන්ගේ සිතේ ඇත්තේ වෙනත් සැලැස්මක්. ඉතින් ඔහු තම පියාව බේරාගනීවිද? ඉයුන්සම්ගේ ඉල්ලීම් වලට අවසර ලැබේවිද? අවසානයේ ඉයුන්සම් ටාගොන්ට විරුද්ධව සොයාගන්නේ කුමක්ද? ඉයුන්සම්ට වහාන්හි මිනිසුන් ආරක්ෂා කර ගැනීමට හැකි වේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,905 downloadsDownload Arthdal.Chronicles.S01E05.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,905 downloadsDownload Subtitles33 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. buddika prasad

    thanks

  3. Ishan Madusha

    ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Nilush Angana

    Sub ekata thanx

  6. yeshika

    bohoma sthutiyi
    ''what's wrong with secretary kim'' mekath dennako.......api meka danakm baln inne