ඒත් ආර්ත්දල් වලදී, ශක්තිමත්ම කෙනා වෙන්න පුළුවන් වෙන්නේ, බලය ඇති කෙනාගේ පැත්තේ හිටගත්තොත් විතරයි. එතකොට විතරයි හානි කරන්න බැරිවෙන්නේ. ටාගොන් අරාමුන් හේසුල්ලා බව පැවසීමෙන් පසු ඔහුගේ බලය තීව්‍ර වුණා. මිහොල් පැමිණ ටාගොන් සමඟ හේ ගෝත්‍රය රැකගැනීමට ගනුදෙනුවක් යෝජනා කළා. සායා මහා දෙවොලේ පාලනය තමන් අතට රැග…

ඒත් ආර්ත්දල් වලදී,
ශක්තිමත්ම කෙනා වෙන්න පුළුවන් වෙන්නේ,
බලය ඇති කෙනාගේ පැත්තේ හිටගත්තොත් විතරයි.
එතකොට විතරයි හානි කරන්න බැරිවෙන්නේ.
ටාගොන් අරාමුන් හේසුල්ලා බව පැවසීමෙන් පසු ඔහුගේ බලය තීව්‍ර වුණා. මිහොල් පැමිණ ටාගොන් සමඟ හේ ගෝත්‍රය රැකගැනීමට ගනුදෙනුවක් යෝජනා කළා. සායා මහා දෙවොලේ පාලනය තමන් අතට රැගෙන ටාන්‍යා වෙනුවෙන් සියළු කටයුතු සිදු කරනවා. මේ අතරතුරදී ඉයුන්සම්ගේ මිතුරා ඉප්සෙන්ග් කිහිපවරක්ම ඉයුන්සම්ව අනතුරේ දමා පැනගියත් ඉයුන්සම් ඔහුව බේරාගන්න කටයුතු කරනවා. ඒ ඔහුටත් ටාන්‍යා බේරාගැනීම පිණිස බලය ලබා ගැනීමට අවශ්‍ය වී තිබෙන නිසාවෙනුයි. මේ අතර ටියාල්හා ටාගොන් සමඟ එක්වී මුළු ආර්ත් භූමියම ජයග්‍රහණය කිරීමට සිහින මවනවා. නමුත් ටාගොන්ට අවශ්‍ය රුධිරය වැගිරීමකින් තොරව විජයග්‍රහණය ලැබීමටයි. තමාට බලය ලැබීම පිළිබඳ කාරණය සැමරීම උදෙසා තම පියාගේ සොහොන වෙත යන ටාගොන්ට සතුටුදායක ලෙසින් ඒ ගමන අවසන් කරන්නට හැකි වන්නේ නැහැ. ටාගොන්, ටියාල්හා සහ ටාන්‍යා සමඟ කෝපයෙන් සිටිනා ආසා රොන් ධවල කූට කන්දේ රණශුරයන් හෙවත් ෂහාටිගේ දරුවන් ගෙන්වා ටාගොන් හට පහර දීමට උත්සාහා කලත් ටාගොන් ඉගුටුවකු යන කාරණය නොදැන සිටි නිසා ඔවුන්ට එය පහසුවක් වන්නේ නැහැ.
තමන් ඉගුටුවෙකු බව හෙළිවීම නිසා ටාගොන් ඔවුන් සියල්ලන්වම මරා දැමීමට සමත් වේවිද? ටාගොන්ගේ රුධිරයෙන් තොර විජයග්‍රහණයේ සිහිනය සිහිනයක්ම වේවිද? ඩේකන් හමුදාවට සිදුවන්නේ කුමක්ද? ටාන්‍යාට දිවි බේරාගන්නට හැකි වේවිද? මුන්ග්ටේට හමුවන ආසා රොන්ට මුන්ග්ටේ උදව් ලබා දේවිද? ටාගොන්ට ප්‍රතිකාර කරන්නට යන හාරිම් තම පවුල සමඟ කරන්නට සැරසෙන්නේ කුමක්ද? කලකට පෙර පැවසූ අනාවැකියක් මුග්වන්ග්ගේ ජීවිතයට බළපාවිද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,781 downloadsDownload Arthdal.Chronicles.S01E15.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
13 comments
sachintha
Vishal
සබ් එකට තෑන්ක්ස්
පුළුවන්නම් Memorist ඩ්‍රාමා එකටත් සබ් දෙන්න......
ජය වේවා.......Anonymous
thanks for sub
Chathuranga
Me sub ekata thx
Puluwan nam uncontrollably found drama ekatath sub dennaVidanaarachchi
Korean Drama download karanna puluwan site ekak danna knk innwada
neel
dramacool
kissasian
myasiantvAnonymous
Thank you
Vidanaarachchi
Thank you
anjula
thankyou thankyou thankyou
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි