පසුගිය කොටසින්… කලින් කොටසෙදී අපේ හාකන්ගේ කල්ලිය විසර් ගැන පොඩි වැටහීමක් ලබා ගන්නවා. ඒ වගේම රූයායි ෆයිසලුයි විසර්ව හොයාගෙන ගිය ගමනත් ඒ තරම් හොදින් ඉවර වුනේ නෑ. විසර් කොහොමහරි එයාගේ සැලසුම් ගැන තියෙන සේරම හෝඩුවාවල් ටික ගිනිතියලා දානවා. රූයාට කිසි දෙයක් හොයාගන්න බැරි වෙනවා. වීදී කලා කරුවෙක්ගෙන් හාකන්…

පසුගිය කොටසින්…
කලින් කොටසෙදී අපේ හාකන්ගේ කල්ලිය විසර් ගැන පොඩි වැටහීමක් ලබා ගන්නවා. ඒ වගේම රූයායි ෆයිසලුයි විසර්ව හොයාගෙන ගිය ගමනත් ඒ තරම් හොදින් ඉවර වුනේ නෑ. විසර් කොහොමහරි එයාගේ සැලසුම් ගැන තියෙන සේරම හෝඩුවාවල් ටික ගිනිතියලා දානවා. රූයාට කිසි දෙයක් හොයාගන්න බැරි වෙනවා. වීදී කලා කරුවෙක්ගෙන් හාකන්ට ලෙවෙන්ට් ඉන්න තැන ගැන හෝඩුවාවක් ලැබෙනවා. හාකන් එතනට යනකොට ලෙවෙන්ට් පණ ඇද ඇද ඉන්නවා. හාකන් විතරක් නෙමෙයි එතනට ලෙවෙන්ට්ව හොයාගෙන එන්නේ. රූයත් එනවා. රූයා ලෙවෙන්ට්ගේ ඔලුවට තුවක්කුව මානගෙන හිටියට කොකා ගස්සගන්න බැරුව යනවා. මේ හැමදෙයක් දිහාම ෆයිසල් බලාගෙන ඉන්නවා. ෆයිසල් කලකිරීමකටත් පත් වෙනවා. ඒ වගේම එයා රූයට මරණයේ අමෘතය බොන්න දීලා ඇයව සාමාන්‍ය මනුස්සයෙක් කරනවා. රූයා තවදුරටත් අමරණීය කෙනෙක් නෙමෙයි. ඒ වගේම අන්තිමේදී විසර් ලෙවෙන්ට්ට කරපු මානසික බලපෑමක් නිසා ලෙවෙන්ට් හාකන්ව මරන්න හදනවා. අන්තිමේදී හාකන් අතින් ලෙවෙන්ට් මැරුම් කනවා.
අද කොටසින්…
හාකන් ලෙවෙන්ට්ගේ මරණය නිසා සෑහෙන්න දුකෙන් ඉන්නේ. ඒ වගේම විසර් හාකන්ව විහිලුවට ගන්නවා. ඒ වගේම පොලීසියට ලැබුනු නිර්නාමික ඔත්තුවක් නිසා පොලීසියෙන් ෆයිසල්ව වයිරස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම අද කතාවෙදි හාකන් එයාගේ කණ්ඩායමට තව අලුත් සාමාජිකයින් එකතු කරගන්නවා.
අධ්‍යක්ෂණය :- Umut Aral
පිටපත් රචනය :- Aksel Bonfil
විකාශය වූ දිනය :- මාර්තු 6, 2020
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,853 downloadsDownload The-Protector-S03-E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
7 comments
sachintha
Dhammika111
Thank you
suranuwan
thanks bro..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...රංගික සිනෙත්
බෝම ස්තුතියිිි සහෝ.සුපිරියක් .මහන්සියට බෝම තුති.
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි