ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතාමාලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොම එකට හිටියත් එක්කෙනෙක් හරි උත්සහ කරන්නෙ නායකකම අරගන්න. මොකද එයා කැමති නැහැ තමන්ගෙ ජීවින් මනුෂ්‍යයෝ එක්ක තියන්න. නමුත් රින් මනුෂ්‍යයෝ කොහොම කෙනෙක්ද…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතාමාලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොම එකට හිටියත් එක්කෙනෙක් හරි උත්සහ කරන්නෙ නායකකම අරගන්න. මොකද එයා කැමති නැහැ තමන්ගෙ ජීවින් මනුෂ්‍යයෝ එක්ක තියන්න. නමුත් රින් මනුෂ්‍යයෝ කොහොම කෙනෙක්ද කියලා හඳුනාගෙන තියෙන්නෙ. ඒවගේම තමයි එයාලට උදව් කරන්න පුළුවන් කෙනෙක්ට ඉන්නෙ මෙයාලා විතරයි. කොහොමහරි අන්තිමේදී රින් එයාව කණ්ඩායමේන් පලවා හරිනවා. හැබැයි අපිට දකින්නැ ලැබෙනවා අන්තිමේදී එයා එනවා. හැබැයි මෙයා එන්නෙ රීන්ට අභියෝග කරන්න. ඔන්න අද කොටසෙදි ඒක සිද්ධ වෙනවා. මොකද කිව්වොත් රින් දුර්වල වීගෙන එන්නෙ. වතුරට එහෙම නැත්තම් මුහුදට යන්න ක්‍රමයක් නැහැ. එයා ගියොත් කණ්ඩායම කට්ටිය හෙන ජංජාලයක් කරගන්නවා, කොහොමහරි මේ ගැන දැනගෙන රින් එක්ක සටනකට එලබෙනවා. ඔය අතරේ හෙලන් දැනගන්නවා තමන්ගෙ පරම්පරේ තව කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා කියලා. මොකද එයා මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ තමන් අන්තිම කියලා. ඒ ඔක්කොම බෙන්ගෙ අම්මට පිංසිද්ධ වෙන්න. ඉතිං හෙලන් එයාව හොයාගෙන යනවා. පවුලෙ රහස් කියන්න. නමුත් ඔහු වැඩි ඇල්මක් දක්වන්නෙ නැහැ. හුඟක් බයවෙලා වගේ තමයි පේන්නේ. ඒත් ඇයි? එහෙනම් අවසානය වෙනකම් බලන්නකෝ.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,792 downloadsDownload Siren-S02-E03.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
8 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!ප්‍රතිභා
මේ දියකිඳුරි මං වගේ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Anonymous
Tq saho mn hithuwe mekta aye upasirasa denne nathi wei kiyl.. . Meka fttm hoda series ekak thnks sub denwt .dn ayemth blnn puluwn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි