අප සිටගෙන සිටින භූමිය, අපි නමදින අහස, අපගේ හුස්මට සම සුළඟ, අඳුර ආලොකවත් කරන සඳ, අපව වැළඳගන්නා ගින්න, අපව පවිත්‍ර කරනා ජලය, සහ අපට පෝෂණය සපයන සතුන් ගස්වැල් සහ පළතුරු. ඔවුන් පාලනය කරනා ආත්මයන්ට සහ දෙවියන් හට අපි ණයගැති වන අතර, අපගේ මරණය ඔවුන්ගේ දෑත් මත තිබේ. සායා ටාන්‍යා නොමැති වීම නිසා ටාගොන්ව සොයා…

අප සිටගෙන සිටින භූමිය,
අපි නමදින අහස,
අපගේ හුස්මට සම සුළඟ,
අඳුර ආලොකවත් කරන සඳ,
අපව වැළඳගන්නා ගින්න,
අපව පවිත්‍ර කරනා ජලය,
සහ අපට පෝෂණය සපයන සතුන් ගස්වැල් සහ පළතුරු.
ඔවුන් පාලනය කරනා ආත්මයන්ට සහ
දෙවියන් හට අපි ණයගැති වන අතර,
අපගේ මරණය ඔවුන්ගේ දෑත් මත තිබේ.
සායා ටාන්‍යා නොමැති වීම නිසා ටාගොන්ව සොයා පැමිණෙනවා. නමුත් අවසානයේ ටාන්‍යා පැහැරගත් තැනැත්තා මිහොල් බව දැනගන්නා නිසා ඔහු ටාගොන්ට සේවය කිරීමට පොරොන්දු වෙනවා මෙන්ම සියල්ලන් ඉදිරියේ ටාගොන්ගේ පුත්‍රයා වශයෙන් පෙනී සිටිනවා. මේ අතරවාරයේ ආසා රොන් සහ මිහොල් ටාගොන්ව පහතට ඇද දමන්නට එක්ව සැලසුම් කළත් ටාන්‍යාට තාරකා සීනුව සොයාගත නොහැකි බව පැවසූ නිසා මෙන්ම සායා විසින් ධවල කූට කන්දේ හදවත් සංවිධානය හා එක්ව ටාන්‍යා පිළිබඳව ජනතාවට පවසන නිසා ඔවුන්ගේ සැලසුම් වෙනස්කරන්නට සිදුවෙනවා. ඒ නිසා ටාන්‍යාට සිදුවන්නේ පූජනීය නඩු විභාගයකට පෙනී සිටින්නටයි. මේ අතර පතළ තුළඳී ඉයුන්සම්ගේ මිතුරෙකු මියයනවා මෙන්ම ඔවුන් ස්යෝර්වුජාගින් අල්ලාගෙන පතලෙන් පිටතටයාමට සැලැස්මක් සාදා ගන්නවා.මේ අතරතුරදී මහා දෙවොලේ පැවැත්වෙන පූජනීය නඩු විභාගයේදී ටාන්‍යා අවසානයේ ආසා සින්ගේ තාරකා සීනුව සොයාගැනීමට සමත් වෙනවා.
මේ අයුරින් කතාවේ දෙවන භාගය අවසන් වෙනවා. මේ කතාවේ තුන්වන භාගයයි.එකිනෙකා හිමිකරගන්නා නව බලයන් සහ ඇතිකරගන්නා නව යහළුවන් සමඟින් ඉයුන්සම් සහ ටාන්‍යාගේ ජීවිත කණපිට පෙරලෙනවා. නමුත් ඔවුන් දෙදෙනාටම ඇත්තේ තවමත් එකම පරමාර්ථයක් පමණයි. එනම් එකිනෙකාව හමුවීමයි. මේ අතර ටාගොන් තමන්ගේ බලය වෙත ඇදෙනවා. ඔහුගේ අරමුණු මොනවාද? ටියාල්හා සහ සායා හට මේවා කෙලෙසක බලපාවිද? ආසා රොන්ට සිදුවන්නේ කුමක්ද? වහාන් ජනයාගේ ඉරණම කෙලෙසක විසඳේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,932 downloadsDownload Arthdal.Chronicles.S01E13.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
9 comments
sachintha
Chathuranga
Meken passe Uncontrollably found drama ekata sinhala subtitles dennako
Kusal
Link eka ne.plz danna
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Dhanush Narangoda
ඩිරෙක්ට් ලින්ක් එක තාම නෑ
Prabod
ගොඩක් ස්තුතියි
isuru
meka download karagnna site ekak nadda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි