අපි මේ මහාද්වීපයම එක්සත් කරාවි. මේ සළකුණ සහිත ධජ ආර්ත් පුරා ලෙළදේවි. අපේ නම් වලින් පළාත් සහ රවටල් නියෝජනය වේවි. අපි කවියක් වේවි. මිනිස්සු ආසා සින් හා රිසාන් වෙනුවට අපි ගැන ගී ගායනා කරාවි. ටාන්‍යා ආසා සින්ගේ තාරකා සීනුව සොයාගැනීමෙන් පසු කිසිදු බළපෑමකින් තොරවම ඇය ආර්ත්දල්හි ප්‍රධාන පූජකවරිය බවට පත් ව…

අපි මේ මහාද්වීපයම එක්සත් කරාවි.
මේ සළකුණ සහිත ධජ ආර්ත් පුරා ලෙළදේවි.
අපේ නම් වලින් පළාත් සහ රවටල් නියෝජනය වේවි.
අපි කවියක් වේවි.
මිනිස්සු ආසා සින් හා රිසාන් වෙනුවට
අපි ගැන ගී ගායනා කරාවි.
ටාන්‍යා ආසා සින්ගේ තාරකා සීනුව සොයාගැනීමෙන් පසු කිසිදු බළපෑමකින් තොරවම ඇය ආර්ත්දල්හි ප්‍රධාන පූජකවරිය බවට පත් වුණා. ඇය විසින් අරාමුන් හේසුල්ලා බවට ප්‍රකාශ කිරීම නිසා ටාගොන්ගේ බලයත් වර්ධනය වුණා. මේ අතර ඉයුන්සම් සහ ඔහුගේ මිතුරන් ඩොල්ඩම්බුල්හි පතල් වලින් පැන යන්නට සමත් වුණත් කිහිප දෙනෙකුට තුවාල සිදු වුණා. ඉන්පසු ඉයුන්සම් තමන් තම මිතුරාට වූ පොරොන්දුව ඉටු කිරීම උදෙසා ඉප්සෙන්ග් සමඟ ජුබිනොල් වෙත පිටත් වී එහිදී මොමෝ ගෝත්‍රයේ නායිකාව වෙත නොදැනුවත්වම විශාල උපකාරයක් සිදුකළා. මොමෝ ගෝත්‍රය යනු හොඳක් හෝ නරකක් වුවත් අනිවාර්යෙන්ම ණය ගෙවන ගෝත්‍රයක්. ඒ නිසා ඔවුන් ණය ගෙවීම උදෙසා ඉයුන්සම්ව සෙවීමට විශාල පිරිසක් යෙදෙව්වා. මේ අතරතුරදී ටාන්‍යා විසින් ප්‍රධාන පූජකරිය ලෙස ආසා රොන්ට නියෝග ලබා දුන්නා මෙන්ම එය ආසා රොන්ගේ සතුටට හේතුවක් වූයේ නැහැ. තමන්ගේ බලය අහිමි වුණා මෙන්ම ඔහුට ටාගොන් හට යටත් වීමට සිදු වුණා. මේ අතර ටාන්‍යා විසින් වහාන් ගෝත්‍රයේ සියල්ලන්මව වහල් බවින් මුදවා ගන්නට සමත් වුණා.
ආසා රොන් හට ගෝහම්සානි පූජාවට සැරසෙන ලෙස නියෝග ලැබුණත් ඔහු ටාගොන්ගෙන් පළි ගැනීමට කිසිත් නොකර හිඳීවිද? මිහොල් ටාගොන් සමඟ එකඟ වන්නේ කුමකටද? ටාගොන්ගේ කුඩා කල සිදුවූයේ මොනවාද? ටියාල්හා ටාගොන් හට පෙන්වූයේ කුමක්ද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,782 downloadsDownload Arthdal.Chronicles.S01E14.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
8 comments
sachintha
Chathuranga
Uncontrollably found drama ekata sinhala subtitles dennako plz
Prabod
ගොඩක් ස්තුතියි
Anonymous
Link eka ne
Asan fdo
TV series eke download link eka baiscopedownloads.co eke naha... plz ikmanata denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි