17 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන මං ටිකක් මතක් කරන්නම්. හොරකමේ ආව මනුස්සයෙක්ට, ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තියනවා. වෙඩි වැදුන හොරා පාවෙලා උඩට යනවා. කොහොමද එයා පාවුනේ, හොරකම පිටිපස්සේ ඇත්ත හොයන්න fringe ඒකකේට භාර වෙනවා. ඒ හොයන් යද්දී වෝල්ටර්ට අවසානයේ තේරෙනවා, මූලද්‍රව්‍ය දෙකක ස්වභාවික ගති ලක්ෂණ…

17 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන මං ටිකක් මතක් කරන්නම්. හොරකමේ ආව මනුස්සයෙක්ට, ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තියනවා. වෙඩි වැදුන හොරා පාවෙලා උඩට යනවා. කොහොමද එයා පාවුනේ, හොරකම පිටිපස්සේ ඇත්ත හොයන්න fringe ඒකකේට භාර වෙනවා.
ඒ හොයන් යද්දී වෝල්ටර්ට අවසානයේ තේරෙනවා, මූලද්‍රව්‍ය දෙකක ස්වභාවික ගති ලක්ෂණ වෙනස් වුන නිසයි මේ වගේ පාවෙන්න පුලුවන් අමුතු සංයෝගයක් හදන්න පුලුවන් වුනේ කියලා. ඒ වෙනසට හේතුව තමයි වෝල්ටර් විශ්වයන් වල සමතුලිතතාවය බිඳ වට්ටපු එක. ඉතින් මේ ලෝකය විනාශ වෙන්න පටන් අරගෙන කියන කාරණාවට ඉඟියක් ලැබුනා පෙර කොටසින්.
වෝල්ටර් ලෝකය බේරගන්න වගකීම කර පිට පටවන් ඉද්දී, නිතරම හිතුවේ එයාගෙ අසම්පූර්ණ බුද්ධිය නිසා එයා අසාර්ථක වෙයි කියලා. විලියම් බෙල් හිටියා නම් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා වෝල්ටර් විශ්වාස කරා. ආත්ම චුම්බක ගැන කතාව එලියට ආවේ එන්න එහෙමයි. වෝල්ටර් හිතුවා විලියම්ගේ ආත්මය සුදුසු ධාරකයෙක් තුළ සක්‍රිය වෙන්න ධාරකයට පිටතින් උත්ප්‍රේරකයක් තියෙන්න ඕනෙ කියලා. ඒ අනුව විලියම් බෙල් අවසාන කැමැත්තෙන් නීනාට පිරි නමපු සීනුව, වෝල්ටර් නාද කරා.
ඔය අතරේ පීටර්ට ඕන වුනා, ඔලිවියා එක්ක සම්පූර්ණයෙන් අවංක වෙන්න. පීටර් මෙච්චර කල් මුහුණු මාරු කරන්නන් මරලා, දත්ත් තැටි අරන්, තනියෙන් ඒවා පරීක්ෂා කරන බවක් කවුරුවත් දන්නෙ නෑ. ඉතින් පීටර්, ඒ ගැන ඔලිවියාට කිව්වා. ඒත් එක්කම වගේ තමයි, වෝල්ටර් සීනුව නාද කරෙත්. බැලින්නම් විලියම් බෙල්ගේ ධාරකයා ඔලිවියා. ඔලිවියා, විලියම් බෙල් වගේ කතා කරද්දී හිනාත් යනවා ඉතින්.
ඔන්න අද කොටස හිනා වෙවී බලන්න පුලුවන්. ඒවගේම අද මේ පැත්තෙ ලෝකෙට අලුත් චරිතයක් එකතු වෙනවා.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,159 downloadsDownload Fringe-S03-E17.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
13 comments
Kavinu
Ashein Jayasinghe
Erkenci kus නැතහොත් Early bird TV serious එකට Subtitles දෙන්න පුළුවන් නම්....
Anonymous
200ට සුබ පැතුම්. තව සබ් 12කට ආසිරි පතනවා.
Mayura
මං
Helili Hemamali
ස්තූතියි මයූ
uvindu
the 100 season 07 walata sub karanawada
Anonymous
Thanks sub ekata season 5tama denna api balan innwa ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx dr
UDARA DAMITH
514653
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
maru
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබට තුති