16 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන කියනවා නම්, fringe ඒකකෙන් බැහැර වෙලා අතීත සිදුවීමක් වටා තමයි කතාව දිග හැරුනේ. පීටර්ව අනිත් ලෝකයෙන් පැහැර ගෙන ආවට පස්සේ පීටර්ට තේරිලා තියනවා, මේ තමන්ගෙ ලෝකෙ නෙවෙයි, මේ තමන්ගෙ දෙමව්පියෝ නෙවෙයි කියලා. ඒ වගේම ඔලිවියාව මුල්ම වතාවට පීටර්ට මුණ ගැහුන හැටිත් දකින්න…

16 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන කියනවා නම්, fringe ඒකකෙන් බැහැර වෙලා අතීත සිදුවීමක් වටා තමයි කතාව දිග හැරුනේ.
පීටර්ව අනිත් ලෝකයෙන් පැහැර ගෙන ආවට පස්සේ පීටර්ට තේරිලා තියනවා, මේ තමන්ගෙ ලෝකෙ නෙවෙයි, මේ තමන්ගෙ දෙමව්පියෝ නෙවෙයි කියලා. ඒ වගේම ඔලිවියාව මුල්ම වතාවට පීටර්ට මුණ ගැහුන හැටිත් දකින්න ඇති. කොහොමහරි, අවසානේ පුංචි පීටර් පිළිගත්තා මේ ලෝකේ, එයාගෙ ලෝකෙ විදියට.
අද කොටස දිග හැරෙන්නෙ පාවෙන්න පුලුවන් මිනිස්සු ගැන. මිනිස්සුන්ට පාවෙන්න බෑනේ. ඉතින් මේ ගැටළුව විසඳන එක වෝල්ටර්ට ගොඩක් අපහසු වෙනවා. විලියම් බෙල් හිටියා නම් හොඳයි කියලා හිතෙන තරමටම. කලින් කොටසක දකින්න ඇති, ආත්ම චුම්බක කියලා දෙයක් ගැන වෝල්ටර් කිව්වා. විලියම් බෙල් එහෙම දෙයක් ගැන කියලා තියනවලු. අද කොටසින් ආත්ම චුම්බක ගැනත් වැඩි දෙයක් දකින්න පුලුවන්.
ඉතින් ඊලඟට මොනවා වෙයිද? මුහුණු මාරු කරන්නො ගැන හොර රහසෙම තොරතුරු එකතු කරපු පීටර් ඒවයින් මොනවා හරි හොයා ගනීවිද? ඔලිවියා-පීටර් සම්බන්ධෙ මොන අතකට හැරෙයිද?
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,441 downloadsDownload Fringe-S03-E16.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
8 comments
sachintha
indika75
thanks..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx dr
UDARA DAMITH
5262+3.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
aluth ekak
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි