ඔන්න 15 වෙනි කොටසටත් ආවා. පහුගිය කොටස ගැන ටිකක් මතක් කරන්නම්. පහුගිය කොටසේ දකින්න ඇති ලොකු විනාශයකින් යන්තම් මේ ලෝකය ගලව ගත්ත හැටි. විනාශයට හේතුව වුනේ මේ ලෝකෙ බිරිඳක්, එයාගෙ නැති වුන ආදරණීය සැමියා කියලා එහා ලෝකෙ ඇගේ සැමියාට සමාන කෙනාට රැවටුන එක.කොහොම හරි, ඇයට ඒ බව තේරුම් කරන්න ගිහින් පීටර් කියපු කත…

ඔන්න 15 වෙනි කොටසටත් ආවා. පහුගිය කොටස ගැන ටිකක් මතක් කරන්නම්.
පහුගිය කොටසේ දකින්න ඇති ලොකු විනාශයකින් යන්තම් මේ ලෝකය ගලව ගත්ත හැටි. විනාශයට හේතුව වුනේ මේ ලෝකෙ බිරිඳක්, එයාගෙ නැති වුන ආදරණීය සැමියා කියලා එහා ලෝකෙ ඇගේ සැමියාට සමාන කෙනාට රැවටුන එක.කොහොම හරි, ඇයට ඒ බව තේරුම් කරන්න ගිහින් පීටර් කියපු කතා අහලා ඔලිවියා ආයිත් පීටර් එක්ක යාලු වුනා.
බොලිවියාට ලේසි වෙන එකක් නෑ ඉතින් පීටර්ව අල්ල ගන්න.
තවමත් නොවිසඳුන ගැටළු රාශියක් තියනවා. මේ හැම දෙයක්ම විසඳෙන්න නම් වෝල්ටනේට්ගෙ ලෝකයට වුන හානිය එහෙමත් නැත්නම් ඒ ලෝකයේ නිර්මිතයට වුන හානිය යථා තත්ත්වෙට ගන්න ඕනෙ. වෝල්ටනේට් හිතන්නෙ ලෝක විනාශ යන්ත්‍රයෙන් එක ලෝකයක් විනාශ වෙද්දී, අනිත් ලෝකය බේරෙනවා කියලා. ඒ බේරෙන ලෝකය ඔහුගේ ලෝකය වෙන එකයි ඔහුගේ අරමුණ. ඒත් පීටර්ට ඕනෙ ලෝක දෙකම බේරගන්න. කලින් දකින්න ඇති පීටර්, මුහුණු මාරු කරන්නෝ මර මරා ඔවුන්ගේ දත්ත තැටි හොරා ගත්තා. පීටර් කාටත් හොරා මොනවා කරයිද කියන්න බැහැ. ඒ අතරේ මුල් මිනිස්සුන්ගෙ පොත ලිව්වේ සෑම් කියලා නීනා දැන ගත්තා. කවුද මේ කියන මුල් මිනිස්සු? එයාලා කොහොමද මෙච්චර දේවල් දන්නේ?
අද කොටසේ ඔයාලාට පුදුම කිරීමක් ලැබෙයි. ඒක නිකන් අතීතයට ගියා වගේ හැඟීමක්.
ඊලඟ කොටස අරගෙන එන්නම්.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,814 downloadsDownload Fringe-S03-E15.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
10 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kavinu
බොහොම ස්තූතියි අක්කේ
indika75
thanks..
Anonymous
Thanks sub ekata season 5 ma denna api balan innwa ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx dr
UDARA DAMITH
elaaa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
ee
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thank you sub ekata :)
jaya wewa.!