Watch Trailer

Aarya [S01 : E05] Sinhala Subtitles | නව ආරම්භයක්? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! අවුරුද්ද අන්තිමේ ලැබුණු පොඩි විවේකයත් එක්ක උපසිරැසියක් කරන්න අවස්තාව ලැබුණා. ඉතින් මුලින්ම මේ කතා මාලාවට උපසිරැසි ගන්වන්න ආරාධනා කරපු මයුර සුරාජ් සහෝදරයට ස්තූති කරලම කතාව පටන්ගන්නම්. පසුගිය කතාංගය බලපු අයට මතක ඇති මොනවගේ තැනකින්ද නතර කරේ කියලා. ටිකක් විතර මතක් කළොත්, ආර්යාට කෙනෙක් ඇවිත්…

ආයුබෝවේවා! අවුරුද්ද අන්තිමේ ලැබුණු පොඩි විවේකයත් එක්ක උපසිරැසියක් කරන්න අවස්තාව ලැබුණා. ඉතින් මුලින්ම මේ කතා මාලාවට උපසිරැසි ගන්වන්න ආරාධනා කරපු මයුර සුරාජ් සහෝදරයට ස්තූති කරලම කතාව පටන්ගන්නම්.

පසුගිය කතාංගය බලපු අයට මතක ඇති මොනවගේ තැනකින්ද නතර කරේ කියලා. ටිකක් විතර මතක් කළොත්, ආර්යාට කෙනෙක් ඇවිත් තර්ජනය කරලා ගියා කෝටි දෙකක කප්පමක් ඉල්ලලා. ඒ වගේම පොලිසියෙන් හොයපු ආර්යාගේ මහත්තයා එහෙමත් නැත්නම් තේජ් පරිස්සම් කරපු පෙන් එක ආර්යාට ලැබිලා ඒකේ පාස්වර්ඩ් එක හොයාගෙන තේජ්ගේ ව්‍යාපාර වල විස්තර ආර්යා දැනගත්තා මතක ඇති. පහුගිය කොටසේ අන්තිමේදි කප්පම් ඉල්ලපු මනුස්සයා කියපු තැනට ගිහින් ආර්යා කරපුදේත් මතක ඇති. ආර්යා එතනදී වැඩේ වරද්ද ගත්තා වගේ නේද? වැඩේ වරද්දගෙන වගේ කියලා හිතුනේ පහුවදා උදේ ආර්යා නැගිටිනකොට එයාලා ආදරෙන් ඇති කරපු බලු පැටියව මරලා දාලා ගිහින් තිබුණ සිදුවීමෙන්. ඉතින් ඒක එක විදිහක අනතුරු ඇඟවීමක්ද? එහෙනම් අද එතන ඉඳන් කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

882 downloadsDownload Aarya.S01E05.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

882 downloadsDownload Subtitles23 KB

2 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P