2020 වසරේදි Disney Hotstar හරහා නිකුත් වුණු Aarya කතාමාලාව කියන්නේ අතිශය සාර්ථකත්වයක් ලබාගත්තු කතාමාලාවක්. සුෂ්මිතා සෙන් කියන ජනකාන්ත නිළියගේ පුනරාගමනය සටහන් කරන මේ කතාමාලාව Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක්. මේ වෙද්දි කතාසමයන් දෙකකින් යුක්ත වෙන අතරම IMDb අගයත් 7.8ක් ලබාගෙන තියෙනවා.…

2020 වසරේදි Disney Hotstar හරහා නිකුත් වුණු Aarya කතාමාලාව කියන්නේ අතිශය සාර්ථකත්වයක් ලබාගත්තු කතාමාලාවක්. සුෂ්මිතා සෙන් කියන ජනකාන්ත නිළියගේ පුනරාගමනය සටහන් කරන මේ කතාමාලාව Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක්. මේ වෙද්දි කතාසමයන් දෙකකින් යුක්ත වෙන අතරම IMDb අගයත් 7.8ක් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ, ජාත්‍යන්තර එමී සම්මාන උළලේ හොඳම කතාමාලාව වෙනුවෙනුත් නිර්දේශ වුණා. ඉතින් මේ පළමු කතාසමයේ කොටස් 9ක් තියෙන බව ඔයාලා දැනටම දන්නවනේ. මේ අරන් එන්නේ 7වෙනි කොටස. පහුගිය කොටස පැත්තේ ටිකක් ගිහිල්ලා එමු.
ජවාහර් එක්ක එක්කහු වෙලා ආර්යා උත්සහ කරේ ශෙඛාවත්ගේ බඩු ටික දේශසීමාව හරහා යවන්න. මොන දේ කළත් ජවහර් ගැන සැකයක් ආර්යාගේ හිතේ තිබ්බා. ඒ නිසාමයි එයා දෞලත්ට කියන්නේ ජවාහර් ගැන ඇහැගහන් ඉන්න කියලා. ඔය අතර ඔයාලා දන්නවනේ ආරූට එයාගේ පුංචිගේ මහත්තයා බොබ් ගැන හිතක් පහල වෙලා කියලා. එයාගේ හිතේ තිබ්බ මේ දේ එලියට පේන්න ගන්නේ එයා බොබ්ට දුන්නු හාදුවෙන්. බොබ්ට මේ ගැන හොඳටම අවුල් ගිහින් තමන්ගේ නෝනා එක්ක කිව්වට එයා ඒක බාරගත්තේ හෙන සැහැල්ලුවෙන්. හැබැයි බොබ්ගේ අවුල නිසාම එයා කිව්වා ආර්යා එක්ක මේ ගැන කතා කරන්නම් කියලත්. ඔය අතරේ ඛාන් පිස්සු හැදිලා වගේ ආර්යා පස්සෙන් පන්නනවා. ආර්යා තමන්ගේ ගෑනු මායම් පාවිච්චි කරලා තව මාලුවෙක් බාගන්න සූදානම් වෙන හැටිත් ඔයාලා දැකගන්න ඇති. පහුගිය කොටස ඉවර වෙන්නේ ආරූව පැහැරගන්න දර්ශනයකින්. හැබෑට කවුද එයාව පැහැරගන්නේ? ඒ මොකකටද?
දිගටම රැඳෙන්න ආර්යා එක්ක…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,087 downloadsDownload Aarya-S01E07.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Aarya S01 Sinhala subtitles
- #Aarya Season 1 Sinhala subtitles
- #Aarya Sinhala sub
- #Aarya Sinhala subtitles
- #Ankur Bhatia
- #Chandrachur Singh
- #Editor's Pick
- #MaxxA
- #Namit Das
- #Offbeat
- #PHOENIX
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Aarya [S01 : E07] Sinhala Subtitles | නැගී සිටීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Aarya-2020-Season-01-Cover-01.jpg)

තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥