Watch Trailer

Siren [S02 : E04] Sinhala Subtitles | වෙන් වීම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතාමාලාවේ හතරවෙනි කොසටයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ රින් සටන් කරලා තමන්ගෙ තැන අරගන්නවා. කොහොමහරි මේකට බෙනුත් මැදිහත් වෙනවා. එයාට මැදිහත් වෙන්න එපා කිව්වත්. කොහොමහරි අන්තිමේදී අපිට දකින්න ලැබෙනවා සැන්ඩර් මෙයලාව හොයාගෙන එනකොට…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතාමාලාවේ හතරවෙනි කොසටයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ රින් සටන් කරලා තමන්ගෙ තැන අරගන්නවා. කොහොමහරි මේකට බෙනුත් මැදිහත් වෙනවා. එයාට මැදිහත් වෙන්න එපා කිව්වත්. කොහොමහරි අන්තිමේදී අපිට දකින්න ලැබෙනවා සැන්ඩර් මෙයලාව හොයාගෙන එනකොට මේ තුවාල වෙච්ච කෙනාව හම්බවෙනවා. ඉතිං සැන්ඩර් කරන්නෙ එයාව හිරකරගෙන එයාගෙ තාත්තව මරපු කෙනා ඉන්න තැන හොයාගන්න උත්සහ කරන එකයි. ඔය අතරේ රින් යෝජනාවක් කරනවා හැමෝම වෙන් කරලා තියාගන්න. මොකද එකට තියාගත්තොත් වැඩේ කරගන්න ගොඩක් ආමාරුයි. රණ්ඩු වෙනවා වගේ දේවල් නිසා. ඒ නිසා එයාලා එක එක තැන් වලට වෙන් වෙනවා. ඒවගේම තමයි බෙන්ට බලාගන්න වෙන්නෙ සැන්ඩර්ගෙ තාත්තව මරපු කෙනාව. හැබැයි ලේසි වෙන්නෙ නැහැ. මොකද සැන්ඩර් මේ ගැන දැනගත්තොත් එහෙම අනිවාර්යෙන්ම එයාව මරණවා. ඒ නිසා බෙන් යනවා සැන්ඩර්ට මේ ගැන තේරුම් කරලා දෙන්න. හැබැයි සැන්ඩර් පිලිගන්නේ නැහැ. ඔය අතරේදී තමයි බෙන් එක්ක ඉන්න කෙනා පැනගන්නෙ. ඒකත් අවන්හලකට. කිසිම දැනීමක්වත් නැහැ. ඒත් එයා එතනට ගිහිල්ලා මොනවා කරගනියිද? එහෙනම් බලන්නකො

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

4,121 downloadsDownload Siren-S02-E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,121 downloadsDownload Subtitles20 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Devinda

    බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා!!

  4. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. SarangaD

    අනිත් එපිය sub කරන්නෙ නැතිද Bro

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  8. chinthaka.max4

    thankx machan

  9. Oshada rathvita

    පට්ට ⁣ මචං♥️

  10. Asa

    Thank you very much brother
    You've done great