කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ තුන්වන කතා සමයෙ හත්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග…

කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ තුන්වන කතා සමයෙ හත්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග කරන එකම කොච්චර හපන්කමක්ද නේද? හරි එහෙනම් අද කතාංගය ගැන බලන්න කලින් අපි කලින් කතාංගයෙ වෙච්ච දේවල් ගැන මතක් කරන් ඉමු.
ඉතින් අපි පසුගිය කොටසින් දැක්කෙ හීරොගැසම් එක. කොහොම උනත් මරු එපිය නේද?😁 මොක උනත් අපේ එම්.එම් ට නම් ඒ හැටි හොද දවසක් නෙවෙයි ඒක.මොකද දැක්කනෙ ඩයල් එකට වෙච්ච ටික? ඒ කොටසෙදි අපි සෝල්ජර් බෝයි කියන්නෙත් මිනිස්සු ගැන හිතන්නෙ නැති මානසික ලෙඩෙක් කියල හොදට දැක්ක. මොකද ඩයල් එකට කිසිම අමාරුවක් නෑ, මිනිස්සු මැරුන කියල. පොරට ඕනි පේ බැක් එකේ උන් ටිකව මරල දාන්න විතරයි.අන්තිමට උනේ ස්ටාර්ලයිට් වෝට් එකේ පලු ඇරපු එක. ඉතින් අද කොටසින් මොකද වෙන්නෙ? ඔව්, අද කොටසින් ලොකු රහස් වගයක් එලියට එනව.😮 කොටස බලමු එහෙනම්.🤗
Episode title:-Here Comes A Candle To Light You To Bed
Air Date:-2022 July 01
Director:-Sarah Boyd
Imdb:-8.8
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,259 downloadsDownload The.Boys_.S03E07.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජන චමෝද් වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #The Boys S03 Sinhala subtitles
- #The Boys Season 3 Sinhala subtitles
- #The Boys Sinhala sub
- #The Boys Sinhala subtitles
- #සංජන චමෝද් වික්‍රමරත්න
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
5 comments
sachintha
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot Chamod saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys (2019-2022) [S03: E07] Sinhala Subtitles | කාටූන්වලින් අතීතයට [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-3-1.1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි