අපේ ශ්‍රේෂ්ඨ මාතාව ආසා සින්ගේ උරුමකරුවෙක්, නැවත පැමිණේවි. ආසා සින්ගේ තාරකා සීනුව සොයාගන්නා තැනැත්තාව, දෙවියන් විසින් හඳුනාගනීවි. දෙවියන්ට අපහාස කරන්නවුන්ගේ දෙපා කපා දැමූ විට, ඔවුන්ට, සිවු දිශාවට බඩගා යන්නට සිදු වේවි. ඉයුන්සම් පතලේ සිටින සියල්ලන් පිටතට ගෙන යන්නට පොරොන්දු වෙනවා. නියන්තාල් කෙනෙක් වූ න…

අපේ ශ්‍රේෂ්ඨ මාතාව ආසා සින්ගේ උරුමකරුවෙක්,
නැවත පැමිණේවි.
ආසා සින්ගේ තාරකා සීනුව සොයාගන්නා තැනැත්තාව,
දෙවියන් විසින් හඳුනාගනීවි.
දෙවියන්ට අපහාස කරන්නවුන්ගේ දෙපා කපා දැමූ විට,
ඔවුන්ට, සිවු දිශාවට බඩගා යන්නට සිදු වේවි.
ඉයුන්සම් පතලේ සිටින සියල්ලන් පිටතට ගෙන යන්නට පොරොන්දු වෙනවා. නියන්තාල් කෙනෙක් වූ නන්බ්යොල්ව රැගෙන යන්නට නියන්තල් වරු ආර්ත්දල් වෙත පැමිණෙනවා. නමුත් ඇය පිටව යන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ අතර ටියාල්හා රැගෙන යාම නිසා ටාගොන් ආසා රොන් හමුවී ඇයව නිදහස් කරන මෙන් පැවසුවත් ඔහු එයට එකඟ වන්නේත් නැහැ. ටියාල්හා මඟින් ටාගොන්ව පහතට ඇද දමන්නට ආසා රොන් සහ මිහොල් එක්ව උත්සාහා කරනවා. මේ සමඟම සායා සිදු කරන කටයුතු නිසා ටාගොන් ධවල කූට කන්දේ හදවත් වල නායිකාව අල්ලා ගන්නවා. ඉන්පසු සායාගේ ක්‍රියාවන් හමුවේ, ටාන්‍යා ලබාගැනීම වෙනුවෙන් ටාගොන් ඔවුන් සමඟ කටයුතු කිරීමට එකඟ වෙනවා. නමුත් ටියාල්හා රැගෙන යාම නිසා ටාන්‍යාව ඉක්මනින්ම ආසා සින්ගේ උරුමකාරිය වශයෙන් ඉදිරිපත් කරන්නට සිතන ටාගොන් ඇයව සොයාගෙන එන ලෙස ඩේකන් හමුදාවන්ට පැවසුවත් ඔවුන්ගේ සෙවීම නිසා මිහොල් මේ පිළිබඳව දැනගෙන ටාන්‍යාව පැහැරගන්නවා.
ටාන්‍යාට ඔවුන්ගෙන් ගැළවෙන්නට හැකි වේවිද? ඇය ඇත්තෙන්ම ආසා සින්ගෙන් පැවත එන බවට ඔප්පු කිරීමට නම් සොයාගත යුතු තාරකා සීනුව පිළිබඳව ඇය දන්නවාද? මිහොල් ටාගොන් සමඟ ඇතිකරගන්නා ගනුදෙනුව කුමක්ද? ආසා රොන් මිහොල්ට දෙන්නට පොරොන්දු වන්නේ කුමක්ද? ටාන්‍යා ටාගොන්ට ද්‍රෝහී වී මිහොල්ගේ පැත්ත ගනීවිද? ඉයුන්සම් පතලෙන් ඉවතට එන්නට යොදාගන්නා සැලැස්ම කුමක්ද? ඔහුට පතලෙන් ගැළවී ඉවතට එන්නට හැකි වේවිද?
පළමු සමයේ දෙවන භාගය මෙයින් අවසන් වෙනවා.
තුන්වන භාගය සමඟින් මුණ ගැසෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,814 downloadsDownload Arthdal.Chronicles.S01E12.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
5 comments
Prabod
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩක් ස්තුතියි