Watch Trailer

The Protector [S03 : E02] Sinhala Subtitles | ලෙවෙන්ට්ගේ ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසත් අපේ මලිත් සහෝ තමා කරන්න බාරගෙන හිටියේ. කොහොමහරි කැම්පස් එකේ වැඩ නිසා එයත් ගොඩක් කාර්‍යබහුල වුනා. වැඩේ මග නැවතිලා නිසා මං මේක බාරගත්තා. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ලෙවෙන්ට්ව හිරකරගෙන වයිරසය පතුරවලා මහා ව්‍යසනයක් ඇති කරලා තියෙන්නේ හත්වෙනි ඉමෝටල් වරයා කියලා. ඒ ඉමෝටල්වරයාගේ නම වි…

මේ කොටසත් අපේ මලිත් සහෝ තමා කරන්න බාරගෙන හිටියේ. කොහොමහරි කැම්පස් එකේ වැඩ නිසා එයත් ගොඩක් කාර්‍යබහුල වුනා. වැඩේ මග නැවතිලා නිසා මං මේක බාරගත්තා.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපි දැක්කා ලෙවෙන්ට්ව හිරකරගෙන වයිරසය පතුරවලා මහා ව්‍යසනයක් ඇති කරලා තියෙන්නේ හත්වෙනි ඉමෝටල් වරයා කියලා. ඒ ඉමෝටල්වරයාගේ නම විසර් කියලත් දැනගන්න ලැබෙනවා. කොහොමහරි ලෙවෙන්ට් එතනින් පැනගන්නවා. ආපහු හාකන්ලව හම්බවෙනවා. ඒ වගේම ලෙවෙන්ට් හාකන්ට කියනවා මේ වයිරස් එකට ප්‍රතිකාරයක් හදන්න පුලුවන් කෙනෙක් විසර් ඒ වදකාගාරේ හිරකරගෙන ඉන්නවා කියලා. ඊටප්ස්සේ හාකනුයි සිනෙපුයි එයාව බේරගන්න යනවා. ලෙවෙන්ට් තාමත් රූයා එක්ක පුදුම කේන්තියකින් ඉන්නේ. ඒ වගේම අන්තිමේදී ලෙවෙන්ට් රූයාගෙන් පලිගන්න කියලා හිතාගෙන ෆයිසල්ගේ ගෙදරට යනවා. ඊටපස්සේ විසර් ෆයිසල්ගේ ගෙදරට පහරදීලා ලෙවෙන්ට්ව පැහැරගන්නවා.

අද කොටසින්…

අද කොටස පටං ගන්නේ ලෙවෙන්ට් ගැන හෝඩුවාවක් හාකන්ට ලැබුනට පස්සෙයි. හෝඩුවාවක් ලැබුනු නිසා හාකනුත් පිස්සුවෙන් වගේ ඒක පස්සෙන් පන්නනවා. රූයටත් සෑහෙන්න වුවමනාවක් තියෙනවා විසර්ව අල්ලගන්න.

අධ්‍යක්ෂණය :- Umut Aral
පිටපත් රචනය :- Cansu Çoban
විකාශය වූ දිනය :- මාර්තු 6, 2020

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,777 downloadsDownload The-Protector-S03-E02.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,777 downloadsDownload Subtitles22 KB

9 comments

  1. Devinda

    බොහොම ස්තූති සහෝ මේකට දිගටම සබ් දෙනවට. ජය වේවා!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Suranga

    Smallville season 5 idan sub eka denna balanna

  4. Dhammika111

    ස්තූතියි , සබ් ප්‍රමාද උන නිසා ඉංග්‍රීසි සබ් හෙව්වා හොයාගන්න බැරි උනා . ඉතාම ස්තූතියි

  5. රංගික සිනෙත්

    බෝම ස්තුතියි සහෝ.සුපිරියක් .ජය වේවා

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. suranuwan

    thanks...

  8. Nilush Angana

    Sub ekata thanx

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.