Watch Trailer

Aarya [S01 : E04] Sinhala Subtitles | සැඟවුනු රහස් සොයා… [සිංහල උපසිරසි]

ආර්‍යා පලවෙනි කතා මාලාවේ ආර්‍යා පලවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. අනිත් අය ඔක්කොම ඉවර වුනත් මගේ එපිය ඉවර කරගන්න පරක්කු වුනා. ඒකටත් සමාවෙන්න. ඉතින් පහුගිය කොටසේ අන්තිමේදි තේජ් නයට සල්ලි ගත්තු කෙනෙක් ආර්‍යාගේ පස්සෙන් රෙදි කඩේකටත් ඇවිත් සල්ලි ඉල්ලනවා. ඒ වගේම තර්ජනය කරනවා. ඉතින් මේ කොටස…

ආර්‍යා පලවෙනි කතා මාලාවේ ආර්‍යා පලවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. අනිත් අය ඔක්කොම ඉවර වුනත් මගේ එපිය ඉවර කරගන්න පරක්කු වුනා. ඒකටත් සමාවෙන්න. ඉතින් පහුගිය කොටසේ අන්තිමේදි තේජ් නයට සල්ලි ගත්තු කෙනෙක් ආර්‍යාගේ පස්සෙන් රෙදි කඩේකටත් ඇවිත් සල්ලි ඉල්ලනවා. ඒ වගේම තර්ජනය කරනවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ, තර්ජනය කරපු කෙනා කෝටි 2ක් ආර්‍යාගෙන් ඉල්ලනවා. නැත්නම් ආරුව මරන බව කියලා තර්ජනය කරනවා. ඉතින් ඒකට බයේ ආර්‍යා ආරුවත් ඇදගෙන කඩෙන් එලියට ඇවිත් ආපහු ගෙදර එනවා. ඒ එන ගමන් වීර් ව සම්බන්ද කරගන්න හැදුවත් ඒක හරි යන්නෙත් නෑ. වීර් ගෑනු ලමයත් එක්ක සීයගේ ගෙදර යනවා.

වීර් ආපහු ගෙදර එනකොට හොඳටම රෑ වෙනවා. වීර්ටත් බැනගෙන කාමරේට යන ආර්‍යා තේජ් ගේ රහස් ඔක්කොම තිබුනු පෙන් ඩ්‍රයිව් එකේ පාස්වර්ඩ් එක හොයනවා. අන්තිමේදී වීර්ගෙනුත් උදව් අරගෙන පෙන් ඩ්‍රයිව් එකට යන ආර්‍යා තේජ් සල්ලි තියලා තියෙන තැන් හොයා ගන්නවා. ඉතින් සල්ලි හොයාගෙන නයෙන් නිදහස් වෙන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු. ඉතින් ඊලග කොටසින් හමු වෙනකන් ගිහින් එන්නම්.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

959 downloadsDownload Aarya.S01E04.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

959 downloadsDownload Subtitles19 KB

2 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P