2020 වසරේදි Disney Hotstar හරහා නිකුත් වුණු Aarya කතාමාලාව කියන්නේ අතිශය සාර්ථකත්වයක් ලබාගත්තු කතාමාලාවක්. සුෂ්මිතා සෙන් කියන ජනකාන්ත නිළියගේ පුනරාගමනය සටහන් කරන මේ කතාමාලාව Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක්. මේ වෙද්දි කතාසමයන් දෙකකින් යුක්ත වෙන අතරම IMDb අගයත් 7.8ක් ලබාගෙන තියෙනවා.…

2020 වසරේදි Disney Hotstar හරහා නිකුත් වුණු Aarya කතාමාලාව කියන්නේ අතිශය සාර්ථකත්වයක් ලබාගත්තු කතාමාලාවක්. සුෂ්මිතා සෙන් කියන ජනකාන්ත නිළියගේ පුනරාගමනය සටහන් කරන මේ කතාමාලාව Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක්. මේ වෙද්දි කතාසමයන් දෙකකින් යුක්ත වෙන අතරම IMDb අගයත් 7.8ක් ලබාගෙන තියෙනවා. මේ පළමු කතාසමයේ කොටස් 9ක් තියෙන බව ඔයාලා දැනටම දන්නවනේ. මේ අරන් එන්නේ 6වෙනි කොටස. පහුගිය කොටස පැත්තේ ටිකක් ගිහිල්ලා එමු.
ගේ ඇතුලේ හිටිය බලුපැටියාගේ ඝාතනය ආර්යා ඇතුළු පවුලේ අයට වක්‍රව කරපු තර්ජනයක් වගේම එයාලගේ ආරක්ෂාව ගැන සහතිකයක්ද දුන්නා. හැමදේම ඉතා පරිස්සමට මින් මත්තට සිද්ධ වෙන්න ඕන කියලයි ආර්යාට හිතුනේ. මොකද මේ හැමදේම කරන්නේ තමන්ගේ දරුවෝ තුන්දෙනා නිසා. ඒ තුන්දෙනාට මොනවම හරි වුණොත් මේ කිසිම දේකින් වැඩක් නැතුව යනවා කියලා ආර්යා දන්නවා. ඔය අතර ශෙඛාවත්ගේ කට්ටිය ආපහු ජවාහර්ගේ ගෙදර වැටලුවා. ඒ වටලලා ගියේ මායාගේ චිත්‍ර ටිකත් අරගෙනමයි. චිත්‍ර ටික හොරෙක් ඇවිල්ලා අරන් ගියා කියලා පෙන්නන්න ජවාහර් වෙනම නාඩගමක් නැටුවා. ඒ වගේම ආර්යාගේ වැඩිමහල් පුතාගේ පලහිලව්වත්, පොඩි කොල්ලගේ තියෙන කාංසාව තව වැඩිදුරටත් පෙන්නුවා. තාත්තගේ මිනීමරුවා ඇහින් දුටු කම්පනය තාමත් කොල්ලට තියෙනවා.
දැන් එතන ඉඳන්…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
882 downloadsDownload Aarya.S01E06.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #Aarya S01 Sinhala subtitles
- #Aarya Season 1 Sinhala subtitles
- #Aarya Sinhala sub
- #Aarya Sinhala subtitles
- #Ankur Bhatia
- #Chandrachur Singh
- #Editor's Pick
- #MaxxA
- #Namit Das
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #සිසිත සමරතුංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රෙෙරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Aarya [S01 : E06] Sinhala Subtitles | පැහැරගැනීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Aarya-2020-Season-01-Cover-01.jpg)

තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥