Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP03 & EP04 Sinhala Subtitles | ‌පැහැරගැනීම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස් මතක් කරමු. පැහැරගෙන ගිහින් වාර්තා පිට වාර්තා තියන එරන්ව මේ වතාවෙත් ආපහු පැහැරගෙන යනවා. මේ වතාවෙ පැහැරගෙන යන්නෙ ක්‍රිස්ටගෙ තාත්තා. කියන විදියට ඇත්තම රාජකීය ලේ තියෙන රජ පවුලෙ උරුමක්කාරයා. යුමිරෙ බර්ටෝල්ට් එක්ක කතා කරන දේවල් හන්ජිට ලියලා දෙනවනෙ. හන්ජි ඒකෙන් හොයාගන්නවා එරන්ව කාලා දාන්නයි යන…

කලින් කොටස් මතක් කරමු. පැහැරගෙන ගිහින් වාර්තා පිට වාර්තා තියන එරන්ව මේ වතාවෙත් ආපහු පැහැරගෙන යනවා. මේ වතාවෙ පැහැරගෙන යන්නෙ ක්‍රිස්ටගෙ තාත්තා. කියන විදියට ඇත්තම රාජකීය ලේ තියෙන රජ පවුලෙ උරුමක්කාරයා. යුමිරෙ බර්ටෝල්ට් එක්ක කතා කරන දේවල් හන්ජිට ලියලා දෙනවනෙ. හන්ජි ඒකෙන් හොයාගන්නවා එරන්ව කාලා දාන්නයි යන්නෙ කියලා. හදිසියෙම ක්‍රිස්ටව එයාගෙ තාත්තා හොයන්නත් එරන්ව ඒ එක්කම පැහැරගෙන යන්න හේතුවයි අද කොටස් වලින් බලාගන්න පුළුවන්. ඒ වගේම ලෙජන්ඩරි ස්කවුට්, කැප්ටන් ලිවයිට පරණ මිත්‍රයෙක් මුණගැහෙනවා. ඒත් ඒක සුහද හමුවක් නෙවෙයි. කීප දෙනෙක්ගෙම ජීවිත මේ වතාවෙ මිනිස්සුන්ට බිලිවෙන ගමන් එරන්ව ආපහු වතාවක් පැහැරගෙන යනවා. එහෙනම් ඒකෙ ඉතුරු ටික මේ කොටස් වලින් බලන්න පුළුවන්. අවුලක් තිබ්බොත් අහන්න මතක් කරලා. ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

12,910 downloadsDownload Attack-on-Titan-S3-Part1-E03-E04.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

12,910 downloadsDownload Subtitles26 KB

14 comments

  1. podda

    thanks sis!!!

  2. chanu mikhail

    thank u...

  3. Anonymous

    Sub Ekata Thanks Sis..

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. viraj

    ela. digatama denna, jaya.

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. Kevinv

    Supiri wedak elama sis keep it up much luv

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  11. Pavith Wijesooriya

    මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අක්කේ...

  12. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කේ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  13. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  14. tharindu prabhath

    thank you akke

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.